රටේ සම්පත් විකිණීමට රජය කිසිසේත් ක්‍රියා නොකරන බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අවධාරණය කළා.
එමෙන්ම රටට අවාසිදායක කිසිඳු තීන්දුවක් ගන්නේ නැති බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.
කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී යුගදනව් බලාගාරය පිළිබඳ මාධ්‍ය වේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.