මධ්‍යම පළාතේ මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සදහා තවත් එන්නත් ලක්ෂයක් ලැබී ඇති බවත් මුල් අදියරේ සාර්ථකව ක්‍රියාත්මක කළ එන්නත්කරණ වැඩ පිළිවෙල ඒ ආකාරයෙන් ම සැලසුම් සහගත ව ක්‍රමානුකුලව මෙවරත් දියත් කරන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නිතීඥ ලලිත් යූ ගමගේ මහතා සඳහන් කළේය.
සෞඛ්‍ය වෘත්තීය සමිති 13ක් අද සිට අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.
Read Moreනිරෝධායන නීති උල්ලංඝනය කිරිම හේතුවෙන් පුද්ගලයින් 339 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නි.පොලිස්පති අජිත් රෝහණ පැවසීය.
Read Moreඅද (05) උදෑසන 6 සිට තවත් ප්‍රදේශයක් හුදකලා කිරීමට පියවර ගෙන තිබේ.
Read Moreදකුණු ආසියානු කලාපයේ රටක් විසින් , මුදල් දී ලබා ගත් පළමු ෆයිසර් එන්නත් තොගය වන , ශ්‍රී ලංකාව මිළ දී ගත් , ෆයිසර් එන්නත් ලක්ෂ 02 ක ප්‍රමාණයෙන් , පළමු කොටස අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ සාමාන්‍යාධිකාරී දිනූෂ දසනායක මහතා පැවසීය .
Read More2021 අපොස උසස් පෙළ විභාගයට සඳහා ඉල්ලුම්පත් භාරගැනීම මාර්ගගත ක්‍රමය හරහා පමණක් සිදුකරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් ආසාදිතයන් 495ක් වාර්තා වී තිබේ. මේ අනුව අද දිනයේදී හඳුනාගත් ආසාදිතයන් සංඛ්‍යාව 1517ක් දක්වා වර්ධනය වී තිබේ.
Read Moreසෞඛ්‍ය සේවාවේ අවශ්‍යතාවයන් සහ නිවැරදි ගැටළු පිළිබඳව ජනාධිපතිවරු ඉදිරියේ මුනිවත රකින නිලධාරින් හේතුවෙන් හා වෛද්‍ය සංගමයට බයාපස්සව සියළු තීරණ ගණු ලබන නිලධාරීන් හේතුවෙන් ඇතිවී ඇති මෙම ගැටලු සහගත අර්බුධය, සෞඛ්‍ය අමාත්‍යවරිය පමණක් මාරු කිරීමෙන් නොවිසදෙන බවද ඔහු පවසයි.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තෙවන එක්දින ක්‍රිකට් තරඟය වර්ෂාව හේතුවෙන් විසදුමකින් තොරව අවසන් විය.
Read Moreපිලිපීන ගුවන් හමුදාවට අයත් සී-130 යානයක් දකුණු දූපතක් වෙත කඩා වැටී සිදුවූ අනතුරින් මියගිය පිරිස 47දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති අතර, තවත් හමුදා නිලධාරීන් 49දෙනෙකු තුවාල ලබා ඇති බව එරට හමුදා ප්‍රධානියා පවසයි.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තෙවන එක්දින ක්‍රිකට් තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 41.1 තුළ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 166ක් පමණි.
Read Moreඅද (04) දිනය තුළ තවත් කොවිඩ් මරණ 45ක් මෙරටින් වාර්තා වී තිබේ.
Read Moreඅද දිනයේ මේ වන විට කෝවිඩ් ආසාදිතයන් 1,022 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇත.
Read Moreසෞඛ්‍ය අමාත්‍යාංශය අද නිකුත් කළ නවතම සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ස්පා ආයතන විවෘත කිරීමට අවසර දී තිබේ. කෙසේ වෙතත් පන්සල් ඇතුළු ආගමික ස්ථාන තවදුරටත් වසා තැබීමට නියමිතය.
Read Moreචීන ගගනගාමීන් එරට අභ්‍යවකාශ මධ්‍යස්ථාන ඉදිකිරීම සඳහා අභ්‍යවකාශයේ පිටතට පැමිණ සිදුකළ පළමු බාහිර ක්‍රියාකාරකම් සාර්ථකව සම්පූර්ණ කර තිබේ.
Read Moreමිගමුව කොච්චිකඩේ සොයිසාවත්ත ප්‍රදේශයේදි හෙරෝයින් සමඟ අත්අඩංගුවට ගත් බන්ධනාගාර නියාමකවරයා ලබන 9 වනදා දක්වා රදවාගෙන ප්‍රශ්න කිරිමට මිගමුව වැඩබලන මහේස්ත්‍රාත් කේ.ජි ගුණදාම පොලිසියට අවසර ලබා දි තිබේ.
Read Moreබදුල්ල බන්ධනාගාරයේ කෝවිඩ් 19 ආසාදිත රැදවියන් 14ක් පීසීආර් පරීක්ෂණ වලින්අද (4) හදුනාගත් බව බදුල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක පියල් පද්ම මහතා පවසයි .
Read Moreබුත්තල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයෙකු අද උදෑසන එම ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පළාගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි.
Read Moreදැනට බලපැවැත්වෙන සංචරණ සීමා ලිහිල් කිරීම ජුලි 19 වැනිදා දක්වා දීර්ඝ කර ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කර සිටියි.
Read Moreබලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට ඒරෙහිව සමඟි ජන බලවේගය විසින් කතානායකවරයාට ඉදිරිපත් කෙරුණු විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්නා දිනය පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදි හෙට තිරණය කිරිමට නියමිතය.
Read Moreබැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තුවට පිවිස වගකිව යුතු අමාත්‍ය ධූරයක් ලබාගත යුතු අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ පක්ෂ කිහිපයකින් සැදුම්ලත් ආණ්ඩුවේ දේශපාලන කටයුතු සම්බන්ධීකරණයේ වගකීමද භාරගත යුතු බවට යෝජනාවක් අද(04) ගම්පහ දිස්ත්‍රික්කයේ ආසන බල මණ්ඩල රැස්වීම් හතරකදී සම්මත විය.
Read Moreශ්‍රී ලංකා - එංගලන්ත අවසන් එක්දින ජාත්‍යන්තර තරඟයේ කාසිය වාසිය දිනා ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්විණි. ඒ අනුව තරඟයේ පළමුව පන්දු යැවීමට එංගලන්තය තීරණය කර තිබේ. චරිත් අසලංක වෙනුවට ඕෂධ ප්‍රනාන්දු අද කණ්ඩායමට ඇතුලත්ව ඇත.
Read Moreඑළඹෙන සැප්තැම්බර් මාසයේදී වැඩ අවසන් කර ජනතා අයිතියට පත්කිරිමට නියමිත කැළණි ගග හරහා ලංකාවේ ප්‍රථම වරට අධි තාක්ෂණික කේබල් ආධාරයෙන් ඉදිකර ඇති නව කැළණි පාලම දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය ලැබෙන පරිදි විදුලි ආලෝකකරණය කරන ලෙස ව්‍යාපෘති භාර අධ්‍යක්ෂිකාවට විෂය භාර අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා උපදෙස් ලබා දුනි.
Read Moreමහා පරිමාණයෙන් නීති විරෝධී මත් පැන් පෙරා බෙදාහැරිමේ නිරත ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම් කාරියක් වන ’’ සීදුව නිරෝෂා’’ නැමැත්තිය ඇතුළු පුද්ගලයන් 6 දෙනෙකු රුපියල් ලක්ෂ දහයකට අධික වටිනා නීති විරෝධී මත්පැන් සහ උපකරණ රැසක් සමග අත්අඩංගුවට ගත් බව කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 1,323 දෙනෙකු අද (04) දිනයේ සුවය ලබා පිටවගොස් තිබේ.
Read Moreබස්නාහිර පළාතේ සක්‍රීය මට්ටමේ ඇති කුණු කඳු වල ඇති පැරණි මිශ්‍ර කුණු කොම්පෝස්ට් පොහොරක් බවට පත් කිරීමේදී ගොවිතැනට අනතුරුදායක තත්වයක් මතුවිය හැකි බව බස්නාහිර පළාත් ඝන අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ අධ්‍යක්ෂක නලින් මාන්නප්පෙරුම මහතා පැවසීය.
Read Moreෆයිසර් කොවිඩ් මර්දන එන්නත් ම්‍රාතා 26,000ක් හෙට දිනයේ ළඟා වන බව ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසයි.
Read Moreඅලුත් අවුරුද්දෙන් පසුව මෙරටින් වාර්තා වූ අඩුම දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවක් ඊයේ (03) දිනයේ වාර්තා වී තිබුණි.
Read Moreඇමති විෂයයන් ගැන අඳෝනා තියන්නේ වැඩ කරන්න බැරි, වැඩ කරන්න දන්නේ නැති අය. කියව කියවා, විවේචන කර කර ඉන්න එපා. බැරිනම් ඇමතිකමින් ඉල්ලා අස්වෙන්න. පුලුවන් කෙනෙකුට දෙයි. බෑ බෑ කිය කිය ඇමතිකමේ ඉන්නවා කියන්නේ ජනතාවට කරන ලොකු අසාධාරණයක්
Read Moreගිනිගත් එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාවෙන් මෙරටට සිදුවූ හානිය ගණනය කිරීමට මාස තුනකට වැඩි කාලයක් ගත වනු ඇතැයි සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරිය සඳහන් කර සිටියි.
Read More