ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයින් 983 දෙනෙකු හදුනා ගැණුනා.
ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව පන් ලක්ෂ දා හතර දහස් පන්සිය විසි දෙකක්.
46517 දෙනෙකු රෝහල්වල සහ නිවෙස්වල තවදුරටත් ප්‍රතිකාර ලබනවා.
ඊයේ දිනයේ වාර්තා කෙරුණු මරණ 51 ක් සමග සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 12751 ක් දක්වා ඉහළ ගියා.
ශ්‍රී ලංකාව රතු කලාපයෙන් ඉවත් වුවද අවදානම කිසිසේත් පහව ගොස් නැති බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළේය.