saravita-anim2

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

Latest News - timelapse 7255 hours ago

LATEST

වසංගතය හමුවේ ජනතාව වෙනුවෙන් ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගන්නවා

calendar_today 2021 සැප් 13 - 12:50 remove_red_eye - 139  

කෝවිඩ් වසංගතය හමුවේ ජනතාව වෙනුවෙන්,රජයක් ලෙස ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගැනීමට මේ වන විටත් පියවර ගෙන ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත භාරදී ඇත.

Read More

රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයෙන් ඉවත්වීමත් සමග හිස්වන මන්ත්‍රීධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා පත්කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබේ.

Read More

මට්ටක්කුලිය ග්‍රාමසේවා නිලධාරිනියකගේ සැමියා ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් පොලීසිය සිදුකරන පරීක්ෂණ සඳහා ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් හේවා බළකායේ සහාය ලබාදෙන බව යුද හමුදා මාධ්‍ය ඒකකය කියයි.

Read More

උතුරු පලාතේ වව්නියාව දිස්ත්‍රීක්කයේ කොවීඩ් ආසාදිතයින් දිනෙන් දින වැඩිවෙමින් පවතින් බවට ගෙවී ගිය 12 ක කාලය තුලදී ආසාදිතයින් 1651 දෙනෙකු වාර්ථා වී ඇති බවටද වව්නියාව මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය පෙන්වා දෙයි.

Read More

නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝනය කිරිම හේතුවෙන් පුද්ගලයින් 737 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

රුපියල් ලක්ෂයකට වඩා වැඩි මාසික ආදායම් ලබන සියලුදෙනාට සියයට 5 ක පමණ බද්දක් පැනවිය යුතු බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසා සිටියි.

Read More

මෙරට කොවිඩ් එන්නත්කරණ වැඩසටහන යටතේ පුද්ගලයින් 72,177කට ඊයේ දිනයේ එන්නත් ලබාදි තිබේ.

Read More

මීළග මහ බැංකු අධිපතිවරයා ලෙස පත්වීම සදහා රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් සිය රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් අද ඉල්ලා අස්වීමට නියමිතව තිබේ. ඊට අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය රාජ්‍ය අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත අද භාරදීමට නියමිතව ඇත.

Read More

අද (13) දිනයේ දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි මධ්‍යස්ථාන 127කදී කොවිඩ් මර්දන එන්නත්කරණය සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කර සිටියි.

Read More

පාස්කු ප්‍රහාරයේ සත්‍ය හෙළි කරන ලෙසත් පාස්කු ප්‍රහාරයේ මහා මොළකරුවන් හෙළි කරන ලෙසත් ශ්‍රී ලංකා රජයට බලකරමින් ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් ඉතාලියේ බොලොඤ්ඤා නුවරදී විරෝධතාවක් සංවිධානය කර තිබුණි.

Read More

නීතිය විෂය පාසල් විෂය නිර්දේශයට ඇතුලත් කිරිම සදහා වෙන තාක්ෂණික කමිටු වාර්තාව සති 2ක් ඇතුළත ඊට අදාළ අනුකාරක සභාව වෙත ලබාදිමට නියමිතය.

Read More

නවීන මන්ත්‍රී නිවාස 200ක් මාදිවෙල ඉදිකරයි - යොජනාව අගමැතිගෙන්..

Read More

සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ එන්නත්කරණයේ දී වැඩි අවධානයක් දිනා ගෙන ඇති , ශ්‍රී ලංකාව විසින් මිලදී ගත් , ඇමෙරිකාවේ ’’ ෆයිසර් ’’ එන්නත් මාත්‍රා 76,000 ක් , අද දින අලුයම කටාර් ගුවන් සේවයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබේ .

Read More

දීර්ඝ දුරක් ගමන් කළ හැකි මෙම මිසයිලයට කිලෝමීටර් 1,500ක් ඈතින් පිහිටි ඉලක්කවලට පහර දිය හැකි බව කියයි.

Read More

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකා​ව අතර පැවැත්වූ දෙව​න විස්සයි විස්ස තරඟයෙන් කඩුලු 9ක ජයක් ලබා ගැනීමට දකුණු අප්‍රිකා​නු කණ්ඩායම සමත් විය. තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 103 පමණයි.

Read More

තම ඉල්ලීම් දිනාගැනීම සඳහා වන අරගලය අවසන් වනතෙක් සිසුන්ගේ විභාග අයදුම්පත්‍ර සම්බන්ධ කටයුතු සිදුනොකරන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා සඳහන් කරයි.

Read More

වසංගතයේ තත්ත්වය මත සති දෙකකින් මෙම පියවර සමාලෝචනය කෙරෙන බවත්, ජනතාව තවමත් පොදු ස්ථානවල මුඛ ආවරණ පැලඳිය යුතු අතර සමාජ දුරස්ථභාවය පවත්වා ගත යුතු බවත් ජනාධිපති රමෆෝසා පවසයි.

Read More

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන දෙව​න විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 103ක් පමණයි.

Read More

චීනය රජය විසින් පිරිනමන ’’අනාගත විද්‍යා ත්‍යාගය’’ 2021 සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රකට මහාචාර්යවරයෙක් වන මලික් පීරිස් මහතාට හිමිව තිබේ.

Read More

හංගේරියාවේදී සීනොෆාම් කොවිඩ්-19 එන්නත නිපදවීම සඳහා වූ යටිතල පහසුකම් ව්‍යහුය මාස 10ක් තුළ සාදා නිම කිරීමට අවබෝධතා ගිවිසුම් අත්සන් කර තිබේ.

Read More

ආණ්ඩුවේ හිතුවක්කාරි අදුරදර්ශි වගකිම් විරහිත පාලනය හේතුවෙන් රට බංකොලොත් තත්ත්වයට පත්වෙමින් තිබෙන බව නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

Read More

ඊයේ (11) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ ‍144 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි. මිය ගිය අය අතරට වයස අවුරුදු 30 ට එක් පුද්ගලයෙක් , වයස අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 21 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 122 දෙනෙකු අයත්.

Read More

ගාසා තීරය වෙන් කරන දේශසීමාවේ ආතතීන් උත්සන්න වෙමින් පවතින අතර නැවත වරක් ප්‍රචණ්ඩක්‍රියා ඉහළ යා හැකි බවට කනස්සල්ල මතු වී ඇත.

Read More

ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන දෙවැනි විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟයේ කාසිය වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වි​ය. ඒ අනුව පළමුව පන්දුවට පහරදීමට ඔවුන් තීරණය කර ඇ​ත.

Read More

සතොස වැලිසර ගබඩාවෙන් රුපියල් මිලියන හැත්තෑවක් පමණ වටිනා සුදු ළුෑණු කිලෝග‍්‍රෑම් 56000 ක ප‍්‍රමාණයක් රුපියල් ලක්ෂ 74 කට හොර රහසේ පෞද්ගලික ව්‍යාපාරිකයෙකුට විකිණීමේ සිද්ධිය සම්බන්ධයෙන් ලංකා සතොස සාමාන්‍යාධිකාරීවරයෙකු (මූල්‍ය ) ඇතුළු තවත් කළමනාකරුවන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කිරීමට පියවර ගෙන ඇති බව වෙළඳ අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

ප්‍රාදේශීය හදිසි සේවාවන්හි මූලික වාර්තාවලට අනුව යානයේ කාර්මික දෝෂයක් හටගෙන ඇති අතර, මෙම හදිසි ගොඩබෑමට පෙර කාර්ය මණ්ඩලය විසින් එය වාර්තා කර තිබේ.

Read More

ඇඩම් එක්ස්පෝ සමාගම ඇතුළු සමාගම් නමයක හිමිකරුවකු මෙන්ම ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු වූ ගුලාන් හුසේන් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් ඔහුගේ බාල පුතා අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.

Read More

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ජල සම්පාදන මණ්ඩලයේ සේවකයන් ඉටු කරන කාර්යය අගය කරන බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසනවා.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.