saravita-anim2

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 824 hours ago

LATEST

කෝසල ණුවන් වෙනුවට සමන්ත පාර්ලිමේන්තුවට

calendar_today 2025 මැයි 08 - 10:36 remove_red_eye - 230  

අභාවප්‍රාප්ත ජාතික ජනබලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කෝසල නුවන් ජයවීරගේ මහතාගෙන් පුරප්පාඩු වූ ජාතික ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා සමන්ත රණසිංහ මහතා පත්ව තිබේ.

2024-2025 ශ්‍රීපාද වන්දනා සමය මැයි මස වෙසක් පොහෝ දින (12) වන දිනෙන් අවසන් කරන බව ශ්‍රි පාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති, සබරගමු රත්නපුර මහ දිසාවේ ප්‍රධාන සංඝ නායක, පැල්මඩුලු දාගැබ් රජමහා විහාරාධිශ්වර, ධර්ම කිර්ති ශ්‍රි ත්‍රිපිටකාචාර්ය, ශ්‍රි සුමංගල රතනපාල ධම්මරක්ඛිතාභිධාන, බෙන්ගමුවේ ශ්‍රි ධම්මදින්න නාහිමියන් පැවසීය.

Read More

මියන්මාරයේ සයිබර් කදවුරු තුළ රදවා තබා ගෙන සිටි ශ්‍රී ලාංකික තරුණයන් 15 දෙනෙකු , එයින් මුදා ගෙන 05/07 දින උදෑසන සංක්‍රමණය සදහා වන ජාත්‍යන්තර සංවිධානය ( International Organization for Migration ) විසින් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබුණි.

Read More

2025.05.03 වන දින මිටියාගොඩ පොලිස් වසමේ තඹහිටිය ප්‍රදේශයේ අවන්හලක් ඉදිරිපිට සිටි පුද්ගලයන් දෙදෙනෙකුට යතුරු පැදි දෙකකින් පැමිණි පුද්ගලයන් විසින් වෙඩි තබා ඝාතනය සිදු කිරීමේ අපරාධය සම්බන්ධයෙන් මීටියාගොඩ පොලිසිය මගින් විමර්ශන සිදු කරනු ලබයි.

Read More

මෙරටට පැමිණ සිටින ලෝක බැංකු සමූහයේ සභාපති අජේ බංගා (Ajay Banga) මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් අද (07) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය.

Read More

ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක රොහිට් ශර්මා ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබේ.

Read More

අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ලබන 20දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

Read More

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

නව පාප් වහන්සේ ​තෝරා පත් කර ගැනීමේ කටයුතු සියල්ල සූදානම් කර තිබේ.

Read More

අධිකරණයට භාර වූ හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා ලබන 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

Read More

ආරච්චිකට්ටුව කරුක්කුපනේ ඡන්ද මධ්‍යස්ථානයට ලද ඡන්දපත්‍රිකා ප්‍රමාණය සහ ප්‍රකාශිත ඡන්දප්‍රමාණය පිළිබඳව අනාවබෝධය හේතුවෙන් එම ස්ථානයේ ඡනද පොළ නියෝජිතයින් ඡන්ද මධ්‍යස්ථාන නිළධාරීන්ට දක්වපු විරෝධතාවයක් නිසා එම ප්‍ර දේශයේ ඇතිවු නොසන්සුන් තාවයක් මැඩපැවැත්වීමට අමතර පොලිස් නිළධාරීන් කණ්ඩායමක් යෙදවීමට සිදුවූ බව ආරච්චිකට්ටුව පොලීසිය පවසයි.

Read More

ජන මතයට හිස නමා විපක්ෂයේ සියලු දෙනා එකතු කරගත් ගමනක් යෑමට තමා සූදානම් බවත්, ඊට නායකත්වය ලබා දීමට සූදානම් බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Read More

වැඩිම ආසන සංඛ්‍යාවක් ජාතික ජන බලවේගය ජයග්‍රහණය කළද ඇතැම් ආයතන වල ගැටළුවක් මතුව තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසීය.

Read More

හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මහර මහේස්ත්‍රාත් අධිකරණයට භාර වී තිබේ.

Read More

පැවති පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් දෙපිරිසක් අතර කරන්දෙණිය යක්කටුව පදේශයේ ඊයේ (6) රෑ ඇතිවූ ගැටුමකින් කරන්දෙණිය පාදේශීය සභාවට තරග කළ සමගි ජන බල වේගයේ අපේක්ෂකයකු හා ජාතික ජන බල වේගයේ ආධාරකරුවකු තුවාල ලබා රෝහල් ගත කළ බව ඇල්පිටිය පොලීසිය කියයි.

Read More

චිකන්ගුන්‍යා පාලනයකින් තොරව වසංගත තත්වයකින් ව්‍යාප්ත වීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරමින් තිබෙන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය සඳහන් කරයි.

Read More

ඉන්දියාව විසින් පාකිස්තානයට හා පාකිස්තානය පාලනය යටතේ පවතින කාශ්මීරයේ ඇතැය් ප්‍ර දේශවලට ගුවන් ප්‍රහාර එල්ල කර තිබේ. ඉන්දියාව සඳහන් කරන්නේ පසුගිය මාසයේදී ඉන්දීය සංචාරකයන් ඉලක්ක කර ගනිමින් පෙහෙල්ගම්හි සිදුවූ ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් මෙම ප්‍රහාර එල්ල කළ බවයි.

Read More

මෙවර පළාත් පාලන මැතිවරණයේදී ඇතැම් පළාත් පාලන ආයතනවලට ඒ ඒ පක්ෂ අනුව සභිකයන් තේරී පත්වීමේදී විපක්ෂයට හිමි සියලුම ආසන්න සංඛ්‍යාව එක් කළ විට ආණ්ඩුවට වඩා විපක්ෂයේ සභික සංඛ්‍යාව වැඩි වී තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ පුංචිම නගර සභාව ලෙස සැලකෙන හපුතලේ නගර සභාවේ බලය ස්වාධීන කණ්ඩායමක් විසින් ජයග්‍රහණය කර තිබේ.

Read More

ලෝක බැංකු සමූහයේ සභාපති අජේ බංගා මහතා හෙට (07දා) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ.

Read More

ප්‍රධාන පක්ෂ වල නායකයන් ඡන්දය ප්‍රකාශ කිරී​මේ ඡායාරූප මාධ්‍ය වෙත නිකුත් වී තිබේ.

Read More

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය තුන් දින වියට්නාම් සංචාරය නිමා කර 05/06 දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

Read More

පළාත් පාලන මැතිවරණයේ ඡන්ද විමසීම අවසන්ව තිබේ.

Read More

සබරගමුව විශ්වවිද්‍යාලයේ නවකවදය ලබා දීමේ සිද්ධිය සමිබන්ධ තවත් ජේෂ්ඨ සිසුන් 06ක් ලබන (16දා) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනලෙස බලන්ගොඩ ප්‍රධාන මහෙස්ත්‍රාත් භාග්‍යා දිල්රැක්ෂි වික්‍රමසිංහ මෙනවිය අද (06දා) නියෝග කළාය.

Read More

සබරගමුව විශ්වවිද්‍යාලයේ නවකවධය ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සිසුන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් අද(06දා) පැවැත්වේ.

Read More

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ හිටපු පන්දු රැකීමෙ පුහුණු කරු ආර. ශ්‍රීධාර් මහතා ශ්‍රී ලංකාවේ ක්‍රික් ක්‍රීඩකයන් වෙනුවෙන් දින දහයක පුහුණු සැසියක් පවත්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

Read More

කටුනායක 18 කණුව ප්‍රදේශයේ නිවෙසකට පහර දෙමින් කළකළහකාරී ලෙස හැසිරුණ පුද්ගයෙකු පාලනය කිරිම සදහා එතැනට ගිය සීදුව පොලීසියේ නිලධාරීන් පිරිසක් , එම පුද්ගලයාගේ කකුලට 05/06 දින උදෑසන වෙඩි තබා ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ ප්‍රකාශකවරයෙකු පැවසීය .

Read More

ශ්‍රී ලංකාව හා වියට්නාමය අතර ක්ෂේත්‍ර කිහිපයකට අදාළව අවබෝධතා ගිවිසුම් 04ක් හා එකඟතා ගිවිසුමකට අත්සන් තැබීම ජනාධිපති අනුර කුමාර දිසානායක හා වියට්නාම් ජනාධිපති ලුඕං කුඕං (Luong Cuong) මහත්වරු ඉදිරියේ සිදු විය.

Read More

මේ වසරේ ගෙවීගිය කාලය තුළදී වෙඩිතබා ගැනීමේ සිදුවීම් 42 ක් වාර්තා වී තිබෙන බවත්, මීට අදාළව සැකකරුවන් 94ක් අත්අඩංගුවට ගෙන තිබෙන බවත් පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.