කලාවැව ජාතික උද්‍යානයේ අලි ඇතුන් ග්‍රහණයේ සිටින ඇත් පැටවෙකුගේ පාදයේ ආබාධිත තත්වයක් හදුනා ගත් ගල්කිරියාගම වන ජීවී නිලධාරීන් කණ්ඩායමක් විසින් පණ්ඩුලගම පශු වෛද්‍ය ඒකකය දැනුවත් කිරීමෙන් අනතුරුව වෛද්‍ය චන්දන ජයසිංහ සහ උදේශිකා මධුවන්ති මහත්මියගේ අධික්ෂණය යටතේ ඇත් පැටවාට ප්‍රතිකාර සිදු කලාවැව ජාතික උද්‍යානයේදී ආරම්භ කළේය.


