saravita-anim2

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා

Latest News - timelapse 6698 hours ago

LATEST

ක්‍රිකට් ක්‍රීඩකයන් තරග සංචාර කොන්ත්‍රාත් අත්සන් කරයි

calendar_today 2021 ජුලි 07 - 09:03 remove_red_eye - 813  

ඉන්දියාව හා පැවැත්වීමට නියමිත සීමිත පන්දුවාර තරගාවලියට අදාළව තරග සංචාර කොන්ත්‍රාත්තුව අත්සන් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිපදෙනෙකුම කටයුතු කර ඇති බව වාර්තා වෙයි.

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ගතවු පැය 24ක කාලය තුලදි නව කොවිඩ් ආසාදිතයන් 97 දෙනකු හදුනා ගැනිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ත කොවිඩ් ආසාදිත ගණන 7799 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි.

Read More

බොලිවුඩයේ පුරාවෘත්යක් බදු ඉන්දීය සුපිරි නලු දිලිප් කුමාර් ජීවිතක්ෂයට පත්ව තිබේ. මිය යන විට ඔහු 98 වැනි වියේ පසුවිය.

Read More

ලෝක ප්‍රකට ලැන්සෙට් සඟරාවේ පළ වූ මෙම ප්‍රකාශිත වාර්තාව ජීව විද්‍යාඥයන්, පරිසරවේදීන්, වසංගත රෝග විද්‍යාඥයන්, වෛද්‍යවරුන්, මහජන සෞඛ්‍ය විශේෂඥයන් සහ ලොව පුරා සිටින පශු වෛද්‍යවරුන් විසින් සම්පාදනය කරන ලද්දකි.

Read More

මධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් වාර්තාවන සමස්ත කෝවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 28,970 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ වාර්තා සඳහන් කරයි.

Read More

ගතවු පැය 24ක් තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 322 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නි.පොලිස්පති අජිත් රෝහණ පැවසීය.

Read More

අද (07) උදෑසන 6 සිට ක්‍රියාත්මක වන පරිදි දිස්ත්‍රික්ක දෙකක ප්‍රදේශ 2ක් හුදකලා බවින් මුදා හැරීමට පියවර ගෙන තිබේ.

Read More

රුසියාවේ නිෂ්පාදිත ’’ ස්පුට්නික් - V ’’ එන්නත් මාත්‍රා 50,000 ක් අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන පැමිණ ඇති බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

Read More

මධ්‍යම පළාතේ කෘෂිකර්මයට අවශ්‍ය කාබනික පොහොර පළාතේම නිෂ්පාදනය කොට අඛණ්ඩව සපයාදීම සදහා සක්‍රිය දායකත්වය ලබාදීමට මධ්‍යම පළාත් සභාව සුදානම් බව පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතා පැවසීය.

Read More

ඇතැම් වෙබ් අඩවි සඳහන් කරන ආකාරයට ශ්‍රී ලංකාවේ පෙට්‍රල් හිඟයක් ඇතිවිමේ අවදානමක් නැති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සිය කොරෝනා වෛරස ප්‍රභේද ලැයිස්තුවට එකතු කර ඇති නවතම ප්‍රභේදය වන ලැම්බ්ඩා, දැනට අධික සම්ප්‍රේෂණයක් සහිත ඩෙල්ටා ප්‍රභේදයටත් වඩා දරුණු ප්‍රභේදයක් විය හැකි බවට අවධානය යොමුකර තිබේ.

Read More

දේශපාලන විද්‍යාව පිළිබඳ මහාචාර්ය ටෙරන්ස් පුරසිංහ මහතා අද (6) අභාවප්‍රාප්ත විය.

Read More

ශ්‍රී ලංකාවේ චීන සංස්කෘතික මධ්‍යස්ථානය පසුගිය වසර 6ක ප්‍රගතිය අළලා සකස් කළ “THE PEARL OF THE SILK ROUTE” ග්‍රන්ථය අගමැති මහින්ද රාජපක්ෂට පිළිගැන්වීම අද (06) දින අරලියගහ මන්දිරයේ දී සිදුවිය.

Read More

අද තවත් කොරෝනා ආසාදිතයන් 269 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ති​බේ.ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 919 ක් වෙයි.

Read More

ශ්‍රී ලංකා රජය සහ මහජන චීන සමූහාණ්ඩුව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවේ 65 වන සංවත්සරය සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ 100 වන සංවත්සරය සැමරීම නිමිත්තෙන් නිකුත් කළ රුපියල් දහසේ සමරු කාසිය ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති, මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් අද (06) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත පිළිගන්වනු ලැබීය.

Read More

පාස්කු ඉරිදා ප්‍රහාරය මෙහෙයවු සහරාන් හසීම් සමඟ සබදතා පැවැත්වු බවට සැකකෙරෙන පුද්ගලයෙකු මාවනැල්ල ප්‍රදේශයේදි ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා නැවතත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් එළැඹෙන බ්‍රහස්පතින්දා (08දා) දිවුරුම්දීමට නියමිත බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ සාගර කාරියවසම් මහතා පැවැසීය.

Read More

තවත් කොවිඩ් මරණ 45ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇ​ත. ඊයේ (05) දින තහවුරු කර ඇති එම මරණ 45ත් සමග මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 3,313ක් දක්වා ඉහළගොස් තිබේ.

Read More

අද දැනට කෝවිඩ් ආසාදිතයන් 650 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

Read More

​​මහජනතාව වැඩියෙන් ඒකරාශී වන පොදු රැස්වීම් හා උද්ඝෝෂණ පැවැත්වීම නැවත දැනුම් දෙනතුරු සිදු නොකළ යුතු බව දන්වා‌ සිටිමින් පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

දිවයිනපුරා පවතින සංචාරක පොලිසී නවීකරණයට පියවර ගන්නා බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

2021 අප්‍රේල් මස 21 වැනි දින පාර්ලිමේන්තු සභා ගර්භයේදී සහ පාර්ලිමේන්තු පරිශ්‍රය තුළදී සිදු වූ සිද්ධීන් පිළිබඳව සොයා බලා ඒවාට ගත යුතු පියවර කවරේද යන්න නිර්දේශ කිරීම පත්කළ කමිටුවේ වාර්තාව අද (06) පෙරවරුවේ එම කමිටු සභාපති නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය මහතා විසින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට භාර දීම සිදුවිය.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා 2021 ජූලි 06 වන දින සිට බල පැවැත්වෙන පරිදි තම පාර්ලිමේන්තු අසුනෙන් ඉල්ලා අස්වූ බව තම අත්සන යටතේ ලිපියකින් දන්වා ඇතැයි පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ලිඛිතව දන්වා යවා තිබේ.

Read More

යුද හමුදාවේ පර්යේෂණ, විශ්ලේෂණ හා සංවර්ධන ඒකකය නිෂ්පාදනය කළ දෑත් විෂබීජ හරණය කිරීමේ ස්වයංක්‍රීය යන්ත්‍රයක් අද (06දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත හඳුන්වා දෙනු ලැබිණ.

Read More

පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පත්කළ මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා වෙනුවට බැසිල් රාජපක්ෂ මහතාගේ නම එම පක්ෂය විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමුකර තිබේ.

Read More

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුව තම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අවසන් කිරීමට තීරණය කළ බව වර්ජනයේ නිරතව සිටි වෘත්තීය සමිති පවසයි.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 1,717 දෙනෙකු අද (06) දිනයේ පිටවගොස් තිබේ.

Read More

15 හැවිරිදි දැරිය අපයෝජනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

Read More

අඛණ්ඩ පානීය ජල සැපයුමක් නොලැබීම සහ පානීය ජල සැපයුම සම්බන්ධ දුෂ්කරතා සහ ගැටළු මතුවී තිබු දිවයිනේ ප්‍රමුඛතම පූජා නගර ආශ්‍රිතව අඛණ්ඩව පිරිසිදු පානීය ජලය ලබාදීමේ වැඩපිළිවෙලක් ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ආරම්භ කර ඇත.

Read More

මහනුවර දිස්ත්‍රික්කයේ සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 15,525 ක් දක්වා ඉහළ ගොස් ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.