පාසල් දරුවන්ට එන්නත් ලබාදීමේ වැඩසටහනද අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙනවා.
කොළඹ නාලන්දා විද්‍යාලයේ සිසු දරුවන් සඳහා එන්නත් ලබාදීම අද දිනයේත් සිදු කෙරෙනවා.
වේලාවන් වෙන් කර දී තිබීම හේතුවෙන් කිසිදු තදබදයක් නොමැතිව එන්නත්කරණ කටයුතු සිදු කෙරෙනු ඇත.
වයස අවුරුදු 18 ත් 19 ත් අතර පාසල් ළමයින් සඳහා එන්නත් ලබාදීම මහරගම මධ්‍ය මහා විද්‍යාලයේදී ද තුන්වන දිනටත් අද සිදු කෙරෙනවා.