යාපනය වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ නිවසක අවි ආයුධ සහ මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි පුද්ගලයන් 13 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
අවි ආයුධ ළඟ තබාගෙන සිටින කණ්ඩායමක් උපන්දින සාදයක් පවත්වන බවට ලැබුණු තොරතුරකට අනුව කළ වැටලිමකදි ඊයේ පස්වරුවේ මෙම සැකකරුවන් අත්අඩංගුවට පත් වි ඇත.
ඔවුන් සතුව තිබි කඩු හතරක් ,යතුරුපැදි දෙකක් සහ පාපැදි චේන් යොදා ගනිමින් පහරදිමට සකස් කළ ආයුධ දෙකක් අයිස් සහ ගංජාද අත්අඩංගුවට ගෙන තිබේ.