කුවේට් රාජ්‍යයේ කායවර්ධන ක්‍රීඩා උපදේශකවරයෙකු වශයෙන් සේවය කරමින් , ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර කායවර්ධන ෆෙඩරේෂනයේ ( International Federation of Body Building ) ඔලිම්පියා ඇමේචර් 2024 යුරෝපා තරගාවලි 03 කට සහභාගී වී , මෙම ඔක්තෝබර් මාසය තුළ , රන් පදක්කමක් , රිදී පදක්කමක් සහ එම තරගාවලි වල මුල් කාණ්ඩයේ ස්ථාන 02 ක් දිනා ගැනීමට ශ්‍ර
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් පවත්වා ඇත්ත හෙළිකරන බව ජනපති අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.
Read Moreපස්වරු 08 පමණක් වන අලි පහරදීම සිදුවූ බවත් පැයකට අධික කාලයක් වන අලියාගේ ගොදුරක් බවට පත්ව සිටි මෙම පුද්ගලයා බේරා ගැනීමට උත්සාහ කලද වන අලියා පලවා හැරීමට නොහැකි වූ බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.
Read Moreමහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිගේ ආරක්ෂාව අඩු කිරීමට පෙර රජය දෙවරක් සිතා බැලිය යුතු යැයිද එවැනි නායකයින්ගේ ආරක්ෂාව ගැන රජය දැනට වඩා අවධානය යොමු කළ යුතු යැයි ද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක කණ්ඩායමේ නායක හිටපු රාජ්‍ය ඇමැති ඉන්දික අනුරැද්ධ මහතා පැවසීය.
Read Moreප්‍රසිද්ධ නොකළ පාස්කු වාර්තාවක චූදිතයෙකු බවට පත් කර ඇති මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනවිරත්න මහතා වහාම එම ධුරයෙන් ඉවත් කළ යුතු බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පැසීය.
Read Moreකහටගස්දිගිලිය ඉහළ කංහිදගම වැවේ දිය නෑමට ගිය පුද්ගලයන් දෙදෙනෙක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය කියයි. මරණකරුවන් අවුරුදු 24 හා 34 වියේ පසුවූ පොල්ගහවෙල හා පූජාපිටිය පදිංචිකරුවන් වෙයි.
Read Moreදකුණු පළාතේ ඇතැම් ස්ථානවලට අද දිනයේදී මිලි මීටර් 100ක් දක්වා තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreරාගම පොලිස් බල ප්‍රදේශයට අයත් නිවසකට ඩෙංගු පරීක්ෂා කිරීම සදහා ගිය ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට පහරදීමට කඩුවක හැඩය ඇති තියුණු ආයුධයක් අමෝරා ගෙන පසුපස පැන්නූ පුද්ගලයෙකු රාගම පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් සැකපිට අත් අඩංගුවට ගෙන ඇත.
Read Moreජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පත් වීමෙන් පසු මෙරටට පැමිණි පළමු විදේශීය ජනාධිපතිවරයා ලෙස සියරාලියෝන් රාජ්‍යයේ ජනාධිපති ජූලියස් මාඩා බීඕ මහතා දෙදින සංචාරයක් සදහා 10/20 දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .
Read Moreසංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවිම හේතුවෙන් තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 37කදි ලකුණු 232ක ඉලක්කයක් හිමිවිය.
Read Moreහිටපු ජනාධිපති වරුන් දෙදෙනෙක් සඳහා වාහන 16 බැගින් බැගින් ලබාගෙන. ඉක්මනින්ම එම වාහන රජයට බාරදෙන ලෙස දන්වා යවනව. ඒ වෙනුවෙන් සංශෝධන සිදුකෙරෙනව ආරක්ෂාව සම්බන්ධයෙන් රජය බලාගන්නම්. හැබැයි ආරක්ෂාව පිළිබඳ ලේබලයට මුවාවෙලා ජනතාවගේ දේපල නාස්ති කරන්න කිසිවකුටත් ඉඩ තියන්නෙ නෑ. ආසන්නයේම හිටපු ජනපතිවරයා මට ලිපියක් එවල කියනව කෝකියෝ 16ක් ආරක්ෂාවට ත්‍රිවිධ හමුදාවෙන් 163ක් හා කුඩ 30ක් වාහන 20 ගණනක් හා ඇම්බියුලන්ස් 2ක් ඔීන කියල දෙන්නද?...දෙන්නෑ.
Read Moreසංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු එක්දින ක්‍රිකට් තරගය වර්ෂාව හේතුවෙන් මේ වන විට නතර කර තිබේ.
Read Moreශ්‍රී ලංකාවට පැමිණීමේ අරමුණ කුමක් ද යන්න නිසි පරිදි පැහැදිලිව කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන නිලධාරීන් හමුවේ අනාවරණය කිරීමට අපොහොසත් වූ සැක කටයුතු විදේශිකයන් දෙදෙනෙකු ඔවුන් පැමිණි ගුවන් යානයෙන්ම ආපසු පිටුවහල් කිරීමට එම නිලධාරීන් විසින් 10/19 දින රාත්‍රී පියවර ගෙන තිබේ .
Read Moreහිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ පෞද්ගලික ලේකම්වරයෙකු වෙඩි වැදීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreසියේරා ලියෝන් ජනාධිපති ජූලියස් මාඩෝ අද (20දා) දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.
Read Moreඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු 08ක ජයක් වාර්තා කිරීමට සංචාරක නවසීලන්ත කණ්ඩායම අද (20දා) සමත් විය.
Read Moreසංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු එක්දින ක්‍රිකට් තරගය අද (20දා) පැවැත්වේ.
Read Moreපළාත් පාලන ඡන්දය සඳහා නාම යෝජනා ලබාදුන් ඇතැම් පක්ෂ ක්‍රියාත්මක තත්ත්වයේ නොමැතිවීම හා ඇතැම් අපේක්ෂකයින් පිල් මාරුකර සිටීම වැනි ප්‍රශ්ණ ගණනාවක් සම්බන්ධයෙන් මැතිවරණ වේදිකා ඇතුළු විවිධ තැන්වල කතාබහක් නිර්මාණය වී තිබෙන බවත් මැතිවරණය පැවැත්වීම සම්බන්ධව මැතිවරණ කොමිසම අදාළ කරගනු ලබන්නේ පවතින නීතිය අනුව කැඳවූ නාම යෝජනා වලට අනුව ඡන්දය පැවැත්වීම බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.
Read Moreකොළඹ 7 මළල සේකර මාවතේ රජයේ මන්ත්‍රී නිල නිවසක ඇතිවූ හදිසි ගින්න විනාඩි කිහිපයක් තුළදී නිවා දැමූ බව කුරුඳුවත්ත පොලිසිය කියයි.
Read Moreකළුතර ප්‍රසිද්ධ තරු පන්තියේ හෝටලයක නවාතැන් ගෙන සිටී රුමේනියානු ජාතික කාන්තාවක ගේ රුපියල් දෙලක්ෂ හතලිස් දහසකට ආසන්න මුදලක් සොරකම් කර ඇති බවට ලද පැම්ණිල්ලක් මත කළුතර දකුණ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
Read Moreසංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු එක්දින ක්‍රිකට් තරගය අද (20දා) පැවැත්වේ.
Read Moreමොණරාගල වෙල්ලච්ච්කඩේ ප්‍රදේශයේදී, කැබ්රථයකට යටකර පුද්ගලයන් දෙදනෙකුට මරණීය තුවාල සිදුකිරිම සම්බන්දයෙන් සැකපිට, පුද්ගලයකු, එම අපරාධය සිදුකිරිමට යොදාගත් කැබ්රථය සමග ඊයෙ (19) අත්අඩංගුවට ගත්බව මොණරාගල පොලිසිය පවසයි.
Read Moreහිනිදුම ප්‍රදේශයේ සිට පොලිස් අන නොතකා ඉරිදා (20) අළුයම්කාලයේ ධවනයකළ කැබ්රථයක් උඩුගම හෝමදොළ හන්දියේ දී උඩුගම පොලිසියේ නිළධාරීන් විසින්ද වාහනය නතරකිරීමට කළ අන නොතකා ධාවනය කිරීමේ දී වෙඩිතැබීමක් සිදුකර නතරකරගෙන තිබේ.
Read Moreකටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ 11 අදියරේ පිහිටිඇගලුම් කර්මාන්තශාලාවක සේවක සේවිකාවන් පිරිසක් සිය උදෑසන ආහාර ගැනීමෙන් පසුව රෝගී තත්වයකට ලක් වීම නිසා මීගමුව මහ රෝහල වෙත 10/19 දින දහවල් ඇතුළත් කර තිබේ .
Read Moreහිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා භාවිත කළ රජයේ වාහන 16න් 8ක් මේ වන වන විට යළිත් රජයට භාරදි ඇතැයි රජය නිවේදනය කරයි.එසේම හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ භාරයේ මේ වන විට වාහන 11ක් පවතින බවද රජය දන්වා සිටියි.
Read Moreඉන්දියාවේ මුම්බායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි විස්තාරා ( Vistara ) ගුවන් සේවයේ ගුවන් යානය තුළ බෝම්බ ඇති බවට , ඉන්දියාවේ මෙම ගුවන් සමාගමේ මූලස්ථානය වෙත සිදු කරනු ලැබූ දැනුම් දීමක් මත , මෙම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත හදිසි ගොඩ බැස්සවීමක් ( Emergency Landing ) සිදු කර තිබේ.
Read Moreශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස කීර්තිමත් ජ්‍යේෂ්ඨ වරලත් ගණකාධිකාරීවරයෙකු වන අර්ජුන හේරත් මහතා පත්කර තිබේ.
Read Moreරුපියල් කෝටි විසි පහක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් තේ කොළ අඩංගු පැකට් තුළ සගවා ගෙන රැගෙන ආ ගුවන් මගියෙකු 10/18 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
Read Moreභාණ්ඩ වර්ග පහක් සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් පනවා ඇති බවට පළවන වාර්තා අසත්‍ය බවත් සිදුකර ඇත්තේ 2023 වසරේ ඔක්තෝබර් 14 දා වසරක කාලයක් වෙනුවෙන් ක්‍රියාත්මක වූ වෙළඳ භාණ්ඩ බදු අනුපාතය පසුගිය ඔක්තෝබර් 13 දා සිට දෙසැම්බර් 31 දා තෙක් දීර්ඝ කිරීම පමණක් බවත් රජය පවසයි. එසේම පරිප්පු සඳහා ක්‍රියාත්මක වන ශත 25ක බදු අනුපාතය එලෙසින්ම ක්‍රියාත්මක බවත් රජය පවසයි.
Read Moreලංකා විදුලි බල මණ්ඩලය විදුලිය උත්පාදනය කිරිම සඳහා ඩිසල් මිලදි ගැනිමේදි තරගකාරී ලංසු මිල ගණන් කැඳවීමේ තීරණය වෙනස් කිරීමට නව කළමනාකාරිත්වය කිසිම තීරණයක් ගෙන නොමැති බව එම මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. එසේම ඩීසල් භාවිතයෙන් විදුලිය නිපදවීමේදී සමස්ත විදුලි උත්පාදනයෙන් එම අගය සියයට 1ක් පමණ වන බවද ලංවිම නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.
Read More