saravita-anim2

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා

Latest News - timelapse 6605 hours ago

LATEST

ගෘහස්ත විදුලි රැහැන් මිල අඩුකරයි

calendar_today 2021 ජුලි 29 - 16:20 remove_red_eye - 1223  

ගෘහස්ථ විදුලි රැහැන් වයර් මිල 11% කින් අඩු කිරීමට සමාගම් එකඟ වී තිබේ. ඒ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකින් අනතුරුවය.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය (PMC) ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් අද (29) පෙරවරුවේ විවෘත කෙරිණි.

Read More

කොළඹ අගනගර ආශ්‍රිත නාගරික සංවර්ධන ව්‍යාපෘතියට අදාල උප ව්‍යාපෘති 05 ක වැඩකටයුතු මේ වනවිට අවසන් වෙමින් පවතින බව, එම සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරන ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව ප්‍රකාශ කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය පවසයි.

Read More

ගුරු විදුහල්පති වැටුප් විෂමතාවය ඇතුළු ඉල්ලීම්වලට සාධාරණ විසඳුමක් නොලැබුණහොත් දැනට සිදු කරන වෘත්තිය ක‍්‍රියාමාර්ග ලබන සඳුදායින් පසු දැඩි කරන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා පවසයි.

Read More

පාසල් දරුවන්ට ද කොවිඩ් මර්දන එන්නත ලබාදීම කෙරෙහි අවධානය යොමුව ඇති බව කොවිඩ් එන්නත ප්‍රසම්පාදනය සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී, ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග සඳහන් කර සිටියි.

Read More

හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්ඩින් මහතාගේ බොරැල්ල නිවසේ මෙහෙකාර සේවයේ යෙදි සිටියදි සිරුරට ගිනි ඇවිලිමෙන් ජිවිතක්ෂයට පත් ඉෂාලිනි ජුඩ් දැරියගේ සිරුර විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් ඉදිරියේ නිරෝධායන සෞඛ්‍ය උපදෙස් වලට අනුකුලව (30) දින ගොඩගෙන දෙවන පශ්චාත් මරණ පරික්ෂණය සදහා සිරුර පේරාදෙණිය ශික්ෂණ රෝහල වෙත දැඩි පොලිස් ආරක්ෂාවක් යටතේ රැගෙන යන ලෙස නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණයේ මහෙස්ත්‍රාත් ලුෂාකා කුමාරි ධර්මකිර්ති මහත්මිය විසින් (29) දින පොලිසියට නියෝග කරනු ලැබුහ.

Read More

ශ්‍රී ලංකාවට පැමි‍ණෙන ගුවන් යානා සඳහා සංචාරකයන් රැගෙන ඒමේදී පනවා තිබූ මගීන්ගේ සංඛ්‍යාවේ සීමාව ඉවත් කර ඇත.

Read More

ළමුන් සම්බන්ධව අසභ්‍ය දර්ශන සහිත ඡායාරූප සහ වීඩියෝ අන්තර්ජාලයට මුදාහරින පුද්ගලයින් ගැන පොලිසිය අද සිට විමර්ශන ආරම්භකර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියොජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More

සමගි ජන බල වේගයට නැවත එක්වන ලෙසට කළ ඉල්ලීම තමන් ප්‍රතික්ෂේප කරන බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

Read More

ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකුට කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් කර්මාන්ත අමාත්යව විමල් වීරවංශ නිරෝධායනය සඳහා යොමු වී ඇත.

Read More

රාජ්‍ය අංශයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන්හට ජපානයේ පිළිගත් විශ්වවිද්‍යාලයන් හිදී පශ්චාත් උපාධි පාඨමාලාවන් හැදෑරීමේ අවස්ථාව ලබා දීම සඳහා 2010 වසරේදී ජපාන රජය විසින් මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව සඳහා වන ජපාන ආධාර වැඩසටහන ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන ලදි.

Read More

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සහ පෞද්ගලික අංශයේ බස්රථ සීමිත ප්‍රමාණයක් හා සීමිත දුම්රිය ගමන්වාර සංඛ්‍යාවක් පළාත් අතර මගී ප්‍රවාහන කටයුතු සඳහා විවිධ කොන්දේසි යටතේ ලබන 01වැනිදා සිට යෙදවෙන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවැසීය.

Read More

පොලිතීන්වලින් නිෂ්පාදිත නොදිරන “ලන්ච් ෂීට්” නිෂ්පාදනය, විකිණීම හා භාවිතය අගෝස්තු මස 1 වන දා සිට තහනම් කරන බව පරිසර අමාත්‍යාංශය පවසයි.

Read More

දිවයින පුරා ජනතාවට පානීය ජලය ලබාදීමේ ව්‍යාපෘති කඩිනම් කිරීමට සමඟාමීව ජල පෝෂක ප්‍රදේශ සංරක්ෂණය සඳහා වහා පියවර ගන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ (28) පස්වරුවේ නියෝග කළේය.

Read More

සංචාරක ඉන්දියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකාව සහ අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත පන්දුවාර 20 තරගාවලියේ අවසන් තරගය අද කෙත්තාරාම ක්‍රීඩාංගනයේ දී රාත්‍රී 8ට ආරම්භ වීමට නියමිතව තිබේ.‍

Read More

රජයේ තෝරාගත් රෝහල් 15 ක සූර්ය විදුලි උත්පාදනය කඩිනමින් ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More

ළමුන් සම්බන්ධ අසභ්‍ය දර්ශන ඇතුළත් ඡායාරූප සහ විඩියෝ අන්තර්ජලයට මුදාහැරිමේ සිදුවිම් 18,000කට අධික ප්‍රමාණයක් හඳුනාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියි.

Read More

ඉදිරි දින කිහිපයේදී පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හා පාර්ලිමේන්තුවේ ගිණුම් කාරක සභාව හමුවට කැඳවන රාජ්‍ය ආයතන පිළිබඳ පාර්ලිමේන්තුවේ සන්නිවේදන අංශය නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

සෞභාගයේ දැක්ම ජාතික ප්‍රතිපත්ති මාලාවට අනුව 2030 වන විට පුර්ජනනීය බලශක්ති 70%ක් දක්වා ඉහළ නැංවීම සඳහා ක්‍රියාත්මක කර ඇති ව්‍යාපෘතිවල වත්මන් ප්‍රගතිය විමසා බැලීමේ ප්‍රගතිසමාලෝචන රැස්වීමක් රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

Read More

ශ්‍රී ලංකාවේ මේ වන විට කොවිඩ් 19 එන්නත් මාත්‍රා 10,553,736 පරිපාලනය කර තිබේ.

Read More

හිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයට යොදවා සිටි කාන්තාවන් දූෂණයවී ඇත්දැයි පරික්ෂණ පවත්වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More

ගිණුම් පහක් ඔස්සේ පවත්වාගෙන යමින් මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කළ වයස අවු හතලිස් එක් හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

සබරගමුව පළාතේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇති වේ.

Read More

නිරෝධායන නීති උල්ලංඝනය කිරිම හේතුවෙන් ඊයේ දිනයේදි පුද්ගලයින් 112 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

Read More

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වූ දෙව​න විස්සයි විස්ස තරඟයෙන් කඩුලු 4ක ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

Read More

රජය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති මුදල් සංශෝධන පනත් කෙටුම්පතට අලුතින් සංශෝධන කිහිපයක් එක් කිරීමට පියවර ගන්නා බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අද දැනුම් දුන්නා.

Read More

අග්නිදිග ආසියාවේ ආසාදන රැල්ලක් සමග පොරබදමින් සිටින මියන්මාරයේ හමුදා පාලකයා කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාවෙන් වැඩි සහයෝගයක් අපේක්ෂා කරන බව එරට රාජ්‍ය මාධ්‍ය අද (28දා) වාර්තා කළේය.

Read More

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන දෙව​න විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුල කඩුලු 5ක් දැවී ලකුණු 132ක් රැස් කිරීමට සමත් විය.

Read More

මෙම මරණ 63ත් සමගින් ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 4258 දක්වා වර්ධනය වී තිබේ.

Read More

ඩෙල්ටා ප්‍රභේදය පැතිර යාම වැළැක්වීම සඳහා රටේ විශාලතම නගරයේ පදිංචිකරුවන් තවත් මාසයකට දැඩි පීඩනයකට ලක්ව ඇති බැවින් එන්නත් කිරීමෙන් පමණක් සිඩ්නි නුවර කොවිඩ්-19 අගුලු දැමීම අවසන් නොවන බව ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් අවධාරණය කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.