යල කන්නයේ වී මිලදී ගැනීම සදහා උතුරු පළාතේ මධ්‍යස්ථාන 12 ක් ක්‍රියාත්මක කර තිබෙනවා.
ගම්පහ දිස්ත්‍රික්කයෙන් අද (31) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල කොරෝනා ආසාදිතයින් 865 දෙනෙකු හමුව ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවිය සදහන් කරයි.
Read Moreමෙවර ටෝකියො ඔලිම්පික් තරගාවලියේ මීටර් 100 ඉසව්ව සඳහා දකුණු ආසියාව නියෝජය කරමින් තරග කරන යුපුන් අබේකෝන් අද දිනයේදී සිය පළමු තේරීම් තරගයට එක්වීමට නියමිතව තිබේ.
Read Moreජනප්‍රිය රංගන ශිල්පිනි හයිසින්ත් විජේරත්න (75) මහත්මිය ගමන් ගත් වෑන් රථය ප්‍රපාතයකට පෙරලිමෙන් ඇය ජිවිතක්ෂයට පත් විය.
Read Moreසිය වැටුප් විෂමතාවයන් ඉවත් කිරීම සඳහා රජය සාධනීය පියවරක් නොගත් බව පවසමින් ඔන්ලයින් ඉගැන්වීම්වලින් ඉවත්වීමේ ගුරු – විදුහල්පති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද 20 වැනි දිනටත් ක්‍රියාත්මක වෙයි.
Read Moreපවතින තත්ත්වය හමුවේ සෞඛ්‍ය උපදෙස් නොතැකුවහෝත් මසක් ඇතුළත රෝගීන් 4000 ක් 4500 ත් අතර ප්‍රමාණයක් මියයෑමේ අවදානමක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා පැවසීය.
Read Moreඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවන මාත්‍රාව ලබා දීම සඳහා අවශ්‍ය එන්නත් තොග අද දිනයේ මෙරටට ලැබීමට නියමිත බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.
Read Moreයාපනය දිස්ත්‍රික්කයේ වඩමාරච්චි උතුර ග්‍රාම නිලධාරී වසම හුදෙකලා බවින් නිදහස් කිරීමට කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍ය්‍යස්ථානය කටයුතු කර තිබේ.
Read Moreගතවු පැය 24ක කාලය තුළ නිරෝධායන නීති කැඩු 93 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreප්‍රවීණ රංගන ශීල්පිනී හයසින්ත් විජේරත්න මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ
Read Moreසෑම මසකම පාහේ නව සෞඛ්‍ය ආරක්ෂක පියවරයන් මෙන්ම, රටේ සෑම පුරවැසියෙකු සඳහා අනිවාර්ය එන්නත් ලබා දීමෙන්, ග්‍රීසියේ සංචාරක ව්‍යාපාරයට හිරු එළිය ලබාදීම සඳහා කළ හැකි සෑම දෙයක්ම කරන බව ග්‍රීක රජය පවසයි.
Read Moreදිනෙන් දින ඉහළ යන කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් කොළඹ ජාතික රෝහල මේ වනවිට දැඩි අවදානමකට ලක්ව තිබෙනවා.
Read Moreරිෂාඩ් බදියුදීන් මන්ත්‍රිවරයාගේ නිවසේදි මිය ගිය 16 හැවිරිදි ඉෂාලිනි ජූඩ් දැරියගේ දේහය ත්‍රිපුද්ගල අධිකරණ වෛද්‍ය විශේෂඥයින් ඉදිරියේදි අද (30)පෙරවරුවේ යළි ගොඩගත්තේය.
Read Moreවොෂිංටන් පෝස්ට් පුවත්පත විසින් අනාවරණය කරන ලද අභ්‍යන්තර CDC ලේඛනයේ සඳහන් වූයේ ප්‍රථම වරට ඉන්දියාවේදී සොයාගත් සහ දැන් ලොව පුරා පැතිර ගොස් ඇති මෙම ප්‍රභේදය පැපොල රෝගය මෙන් වේගයෙන් බෝවන හා සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාවට හෝ උණට වඩා වේගවත් සම්ප්‍රේෂණයක් සහිත ප්‍රභේදයක් බවයි.
Read Moreඑක්ස්ප්‍රස් පර්ල් නැව ගිනි ගැනීමේ සිද්ධියෙන් මිය ගිය කැස්බෑවුන් 417 දෙනෙක්, ඩොල්ෆින් මතස්‍යයින් 48 දෙනෙකු වගේම තල්මසුන් 8 දෙනෙකුගේ සිරුරු මේ වෙනකොට ගොඩ ගසා ඇති බව අධිකරණය හමුවේ අද අනාවරණය වුණා.
Read Moreක්‍රීඩකයන් තිදෙනාටම රුපියල් මිලියන 10 බැගින් වූ දඩයක් වසරක ජාත්‍යන්තර ක්‍රිකට් තහනමක් හා මාස හයක දේශීය තරග තහනමක්. වසරක ජාත්‍යන්තර ක්‍රිකට් තහනමින් පසුව ඔවුන්ට තවත් වසරක ජාත්‍යන්තර තරග තහනමක් පනවා ඇති අතර එම තහනම වසර දෙකකට අත්හිටුවා තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිර්දේශ කරන වෛද්‍යවරයෙකු යටතේ අනිවාර්ය මනෝ උපදේශනයක්
Read More’’වෙහෙස මහන්සි වී ලබාගත් ජයග්‍රහණ අනතුරේ හෝ නැති වී යනවා. බොහෝ රටවල සෞඛ්‍ය පද්ධති කඩා වැටීමට ආසන්නයි’’ WHO ප්‍රධානියා පැවසීය. එනමුදු ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කරනලද එන්නත්වල ඵලදායී බව ගැන විශ්වාසය තබමින් එන්නත්කරණය වේගවත් කරන ලෙසද එම සංවිධානය අවධාරණය කරයි.
Read Moreදුෂ්කර ප්‍රදේශයන්හි පිහිටි පිරිවෙන්වල ඉගෙනුම ලබන භික්ෂූන් වහන්සේ, සිල් මාතාවන් සහ ගිහි සිසුන් වෙනුවෙන් ශිෂ්‍යත්ව, පරිගණක යන්ත්‍ර, අධ්‍යාපනික උපකරණ සහ පාවහන් තිලිණ පත් ප්රදානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ.
Read Moreඉදිරියේ දී රජයේ ආයතන සහ පොදු ස්ථාන වෙත පැමිණෙන ජනතාව එන්නත ලබාගත් බවට සහතික කෙරෙන කාඩ්පත ළඟ තබා ගැනීම අනිවාර්යය කිරීම පිළිබඳව සොයා බැලීම කෙරෙහි ද කොවිඩ් කමිටුවේ අවධානය යොමු විය.
Read Moreපාකිස්තානයේ ෆෙඩරල් රජය එන්නත් ලබාගත් සහතිකය නොමැතිව පොදු කාර්යාල, පාසල්, ආපනශාලා, පොදු ප්‍රවාහන, සාප්පු සංකීර්ණ සහ ගුවන් ගමන් සඳහා යොමුවීම තහනම් කරන බව නිවේදනය කළේය.
Read Moreපළමු කොවිඩ් රැල්ලේ සිට මේ දක්වා කාලය තුළ ගර්භනි මවුවරුන් 2404 දෙනෙකු කොවිඩ් වෛරසයට ගොදුරු වි ඇති බව පවුල් සෞඛ්‍ය කාර්යාංශය පවසයි.
Read Moreශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කළ අලුත්ම රු. බිලියන 120 ක භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවෙන් 31% ක් සඳහා ගැණුම්කරුවන් ඉදිරිපත් වී නැතැයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
Read Moreජුනි මස අග භාගයේදී වෛද්‍ය විශේෂඥයන් පැවසුවේ ඔක්තෝබර් මාසය වනවිට ඉන්දියාවට තුන්වැනි කොරෝනා රැල්ලක් ඇති විය හැකි නමුත් එය විනාශකාරී අප්‍රේල්-මැයි වසංගතයට වඩා හොඳින් පාලනය කළ කරගැනීමට හැකිවනු ඇති බවයි.
Read Moreඊයේ දිනයේදී එන්නත්කරණ වැඩපිළිවෙලේදී ජනතාවට එන්නත් පන්ලක්ෂ පහළොස්දහස් අටසිය විසි දෙකක් (515822) ලබා දී තිබෙනවා. එය මේ දක්වා දිනකදී ලබා දුන් වැඩිම එන්නත් ප්‍රමාණය බවත්, එ් අනුව ලෝකයේ තිබෙන දත්ත අනුව සීඝ්රයෙන් එන්නත්කරණය සිදුකරන රටවල් අතරින් ශ්‍රී ලංකාව පළවන තැනට පත්ව ඇති බවත් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අවධාරණය කරයි. විශේෂයෙන් මේ පිළිබඳව සෞඛ්‍ය ක්ෂේත්රයේ කාර්ය මණ්ඩලයත්, ත්‍රිවිධ හමුදාවේ නිලධාරීනුත් විශාල කර්තව්‍යයක් සිදු කරනවා.එ
Read Moreඇති වී තිබෙන ලෝක වසංගත තත්ත්වය හමුවේ මෙරට සංචාරක කර්මාන්තය යළි සක්‍රීය තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය පහසුකම් අඛණ්ඩව ලබා දෙමින් සංචාරක කර්මාන්තය හා ඒ ආශ්රිත ක්ෂේත්රවල වර්ධනයට අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට රජය සූදානම් බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
Read Moreකොරෝනා වෛරසයේ ඉතා බෝවන ඩෙල්ටා ප්‍රභේදය ඉතාලියේ ආධිපත්‍යය ලබාගෙන ඇති බව එරට ජාතික සෞඛ්‍ය ආයතනය අද (30දා) ප්‍රකාශ කළ අතර, ජූලි 20දා වනවිට වාර්තා වන ආසාදිතයන්ගෙන් 94.8%ක්ම ඩෙල්ටා ආසාදිතයන් බව පවසයි.
Read Moreකොළඹ කොටුව සිට බත්තරමුල්ලට නව දුම්රිය මාර්ගයක් ඉදිකරන බව දුම්රිය සමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පවසනවා.
Read Moreවිවිධ ළමා හිංසනයන් ක්‍රියා සම්බන්ධයෙන් වසරේ මුල් මාස 6 තුළ පැමිණිලි 4,700 ක් ලැබි ඇතැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය නිවේදනය කර සිටියි..
Read Moreරත්නපුර, රක්වාන ප්‍ර දෙශයෙන් තවත් මැණික් පොකුරක් හමුව ඇති බව වාර්තා වෙයි.
Read Moreහිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිළිස්සුම් තුවාල ලබා මිය ගිය බාලවයස්කාර දැරියගේ සිරුර අධිකරණ නියෝගය මත (30) නැවත ගොඩ ගැනීමෙන් පසුව දෙවන අධිකරණ වෛද්‍ය මරණ පරීක්ෂණය සඳහා පේරාදෙණිය ශික්ෂණ රෝහල වෙත දැඩි පොලිස් රැකවරණ මැද රැගෙන යාමට පොලීසිය පියවර ගන්නා ලදි.
Read More