saravita-anim2

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

Latest News - timelapse 6600 hours ago

LATEST

රිෂාඩ් බදියුදීන් රිමාන්ඩ්

calendar_today 2021 අගෝ 10 - 15:52 remove_red_eye - 543  

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ ඝාතකයන්ට ආධාර අනුබලදීම සහ සබඳතා පවැත්වීම යන චෝදනා යටතේ අද (10) අධිකරණයට ඉදිරිපත් කළ හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් අදාළ නඩුව නිමවනතෙක් බන්ධනාගාරගත කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර තිබේ.

රට තුළ සීනි හිඟයක් ඇතිවීමට කිසිදු හේතුවක් නොමැති බවත්, ඒ පිළිබදව පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය දැනුවත් කර ඇති බවත්, අදාළ මිලට සීනි ලබාදීමට අවශ්‍ය නීතිමය විධි විධාන සකස් කර ඇති බවත්, කැබිනට් සම ප්‍රකාශක වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.

Read More

ශ්‍රී ලංකාවේ විවාහ වී ඉන් අනතුරුව විදේශයන්හි පදිංචිව සිටින ශ්‍රී ලාංකිකයන් එම රටවලදී වෛවාහික නඩු පැවැරීමෙන් ලබා ගන්නා තීන්දු ශ්‍රී ලංකාවේ පිළිගැනීමට අවශ්‍ය ප්‍රතිපාදන සකස් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

ගෑස් කිරිපිටි පෝලිම සමග ආණ්ඩුව සැරසෙන්නේ ඉන්ධන පෝලිමට දැයි විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි.

Read More

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාව අධිකරණයට ඉදිරිපත් කර ඇ​ත. ඒ මහතාව අද පස්වරුවේ කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙනවිත් ඇ​ත.

Read More

රටේ පවතින සෞඛ්‍ය තත්වය අනුව තම දෙපාර්තමේන්තුව මගින් සේවාවන් ලබාදෙන ආකාරය පිළිබද කරුණු පැහැදිලි කරමින් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

Read More

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බලන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරුවරයෙකු ඉවත්වීම හේතුවෙන් එම පෙත්සම සලකා බැලීම කල් තැබුණි.

Read More

කිලිනොච්චිය කරඩිබෝක්කු මන්සංධියේදී පෞද්ගලික බස් රථයක රියදුරු හා කොන්දොස්තරවරයෙකුගේ පහරදීමක් හේතුවෙන් ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක රියදුරෙකු හා කොන්දොස්තරවරයෙකු ඊයේ (09) සවස කිලිනොච්චිය රෝහලට ඇතුලත්ව ඇත.

Read More

හොංකොං හි සිටින වෛරසවේදී මහාචාර්ය මලික් පීරිස් මහතා විසින් ලංකාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳව පැවැසූ බවට හැඟවෙන ආකාරයෙන් සකස් කළ ව්‍යාජ හඬපටයක් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රචාරය වීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

Read More

කළුතර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 3 ක කාර්යාල කොවිඩ් 19 අවදානම නිසා තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇති බව කළුතර පළාත් පාලන සහකාර කොමසාරිස් සඳරේකා වෙල්ගම මහත්මිය පවසයි.

Read More

ගම්පහ දිස්ත්‍රික්කයෙහි කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව අද (10) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල 1213 හමුව ඇති බවත් මින් 202 ක් වන වැඩිම පිරිසක් බියගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් හමුව ඇති බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයීය දත්ත සදහන් කරයි.

Read More

ආනයනික කිරිපිටි මත පනවා ඇති බදු සම්පූර්ණයෙන් ඉවත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බව​ට කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සඳහන් කර සිටියි.

Read More

කළුතර දිස්ත්‍රික්කයේ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යාම හේතුවෙන් පානදුර මූලික රෝහල සම්පූර්ණයෙන්ම කොරෝනා රෝගීන් සඳහාම වෙන් කිරීමට තීරණය කළ බව කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය උදය රත්නායක මහතා පැවසීය.

Read More

මේ වන විට මෙරට තුළ ඉන්දීය ඩෙල්ටා කොරෝනා ප‍්‍රභේදය පැතිර යන වේගය සියයට සියය දක්වා ඉහළ ගොස් ඇතැයි වෛද්‍ය විශෙෂඥයෝ සදහන් කරති.

Read More

ආණමඩුව මහ උස්වැව එක්ම පවුල් කණ්ඩායමක 17 දෙනෙකු කොරෝනා ආසාධිතව ඇති බව ආණමඩුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය අද (10දා) පැවසිය.

Read More

ශ්‍රී ලංකාව තුළ ඩෙල්ටා බෝම්බය පුපුරා අවසන් බැවින් ඉදිරි සති දෙක තුනක කාලය තීරණාත්මක බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්යය චන්න ජයසුමන සඳහන් කර සිටියි.

Read More

මෙරට කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහනට අදාළව ඊයේ දිනයේ පුද්ගලයින් 490,805 දෙනෙකුට කොවිඩ් එන්නත් ලබා දි තිබෙනවා.

Read More

විදුලි ස්කුටරයක ගමන් කරමින් සිටි ශ්‍රී ලාංකිකයෙකු ඊයේ (09දා) අලුයම ඉතාලියේ ෆිරෙන්සේ නගරයේ මාර්ගයක සිදු වු අනතුරකින් එම ස්ථානයෙම මියගොස් ඇති බව ෆිරෙන්සේ නාගරික පොලීසිය පවසයි.

Read More

ප්‍රතිචක්‍රීකරණය නොකරන ප්ලාස්ටික් අපද්‍රව්‍ය භාවිතා කර නිෂ්පාදනය කරන Plastic Mixed Asphalt (Concrete) භාවිතයෙන් නැගෙනහිර පළාත් සභාව යටතේ ඇති මාර්ග ඉදි කිරීමේ අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09) පස්වරුවේ ත්‍රිකුණාමලය පිහිටි ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී සිදු කෙරිණි.

Read More

පසුගිය මාර්තු මාසයේ පැවති 2020 සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරිම තවදුරටත් ප්‍රමාද වනු ඇති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජි.එල් පිරිස් පවසයි.

Read More

කිරිපිටි මිල වැඩි කිරිම හෝ පාරිභෝගිකයාට හා ව්‍යාපාරිකයාට හානියක්නොවන පරිදි දැනට අය කරන බදු කිහිපයක් අඩු කර කිරිපිටි මිල ස්ථාවරව පවත්වාගෙන යෑම යන විසඳුම් දෙක එහිදී ඔහු විසින් ඉදිරිපත් කර තිබේ.

Read More

ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වේ.

Read More

කොළඹ වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් 40,000 ක් පමණ කොරෝනා මර්දන එන්නත ලබාගෙන නොමැති බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන සඳහන් කර සිටියි.

Read More

නවසීලන්තයේ කිරි ආශ්‍රිත කර්මාන්ත, ගෙවතු වගාව, නිවාස, සේවා, සෞඛ්‍ය සහ පුළුල් රාජ්‍ය අංශය යන සියලුම අංශවල දැඩි සේවක හිඟයක් වාර්තා කර ඇති අතර, දේශසීමා අවහිර කිරීම් ඉවත් කරන ලෙසට රජයට ඉල්ලීම් ලැබෙමින් පවතී.

Read More

පාලන මිල ඉක්මවින් භාණ්ඩ අලෙවි කරන වෙළෙදුන්ට පනවා ඇති රුපියල් 2500ක දඩය රුපියල් ලක්ෂය දක්වා ඉහළ නංවා තිබේ.

Read More

ගුරු-විදුහල්පති වැටුප් විෂමතාවය විසඳීම සඳහා අධ්‍යයනය කර යෝජනා ඉදිරිපත් කිරීම සඳහා ඇමතිවරු සිව් දෙනෙකුගෙන් යුත් කමිටුවක් කැබිනට් මණ්ඩලය විසින් පත්කර ඇ​ත. අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, ප්‍රසන්න රණතුංග, මහින්ද අමරවීර සහ ඩලස් අලහප්පෙරුම යන මහත්වරුන් පත්කර ඇත.

Read More

කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය වේගයෙන් ව්‍යාප්ත වීම නිසා එක්සත් ජනපදයේ රෝගීන් සහ රෝහල් ගතවීම් මාස හයකට පසුව ඉහළම අගයකට තල්ලු වෙමින් පවතින පසුබිමක මෙම අනාවරණය සිදුවෙයි.

Read More

මුතුරාජවෙල වැලි අංගනයෙන් ඉදිකිරීම් ක්ෂේත්‍රය සදහා මුහුදු වැලි ලබාගත හැකි ආකාරයේ වැඩපිළිවෙළක් මේ වන විට සකස් කරමින් පවතින බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය පවසනවා.

Read More

ඊයේ (08) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ 111 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර ති​බේ. ඒ අනුව කොරෝනා ආසාදිතව මියගිය සංඛ්‍යාව 5,222ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

එහි තේරුම නම් ප්‍රංශයේ අවන්හල් සහ බාර් වෙත ඇතුළු වන සියලුම පාරිභෝගිකයන්, දුම්රියෙන් යන සංචාරකයන් හෝ රෝහල් වෙත හදිසි සංචාරයක යෙදෙන පුද්ගලයන්, ඒ ස්ථාන වෙත ප්‍රවේශ වීමට පෙර සිය සෞඛ්‍ය බලපත්‍රය පෙන්විය යුතු වීමයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.