saravita-anim2

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

Latest News - timelapse 6579 hours ago

LATEST

චීනයටත් කලින් වෙනත් රටවල කොවිඩ් තිබිලා

calendar_today 2021 අගෝ 07 - 08:22 remove_red_eye - 1246  

COVID-19 සම්භවය සෙවීම සඳහා ජාත්‍යන්තර දරණ උත්සාහයන් මධ්‍යයේ චීනයේ රෝගීන් වාර්තාවීමට ප්‍රථමව වෙනත් රටවලින් කොවිඩ් ආසාදිතයන්ගේ නියැදි හමුව තිබේ.

මරිහාන, නුගේගොඩ, ගල්කිස්ස, දෙහිවල, වැල්ලවත්ත, බම්බලපිටිය යන ප්‍ර දේශවල පිපිරීමක් ඇතිවන බවට අසත්‍ය පුවතක් සමාජ මාධ්‍ය ජාලාවල හුවමාරු වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More

විශේෂයෙන් මාත්‍රා දෙකකින් ඩෙල්ටාවේ බරපතළ රෝගාබාධ හා මරණය ඇති කිරීමට එරෙහිව එන්නත් මගින් හොඳ ආරක්ෂාවක් ලබාදෙන බව පෙන්වාදී ඇතත්, එන්නත් කළ පුද්ගලයන්ට එය වෙනත් අයට සම්ප්‍රේෂණය කළ හැකිද යන්න පිළිබඳ දත්ත තවමත් පවතින්නේ අඩුවෙනි.

Read More

ප්‍රසිද්ධ ගායකයෙක් මෙන්ම ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක සුනිල් පෙරේරා මහතාටද කොවිඩ් ආසාදනය වී තිබේ.

Read More

ඊයේ (05) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 98 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර ති​බේ. දිනක් තුළ මෙරටදී සිදු වූ වැඩිම කොරෝනා ආසාදිත මරණ ගණන මෙයයි. ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතව මියගිය සමස්ත සංඛ්‍යාව 4,919 ක් දක්වා ඉහළ ගොස් ති​බේ.

Read More

ජර්මනියේ පැනවීමට යන නව නීති මගින් කොවිඩ්-19 මර්දන එන්නත ලබාගත්, කොවිඩ්-19 පරීක්‍ෂාවක් කළ හෝ ආසාදිතව සුවය ලැබූ පුද්ගලයන්ට පමණක් අවන්හල්, හෝටල්, කොණ්ඩා මෝස්තර සහ ජිම් වැනි ස්ථාන වෙත ප්‍රවේශ වීමට ඉඩ සලසයි.

Read More

පාස්කු ඉරුදින ප්‍රහාර මාලාවේදි කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ බෝම්බ පුපුරවාගෙන මියගිය අලව්දින් අහමඩ් මුවාත් නැමැති මරාගෙන මැරුණු බෝම්බකරුගේ පියා සියලු චෝදනා වලින් නිදහස් කිරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල අද නියෝග කළේය.

Read More

අහංගම මිදිගම තුර්කි ගම්මානයේ තියුණු ආයුධ වලින් පහර දි පුද්ගලයෙකු ඝාතනය කෙරේ.

Read More

ඔස්ට්‍රේලියාවේ විශාලතම නගර තුන වන සිඩ්නි, මෙල්බර්න් සහ බ්‍රිස්බේන් ඇතුළු නැගෙනහිර වෙරළ තීරයේ අගුලු දැමීම් බලාත්මක කර ඇති අතර, රටේ මිලියන 25ක ජනගහනයෙන් 60%කට වඩා වැඩි ප්‍රමාණයක් නිවසේ රැඳී සිටීමේ නියෝග යටතේ මේ වනවිට පසුවෙති.

Read More

රාජ්‍ය සේවකයන් අවම වශයෙන් සතියට දින තුනක් සේවයට කැඳවිය යුතු බවට සඳහන් කරමින් රාජ්‍ය සේවා, පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශය විසින් නව චක්‍රලේඛ්‍යයක් නිකුත් කර තිබේ.

Read More

පරිසරයට අහිතකර තවත් භාණ්ඩ වර්ග 08 ක් තහනම් කිරීමට ඉදිරියේදී අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් යොමු කරන බව පරිසර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සභාපති, අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (05) පැවසීය.

Read More

අද නව ආසාදිතයන් 15,645ක් වාර්තා වීමත් සමග, පසුගිය වසරේ වසංගතය ආරම්භ වූ දා සිට මේ දක්වා සමස්ත ආසාදිතයන් මිලියනය ඉක්මවා ගොස් ඇති අතර, එය ජපානය රෝගය පාලනය කිරීමේ මුල් සාර්ථකත්වයට හානි පමුණුවා තිබේ.

Read More

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ව​න වසන්ත කුමාර මුදලිගේ අගෝස්තු 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.

Read More

කොවිඩ් රෝග ලක්ෂණ සහිතව රෝහල් වෙත පැමිණෙන කිසිඳු රෝගියෙකු අපහසුතාවට පත්වීමට ඉඩ නොතබන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ට උපදෙස් දෙයි.

Read More

චීනයේ ඖෂධ නිෂ්පාදන සමාගමක් වන සීනෝවැක් බයෝටෙක් ආයතනය විසින් සකස් කරනලද කොවිඩ්-19 එන්නතට දකුණු අප්‍රිකාව තුළ හදිසි භාවිත අනුමැතිය හිමිව තිබේ.

Read More

“රජයේ සේවකයන් රැකියාවට ගෙන්වා ගැනීමේදී එම ආයතනවල ප්‍රධානීන්ගේ සුදුසු පරිදි රැකියාවට ගෙන්වා ගැනීමට උපදෙස් දී තිබෙනවා”

Read More

පවතින කොවිඩ් තත්ත්වය සලකා විවාහ උත්සව පැවැත්වීමේදී අනුගමනය කළයුතු මාර්ගොපදේශ නැවත සංශෝධනය කිරීමට පියවර ගෙන තිබෙන බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

Read More

එරට පුද්ගලයන් 165,918,256ක් හෝ සමස්ත එක්සත් ජනපද ජනගහනයෙන් 50%ක් සම්පූර්ණයෙන්ම එන්නත් කර ඇති අතර රටේ පුද්ගලයන් 182,368,493ක් හෝ වැඩිහිටි ජනගහනයෙන් 70.6%ක් අවම වශයෙන් එක් මාත්‍රාවක් හෝ ලබාගෙන ඇති බවයි.

Read More

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට කොවිඩි 19 ආසාදනය වී ති​බෙන බවට වාර්තා වෙයි. ඔහු අගුණකොළපැලැස බන්ධනාගාර කොවිඩි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ රදවා සිටින බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියේය.

Read More

යෝජිත ත්‍රිපිටක සංරක්ෂණ පනත් කෙටුම්පත සකස් කිරීමට අදහස් විමසීම ආරම්භ කෙරුණා.

Read More

එන්නත්කරණ වැඩසටහන ශක්තිමත් කිරීම සඳහා ප්‍රවාහන අපහසුතා ඇති ජනතාව වෙනුවෙන් නොමිලේ ගමන්වාර 50000ක් ලබා දෙන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (05) දින කළ ඉල්ලීමට ශ්‍රී ලංකා රතු කුරුස සමාජය (SLRCS) සහ ඌබර් ශ්‍රී ලංකා (UBER SRI LANKA) සමාගම එකඟතාව පළ කළේය.

Read More

අඛණ්ඩව දෙවන දිනටත් මාතලේ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන දෛනික කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 200 යේ සීමාව ඉක්මවා ගොස් තිබේ.

Read More

දෙවැනි ඉනිම ටෙලිනාට්‍යයේ දෙව්මිගේ චරිතය හරහා ප්‍රේක්ෂකයන් අතරට පැමිණි නයනතරා වික්‍රමාරච්චිට කොවිඩ් ආසාදනය වී තිබේ.

Read More

මෙරට ඩෙල්ටා ප්‍රභේදය සහිත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 117ක් දක්වා ඉහළගොස් තිබේ. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජීව විද්‍යායතනයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා මේ බව සඳහන් කර සිටියේ​ය .

Read More

කටුනායක ප්‍රදේශයේ ඊයේ දින කොරෝනා ආසාදිතයන් 183 දෙනෙකු වාර්තා වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .

Read More

ඒ අනුව අද දිනයේදී පමණක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙක් කොවිඩ් ආසාදිත වී තිබේ. මන්ත්‍රී රෝහණ දිසානායක, මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මෙසේ කොවිඩ් ආසාදිත සෙසු මන්ත්‍රීවරු වෙයි.

Read More

ශ්‍රී ලංකාවේ කොවිඩ් වසංගත තත්ත්වය ගැන තීරණාත්මක සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතය තිබේ.

Read More

පිරිසිදු පානීය ජලය ලබා දීමේ අරමුණෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජල සම්පාදන මධ්‍යස්ථාන 7ක් පුළුල් කිරිමේ කටයුතු ආරම්භ කෙරුණා.

Read More

දඹානේ පදිංචි ආදිවාසී පුද්ගලයෙක් කොවිඩ් ආසාධනය වී ජීවිතක්ෂයට පත්ව තිබේ . බණ්ඩාරවෙල දිසා රෝහලේ කොවිඩ් ප්‍රථිකාර මධ්‍යස්ථානයේදී මෙසේ ‍ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වය​ස 65​ක පුද්ගලයෙකි .

Read More

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතා කොවඩ් ධනාත්මක වී තිබේ. ඔහු පසුගිය දින දෙකේදී සම්පූර්ණයෙන්ම පාර්ලිමේන්තු සැසිවාර සඳහා සම්බන්ධ වී තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.