තේ වගාවේ ගුණාත්මකභාවයට හානියක් සිදුවු බවට පිළිගන්නාවා
රසායනික පොහොර තහනම නිසා තේ වගාවේ ගුණාත්මකභාවයට විශාල හානියක් සිදුවු බව තමාද පිළිගන්නා බව වැවිලි කර්මාන්ත අමාත්‍ය, වෛද්‍ය රමේෂ් පතිරණ පවසා සිටියි.
පෙබරවාරි වන විට සහනදායි මිලට පොහොර ලබා ගැනීමට හැකිවනු ඇති බවට අමාත්‍යවරයා සඳහන් කර සිටියි.
2022 අයවැය තෙවන වර හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදයට ඊයේ (27) එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේය.
popular news
-
samson de silva Sunday, 28 November 2021 11:26 AM
Haa eththatamada? Mepamana kal ehenam bossaawa aarakshaa karanna Cabinet prakaashaka washayen janathaawata pacha keliye mokatada? Nodakin, mehemath kaalakanni. Denwath eththa kiyanna kondak thibeema gena sathutuyi. Hebeyi, mey wenakota thopi wagaa boomiwala reelaa iwarayi.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

