බදුල්ල මහ රෝහලත් කළුබෝවිල තත්වයට ළගා වෙමින් තිබෙන බව දිස්ත්‍රික් රජයේ වෛද්‍ය සංගමයේ සභාපති හා රෝහලේ කොරෝනා වාට්ටු භාර වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පැවසීය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ එන්නත්කරණ විශ්ලේෂණ යාන්ත්‍රණයට අනුව, මේ වනවිට කොවිඩ්-19 මර්දන එන්නත් 294ක් සංවර්ධනය වෙමින් පවතින අතර, ඉන් එන්නත් 110ක්ම සායනික පර්යේෂණ සංවර්ධනයන්හි විවිධ අවධීන්හි පවතී.
Read Moreසුවසැරිය (1990) ගිලන් රථ සේවාවේ සභාපතිවරයා ලෙස යළිත් වරක් දුමීන්ද්‍ර රාජිත රත්නායක මහතා පත්කිරීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පත්කර තිබේ.
Read Moreමේ මස අවසන් වනතුරු රත්නපුර දිස්ත‍්‍රික්කයේ සියලූම පුස්තකාල සහ ළමා උද්‍යාන වසා තැබීමටත්, සතිපොළවල් වල අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හැර අනෙකුත් සියලූම භාණ්ඩ අලෙවිකිරීමට ඉඩ නොදීමටත් අද රැස්වූ රත්නපුර දිස්ත‍්‍රික් කොරෝනා වෛරස් මර්දන කාර්ය සාධක බලකා කමිටුව තීරණය කළ බව රත්නපුර දිස්ත‍්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය පැවසුවාය.
Read Moreවසර 20කට ආසන්න සටනකින් පසු ඇෆ්ගනිස්ථානය තුළ ඇතිකර දමා යන අවුලසහග තත්ත්වය තුළ පමණක් තම රට ප්‍රයෝජනවත් යැයි ඇමෙරිකා එක්සත් ජනපදය දකින්නේ යැයි පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් දැඩි චෝදනාවක් කරයි.
Read Moreශ්‍රී ලංකාවේ දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාව 150 සීමාව ඉක්මවා යමින් මරණවල සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරමින් පවතින බව රජරට විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සුනෙත් අගම්පොඩි මහතා පවසයි.
Read Moreවසරකට පමණ පසුව ඔස්ට්‍රේලියාවේ කැන්බරා නුවරින් කොවිඩ් ආසාදිතයෙක් වාර්තා වීමත් සමග සතියක කාලයකට කැන්බරා නුවර වසා දැමීමට තිරණය කර තිබේ.
Read Moreමහනුවර ඇසල පෙරහැර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහර හෙට රාත්‍රියේ විථි සංචාරය කිරිමට නියමිතව තිබේ.
Read Moreතලේබාන් සංවිධානය පරාජය කිරීමට ඇෆ්ගන් ආරක්ෂක අංශ සමත්වෙනු ඇතැයි ඇමෙරිකාව තබා තිබූ බලපොරොත්තු සුනුවිසුණු වෙමින් පවතින පසුබිමක මෙසේ තම තානාපති කාර්යාලයද ඉවත් කර ගැනීමට ඇමෙරිකාව යුහුසුළු වෙමින් ඇත.
Read Moreඊයේ (11) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 156 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි. දිනක් තුළ මෙරට සිදු වූ මරණ වැඩිම මරණ සංඛ්‍යාව මෙයයි. ඒ සමඟින් මෙරට කොරෝනා ආසාදිතව මියගිය සංඛ්‍යාව 5,620 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreදකුණු පළාතේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල තුළ ස්ථාපිතව ඇති ආදායම් බලපත්‍ර නිකුත් කරන අංශයන් එළැඹෙන 16 දා සිට 9/15 දා දක්වා තාවකාලිකව වසා දමන බව දකුණු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය කියයි.
Read Moreඔස්ට්‍රේලියාවේ ජාතික කැබිනට් මණ්ඩලය රැස්වීමට නියමිත අතර, වයස අවුරුදු 16ට වැඩි ඔස්ට්‍රේලියානුවන්ගෙන් 25%ක් පමණක් තවමත් සම්පූර්ණ එන්නත් මාත්‍රා ලබාගෙන ඇති පසුබිමක දැඩි ලෙස බෝවන ඩෙල්ටා ප්‍රභේදය සිඩ්නි හි පැතිර යාම නිසා එය රට පුරා කාන්දු වීමේ අවදානම ගැන සාකච්ඡා කිරීමට නියමිත බව කියැවේ.
Read Moreමධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශ වලට (12) දින සිට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග මස්කෙලිය මවුස්සාකැලේ ජලාශයේ වාන් දොරටු තුනක් (12) දින උදැසන සිට විවෘත කර ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකෝන් මහතා පැවසිය.
Read Moreපෞද්ගලික අංශයේ රෝහල්වලින් සිදු කරන PCR සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ ගාස්තු සඳහා උපරිම මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක් අද (12) නිකුත් කර තිබේ.
Read Moreගබ්සාවීමේ අවදානමක් නොපෙන්වූ නව විශ්ලේෂණයක් මත පදනම්ව ගර්භිණී කාන්තාවන්ට කොවිඩ්-19 එන්නත ලබාදිය යුතු බව එක්සත් ජනපදයේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය (CDC) නවතම නිවේදනයක් නිකුත් කර තිබේ.
Read Moreඅද මධ්‍යම රාත්‍රී 12.00 සිට හෙට (13) මධ්‍යම රාත්‍රී 12.00 දක්වා සේවයෙන් ඉවත් වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය තීරණය කර තිබේ.
Read Moreජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් දිස්ත්‍රික්ක තුනක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත්කර තිබෙනවා.
Read Moreඅනතුරුව ඔහු පිටව යාමට සරසෙනවාත් සමගම “එන්න මහන්සි ඇතිනේ අපි තේ එකක් බොමු” යැයි රැස්ව සිටි පිරිස පැවසීය. “නෑ....මම බොන්නේ පිටි විතරයි ඒවත් නෑනේ..” යැයි පැවසු කනිෂ්ක ලැනරෝල් යළිත් ගෑස් ටැංකිය කරමත තබාගෙන යන්නට ගියේය.
Read Moreවෙළඳපොළ තුළ ඉදිරියේදී ගෑස් සහ කිරිපිටි හිඟයක් ඇති නොවන බවත් ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක් පවතින මිලටම අලෙවි කෙරෙන බවත් සමුපකාර සේවා ,අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.
Read Moreයුද හමුදාව විසින් දිවයිනපුරා ක්‍රියාත්මක කරන ලද ජාතික එන්නත්කරණ වැඩසටහනට නව ප්‍රවිෂ්ඨයක් එක්කරමින් බස්නාහිර පළාත තුළ තවමත් එන්නත් ලබාගෙන නොමැති වයෝවෘධ පුරවැසියන් හා විවිධ අවශ්‍යතා සහිත පුද්ගලයින් සඳහා ජංගම එන්නත්කරණ වැඩපිළිවෙලක් අද (12) දින ශ්‍රී ජයවර්ධනපුර පිහිටි යුද්ධ හමුදා මූලස්ථාන පරිශ්‍රයේදී ආරම්භ විය.
Read Moreවවුනියාව මහ රෝහලේ වෛද්‍යවරු දෙදෙනෙකු, හෙදියන් හතර දෙනෙකු සහ ආරක්ෂක අංශ සාමාජිකයින් නව දෙනෙකු ඇතුලුව පුද්ගලයින් 87 දෙනෙකු කොරෝනා ආසාදිතයින් වශයෙන් ඊයේ (11දා) දින තහවුරු වී තිබේ.
Read Moreරියැදුරු බලපත්‍රවල වලංගු කාලය ලබන දෙසැම්බර් මස 31 වැනිදා දක්වා දීර්ඝ කළ බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම සදහන් කර සිටියි.
Read Moreකොරෝනා වෛරසයේ ශීඝ‍්‍ර ව්‍යාප්තියත් සමග කොරෝනා වෛරසය ආසාදනය වූ ගැබිනි මවුවරුන් හත්සියයක් මේ වන විට රෝහල්ගතව ප‍්‍රතිකාර ලබමින් සිටින බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය චිත‍්‍රමාලි ද සිල්වා මහත්මිය සදහන් කළාය.
Read Moreසේවකයන් කිහිපදෙනෙකු කොවිඩ් ආසාදනයවීම හේතුවෙන් නාරහේන්පිට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලය සහ වේරහැර කාර්යාලය සඳුදා (16) දින සිට තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබේ.
Read Moreඊයේ දිනයේදී කොරෝනා ආසාදිතයන් 2,987 දෙනෙකු හදුනාගෙන ඇති බවද සෞඛ්‍ය අංශ සදහන් කළා.
Read Moreලාෆ් ගෑස් මිල ඉහළ දැමූවද ලිට්‍රෝ ගෑස් දැනට පවතින මිලටම අලෙවි කරන බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසා සිටියි.
Read Moreලංකා ඛනිජ තෙල් සංස්ථාව දැනට ශ්‍රී ලංකාවේ එල්.පී. ගෑස් අවශ්‍යතාවයෙන් 5%ක පමණ ප්‍රමාණයක් නිෂ්පාදනය කරන අතර ලිට්රෝ ගෑස් සමාගමට සහ ලාෆ් ගෑස් සමාගමට එම නිෂ්පාදන සමව ලබා දෙනු ලැබේ.
Read MoreStar Party|Sri Lanka තරඟාවලිය 2021 වසරේද 18 වැනි වරටත් මාර්ගගත ආකාරයට පැවැත්වීමට කටයුතු කරන බව තරගාවලියේ සංවිධායකයෝ පවසති.
Read Moreයාපනය මාණිප්පායි පොලිස් වසමේ කල්ලුණ්ඩායි ප්‍රදේශයේදී අද (12) උදෑසන ලංගම බස්රථයක් පෙරළී යාම හේතුවෙන් 24 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකළ බව පොලීසිය පවසයි.
Read Moreගම්පහ දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයින් අද (12) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල 1827 දෙනෙකු හමුව ඇති බවත් මින් 233 දෙනෙකු වන වැඩිම පිරිස මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වන බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයීය දත්ත සදහන් කරයි.
Read More