සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් නිකුත් කරනු ලැබ ඇති සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලා නීතියක් බවට පත් කෙරෙන අති විශේෂ ගැසට් නිවේදනයක් ලබන සදුදා නිකුත් කරනු ලබන බව සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි පවසා සිටියි.
නිරෝධායන රීති කැඩු තවත් පුද්ගලයින් 151 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read Moreමහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර ඊයේ රාත්‍රියේ විථි සංචාරය කළේය.
Read Moreකොවිඩ්19 ප්‍රතිකාර මධ්‍යස්ථාන සඳහා එළඹෙන සතිය තුල ඔක්සිජන් මෙට්‍රික් ටොන් 100ක් ඉන්දයාවේ සිට ආනයනය කිරීමට කටයුතු කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා නිවේදනය කර සිටියි.
Read Moreකැලණි පාලම ඉදිකිරීම් ව්‍යාපෘතියේ කටයුතු හේතුවෙන් අද (14) අලුයම 5.00 සිට 16 වනදා එනම් සඳුදා අලුයම 5.00 දක්වා බේස්ලයින් මාර්ගයේ කැලණිතිස්ස වටරවුමේ සිට ඔරුගොඩවත්ත මංසන්ධිය දක්වා කොළඹට ඇතුළු වන මාර්ගය තාවකාලිකව වසා දැමූ බව පොලීසිය නිවේදනය කර සිටියි.
Read Moreහැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන වතු සහ නගරබද පාසල් වල ගුරුවරුන්ට සයිනොෆාම් එන්නතේ දෙවන මාත්‍රාව ලබාදිම (14) දින හැටන් ශ්‍රි පාද ජාතික පාසලේ ශ්‍රවණාගාරයේදි සිදු කෙරිණ.
Read Moreමුහුණු ආවරණ නීතිය ඉතා දැඩිව ක්‍රියාත්මක කිරීමට පොලීසිය කටයුතු කරනවා. සෑම පුද්ගලයෙක්ම පොදු ස්ථානයකදී මුහුණු ආවරණයක් පැළදිය යුතුයි. යම් තැනැත්තෙක් මුහුණු අවාරණ නොපැළඳ ගැවසෙන්නේ නම් එවැනි වරදකට වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගත හැකියි.
Read Moreවැටුප් ගැටලුව විසඳීමට රජයට බලකරමින් අන්තර්ජාලය ඔස්සේ පෙත්සමක් අත්සන් කිරීමට ගුරු - විදුහල්පතිවරු තීරණය කර තිබේ.
Read Moreපළාත් අතර සංචරණ සීමා නීතිවිරෝධී ලෙස උල්ලංඝණය කරන පුද්ගලයින් පරීක්ෂා කිරීමට පොලීසියට සහාය දැක්විම සඳහා යුද, නාවික හා ගුවන් හමුදාව කැඳවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශයක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියයි.
Read Moreමදුරාවල ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී සුදත් ගාමිණිදාස විදුලිබල මණ්ඩලයේ හදිසි වැටලීම් අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read Moreපසුගිය දින 12ක කාලය සැලකීමේදී දෛනික මරණ සංඛ්‍යාවේ සාමාන්‍ය 105ක් පමණ වෙයි.
Read Moreබස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (14) දිනයේ වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreතවදුරටත් අඟහරු පෘෂ්ඨය මත හොඳින් ක්‍රියාත්මක කළ හැකි වුවත්, කලින් සැලසුම් කළ පරිදි චීනයේ ෂුරොන්ග් අඟහරු රෝවරයේ මූලික මෙහෙයුම් කාලය මේ සති අන්තයේදී අවසන් වීමට නියමිතය.
Read Moreකරවල හා හාල්මැස්සන් කිලෝ ග්‍රෑම් 1ක් මත රුපියල් 100ක විශේෂ වෙළද භාණ්ඩ බද්දක් පනවමින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
Read Moreකොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සැලකිල්ලට ගනිමින් ප්‍රධාන නගර 3ක සියලු වෙළඳසැල් වසාදැමීමට පියවර ගෙන තිබෙනවා.
Read Moreමෙම අතිරේක මාත්‍රාව අවයව බද්ධ කරනු ලැබූවන් හෝ ඒ හා සමාන දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති අය සඳහා බව එක්සත් ජනපදයේ ආහාර හා ඖෂධ පරිපාලනයේ වැඩබලන කොමසාරිස් පවසයි.
Read MoreInvitational T20 Leagueහි දෙවැනි තරගයෙන් SLC Reds කණ්ඩායම පරදා ලකුණු 56ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට SLC Blues කණ්ඩායම අද(13) සමත් වුණා. තරගයේ කාසියේ වාසිය දිනූ SLC Blues කණ්ඩායම නියමිත පන්දුවාර 20 නිමා කළේ කඩුලු 9ක් දැවී ලකුණු 148ක් ලබා ගැනීමට සමත් විය.
Read Moreමහනුවර ඇසළ පෙරහර මංගල්‍ය ආරම්භ කරමින් පැවැති පළමු කුඹල් පෙරහර අවසානයේදී නාථ දේවාලයේ බස්නායක නිලමේ ගමන් ගත් වාහනයට හා තවත් වාහනයකට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කර ඇති බව වාර්තා වෙයි.
Read Moreකාබුල් නගරයේ දැනට සිටින ඇමෙරිකානු හමුදා සහ තානාපති නිලධාරීන් ගෙන්වා ගැනීම සඳහා එක්සත් ජනපදය ඒ වෙත ඇමෙරිකනු සෙබලු 3,000ක් එවන බව පවසන පෙන්ටගනය, එම සෙබලුන් මැරීන් භටයන්ගෙන් සහ පාබල හමුදා සෙබලුන්ගෙන් සමන්විත වනු ඇති බව කියයි.
Read Moreසතුන් විසින් සිදුකරන සමස්ත ආහාර භෝග වගා හානිවලින් 46%ක පමණ ප්‍රමාණයක් වල්ඌරන්, ඉත්තෑවුන්, රිලවුන්, දඬුලේනුන් හා වඳුරන් වැනි සතුන් මගින් සිදුවන බව තහවුරු වී තිබේ.
Read Moreකැළණි ගගට කැළි කසල බැහැර කරන්නන් හදුනාගැනීම සදහා හංවැල්ල සිට පෑලියගොඩ දක්වා පාලම් කිහිපයකට සීසීටීවී කැමරා සවි කිරීමට පරිසර අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
Read Moreඑක්සත් ජනපදයේ කොවිඩ්-19 එන්නත් ලබාදීමේ ජාතික මට්ටමේ සාමාන්‍යයට වඩා මෙම ප්‍රාන්ත අටම පසුගාමී තත්ත්වයක පැවතීමද මෙසේ ආසාදන වැඩිවීමට හේතු වී තිබේ.
Read Moreශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොවිඩ් මරණ දෙවැනි දිනටත් 150 සීමාව ඉක්මවා තිබේ. ඒ අනුව ඊයේ දිනයේදීත් කොවිඩ් මරණ 155ක් වාර්තා වී තිබේ.
Read Moreබස්නාහිර පළාතේ වයස අවුරුදු 30ට වැඩි පුද්ගලයන්ගෙන්,කොළඹ දිස්ත්‍රික්කයේ 51%ක්,ගම්පහ දිස්ත්‍රික්කයේ 48% ක් සහ කලුතර දිස්ත්‍රික්කයේ 55% කොවිඩ් එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇතැයි යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පවසයි.
Read Moreඑක්සත් ජනපද කාලගුණ ඒජන්සියේ පරිපාලක පැවසුවේ දේශගුණික විපර්යාසවල අන්තරායන් සඳහා මෙම දත්ත තවදුරටත් සාක්ෂි සපයන බවයි.
Read Moreරිෂාඩ් බදුර්ඩින් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදි සිටියදි සිරුරට ගිනි ඇවිලිමෙන් පසුගිය දා ජිවිතක්ෂයට පත් ඉෂාලිනි ජුඩ් දැරියගේ සිරුර දැඩි පොලිස් ආරක්ෂාව මැද්දේ කිතුනු ආගමික වතාවන් වලට අනුකුලව (13) දින පස්වරුවේ හැටන් ඩයගම වත්ත බටහිර කොටසේ පොදු සුසාන භුමියේ ඇය මිට ප්‍රථම භුමිදානය කල ස්ථානයේම භුමිදානය කෙරිණ.
Read Moreපුද්ගලයන් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුවේ සියලුම මහජන සේවාවන් නැවත දැනුම්දෙන තෙක් අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා.
Read Moreචීනය මෑතකදී පොරොන්දු වී ඇත්තේ මේ වසර පුරාම කොවිඩ්-19 එන්නත් මාත්‍රා බිලියන දෙකක් ලෝකයට ලබා දෙන බවත්, COVAX පහසුකම සඳහා ඩොලර් මිලියන 100ක ආධාරයක්ද ලබාදෙන බවයි.
Read MoreInvitational T20 League ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් තියුණු ජයක් වාර්තා කිරීමට SLC Greys (අළු) කණ්ඩායම සමත් විය. ඔවුන් හමුවේ එක් ලකුණකින් පරාජයට පත් වූයේ SLC Greens (කොළ) කණ්ඩායමයි.
Read Moreහිටපු අමාත්‍යවරයෙකු වන මංගල සමරවීරට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ. ඊයේ සිදු කළ PCRපරීක්ෂණයකින් අනතුරුව ඔහුට වෛරසය ආසාදනය වී ඇති බවට හෙළිවී ඇත.
Read More