ගිවිසුම අවලංගු කර හම්බන්තොට වරාය නැවත ලබා ගන්න පුලුවන්
හම්බන්තොට වරාය බදු දී තිබෙන්නේ අවුරුදු 70ට බවත් අවශ්‍ය නම් එම ගිවිසුම අවලංගු කර වරයා නැවත ලබා ගැනීමට හැකි බවත් එක්සත් ජාතික පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
2022 අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදී අද (02දා) පාර්ලිමේන්තුවේදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පළ කළ අදහසකට පිළිතුරු ලබා දෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
මෙම වරාය බදු දී තිබෙන්නේ අවුරුදු 70ට නොව අවුරුදු 99ට බවත් හිටපු අග්‍රාමාත්‍යවරයා සඳහන් කරන ආකාරයෙන අදාල ගිවිසුම් එක රැයකින් ඉරා දැමීමට නොහැකි බවත් එහිදී අදහස් පළ කරමින් වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය.
popular news
-
Demuni Uduwara Thursday, 02 December 2021 11:57 PM
This govt never cancel the pact !
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

