අධික ලෙස බෝවන ඩෙල්ටා කොවිඩ්-19 වෛරස ප්‍රභේදය පැමිණීම නවසීලන්තයේ වසංගත ප්‍රතිචාරය ගැන විශාල ප්‍රශ්න කිහිපයක් මතු කර ඇති බව එරට වසංගත ප්‍රතිචාරය භාර අමාත්‍යවරයා පවසයි.
ඊයේ (21) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 183 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ. මිය ගිය අය අතරට වයස අවුරුදු 30 ට අඩු පුද්ගලයින් දෙදෙනෙක්, වයස අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 45 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 136 දෙනෙකු අයත්.
Read Moreසමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් විසින් මැගසින් බන්ධනාගාරයේ වෛද්‍යවරයෙකුට මරණ තර්ජන සිදු කළ බව පවසමින් එම වෛද්‍යවරයා විසින් බොරැල්ල පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
Read Moreවසර 20කටත් වඩා වැඩි කාලයක් සිදුකර ඇති මෙම මත විමසුම තුළ ඉන්දියාවේ කිසිදු අගමැතිවරයෙකුගේ ජනප්‍රියත්වයට මෙවැනි කම්නයක් ඇතිවී නොමැති බව සඳහන් වේ.
Read Moreලබන මස 2 වන සතිය වනවිට වයස අවුරුදු 18 ත් 30 ත් අතර පිරිස එන්නත්කරණයට ලක් කිරීමට කටයුතු කරන බවට වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටියි.
Read Moreදිනෙන් දින රට තුළ ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වසංගත තත්ත්වය හා රජය විසින් පනවා ඇති පළාත් සංචරණ සීමා නිසා අධිකරණ හමුවට නොපැමිණෙන සැකකරුවන්ට හෝ විත්තිකරුවන්ට හෝ වරෙන්තු නිකුත් නොකරන ලෙසත් ඉතා අත්‍යවශ්‍ය නඩු කටයුතු පමණක් විවෘත අධිකරණ හමුවේ කැඳවීමට පියවර ගන්නා ලෙසත් අධිකරණ සේවා කොමිසන් සභාව මහෙස්ත‍්‍රාත්වරුන්ට හා විනිසුරුවරුන්ට උපදෙස් ලබාදී ඇත.
Read More’’චීනයේ ජාත්‍යන්තර එන්නත් සහයෝගීතාව කිසිඳු ආර්ථික හෝ දේශපාලන අවශ්‍යතාවක් සමග කිසි දිනෙක සම්බන්ධ වී නැහැ’’ යනුවෙන් කොවිඩ්-19 එන්නත් සහයෝගීතාව පිළිබඳ ජාත්‍යන්තර සංසදයේ පළමු වැනි රැස්වීමේදී චීන විදේශ අමාත්‍ය වැන්ග් යී පවසයි.
Read Moreසංචාරක වීසා සහිතව ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක ගුවන් ගමන් බලපත්‍ර හිමි පුද්ගලයින්ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ඇතුළුවීම සඳහා අවසර ලබාදී තිබේ.
Read Moreදිවයින පුරා අලෙවි කරන ආහාර වර්ගවල ප්‍රමිතිය හා ගුණාත්මකභාවය පරීක්ෂා කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත. ආහාර වර්ග සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි රැසක් සලකා බලා එම තීරණයට එළැඹ ඇත.
Read Moreඉස්ලාමීය රාජ්‍ය සටන්කරුවන් සහ අනෙකුත් මූලධර්මවාදීන් මෙන්ම ආගමික අන්තවාදීන් සරණාගතයන්ගේ වේශයෙන් රටවලට ඇතුළු විය හැකි බවට රුසියානු ජනපති පූටින් මෙන්ම, මධ්‍යම ආසියානු රටවල් කනස්සල්ලට පත්ව සිටිති.
Read Moreකොවිඩ් වසංගතයට විසඳුමක් සෙවිය යුත්තේ විද්‍යාත්මක ක්‍රම වලින් බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසා සිටියි. පැණි බීමෙන් හෝ මුට්ටි ගංගාවල දැමීමෙන් ඊට විසඳුමක් ලද නොහැකි බව මාතර දී පැවති උත්සවයක් අමතමින් අමාත්‍ය වරයා සඳහන් කර සිටියේය.
Read Moreදැනට සිදුවී ඇති කොවිඩ් මරණ වලින් 91%ක් එන්නත් ලබානොගත් පුද්ගලයින් බවත් ප්‍රමාද කිරීම පසුතැවිලි වීමට හේතුවිය හැකි බැවින් නොපමාව එන්නත් ලබාගන්නා ලෙස වැඩබලන ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සමිත ගිණිගේ මහතා පවසයි.
Read Moreඔක්සිජන් ටොන් 100ක් රැගත් නෞකාවක් මීට ටික වේලාවකට පෙර කොළඹ වරාය වෙත පැමිණ ඇත. ඔක්සිජන් රැගෙන ඒම සඳහා ඉන්දියාව බලා පිටත්ව ගිය නාවික හමුදාවට අයත් ‘ශක්ති’ නෞකාව ද හෙට කොළඹට ළඟාවීමට නියමිතයි.
Read Moreරට තුළ ඉන්ධන හිඟයක් මතුවීමේ අවදානමක් පවතින බවට ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඛනිජ තෙල් ජාතික සේවක සංගමයේ කැඳවුම්කරු ආනන්ද පාලිත අද අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත නිදහස් කර තිබේ.
Read Moreනිරෝධායන ඇඳිරි නීති කාලය තුළ කිසිදු බලපත්‍රයක් පොලීසිය විසින් නිකුත් නොකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව මහතා පවසා සිටියි.
Read Moreමහනුවර ඇසළ පෙරහැර සඳහා කතරගම දේවාලය නියෝජනය කරමින් සහභාගි වූ නැටුම් කණ්ඩායමක සිටි කලාකරුවන් 76 දෙනෙකුට සිදුකළ ඇන්ට්ජන් පරීක්ෂාවකදී එහි සිටි කලාකරුවන් 45 දෙනෙකුට කෝවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වි තිබෙන බව සෞඛ්‍ය වෛද්‍ය අංශ තහවුරු කරයි .
Read Moreඩෙල්ටා වෛරසයේ විකෘතිතා 04ක් මෙරටින් හඳුනා ගෙන ඇති බව මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පවසන්නී ය. අද (22) පෙරවරුවේ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් මහාචාර්යවරිය සඳහන් කළේ මෙම සියලු විකෘතිතාවලට මෙරට භාවිත වන එන්නත් කාර්යක්ෂමව ප්‍රතිචාර දක්වන බවය.
Read Moreමහනුවර ඇසල පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර අද රාත්‍රියේ දී විථි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.
Read Moreකොවිඩ් මර්ධන එන්නත් මාත්‍රා තේරීමකින් තොරව ලැබෙන ඕනෑම එන්නතක් ලබාගැනීමට කටයුතු කරන ලෙසට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටියි.
Read Moreකොරෝනා ආසාදිතයින්ට ලබාදීම සඳහා තවත් ඔක්සිජන් ටොන් 160ක් අද දිවයිනට රැගෙන එන බව ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කර සිටියි.
Read Moreපසුගිය 20 වනදා ට පෙර දින හතරකට අදාළ නව ආසාදිතයන් 4808 දෙනෙකු එක් කරමින් නව සංශෝදනයක් සිදු කර තිබේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයේ දැක්වා තිබුනේ එම දින හතරක කාලය තුළ ප්‍රමාදවී වාර්තා කිරීම හේතුවෙන් මෙම සංඛ්‍යාව එක් කළ බවටයි.
Read Moreගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි නල මාර්ගික ඔක්සිජන් සැපයුම් පද්ධතියක් කල් තබා සකස් කිරීම මත මේ වනවිට කොරෝනා අසාධ්‍ය රෝගීන්ට පවා ප්‍රතිකාර ලබා දීමේ හැකියාව ලැබී ඇති බව රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමන් පතිරණ මහතා පවසයි.
Read Moreදැනට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය උපරිමයෙන් දින 14කට එහා නොයන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම සඳහන් කර සිටියි.
Read Moreදිවයිනේ සියලු ආර්ථික මධ්‍යස්ථාන ලබන 24 සහ 25 දිනවල තොග වෙළෙඳම සඳහා පමණක් විවෘතව තැබෙන බව රාජ්‍ය අමාත්‍ය ශවේන්ද්‍ර රාජපක්ෂ පවසයි.
Read Moreලබන සඳුදා සිට කිසිඳු ගෑස් හිඟයකින් තොරව ගෘහස්ථ ගෑස් වෙළඳපොළට නිකුත් කරන බව සමූපකාර සේවා, අලෙවි සංවර්ධන සහ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය, ලසන්ත අලගියවන්න පවසා සිටියි.
Read Moreමෙරට එන්නත්කරණ වැඩසටහන යටතේ පුද්ගලයින් 120,449 දෙනෙකුට ඊයේ එන්නත් ලබා දී තිබේ. සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව 12,196 දෙනෙකුට සහ දෙවන මාත්‍රාව 45,184 දෙනෙකුට ලබා දී ඇති බවට වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටියි.
Read Moreරජයේ සේවකයන්ගේ වැටුපෙන් අඩක් කපා හැරීමට මෙතෙක් කිසිඳු තීරණයක් ගෙන නොමැති බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසා සිටියි.
Read Moreරාජ්‍ය සේවකයන්ගේ වැටුප් කප්පාදු කිරීමට රජයට හැකියාවක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසයි.
Read Moreඑංගලන්තයේ පැවැති ද හන්ඩර්ඩ් ක්‍රිකට් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවේ මහේල ජයවර්ධන පුහුණුකාරිත්වය දැරූ සදර්න් බ්‍රේව් කණ්ඩායමට හිමිවිය.
Read Moreගතවු පැය 24ක කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝනය කිරිම හේතුවෙන් පුද්ගලයින් 452ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.
Read More