ගුරු විදුහල්පති වැටුප් ගැටලුව පිළිබදව කැබිනට් මණ්ඩල තින්දුව ලබන සතියේ දැනුම් දෙන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසයි.
කොවිඩ් ආසාදිතයන් සඳහා අවශ්‍ය කරන ද්‍රව වෛද්‍ය ඔක්සිජන් ලීටර 300,000 ක් සතිපතා ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.
Read Moreකෝවිඩ් වෛරසයජය ගැනීමට අවශ්‍ය නම් වැරදි මතවලින් මිදී පලා වර්ග සහ ප්‍රෝටීන් බහුල ආහාරවලින් යුත් සමබල ආහාර වේලක් ලබාගැනීම අත්‍යවශ්‍ය වන බව කොළඹ විශ්ව විද්‍යාලයීය වෛද්‍ය පීඨයේ, පෝෂණවේදය පිළිබඳ මහාචාර්ය රනිල් ජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.
Read Moreදැඩි සත්කාර සේවය අවශ්‍ය වන කොවිඩ් රෝගින් ඇතුළු රෝගීන් සඳහා අත්‍යාවශ්‍ය එන්නත්වල පවතින හිගය නිසා රෝගී ජීවිත වලට අවධානමක් මතුව ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ඌව පළාත් සම්බන්ධීකාරක බදුල්ල මහ රෝහලේ කොවිඩ් ප්‍රතිකාර වාට්ටු බාරව කටයුතු කරන වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා මාධ්‍ය හමුවක් කැඳවමින් බදුල්ල මහරෝහලේදී පැවසීය .
Read Moreමුහුදු ආහාර අපනයනයෙන් ශ්‍රී ලංකාව වාර්තාවක් පිහිටුවා තිබේ. ඒ පසුගිය ජුලි මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 40.5ක් වටිනා මුහුදු ආහාර ශ්‍රී ලංකාව අපනයනය කිරීමෙනි.
Read Moreකෝවිඩ්-19 රෝගය විද්‍යාත්මක ලෙස පාලනය කිරීම සඳහා සති හයක කාලයක්වත් නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත්, දින 10ක කාලයකින් රට විවෘත කළහොත් ඒ හරහා සාර්ථක ප්‍රතිඵල ලබාගැනීමට නොහැකි වන බවත් සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
Read Moreනව ජල සම්බන්ධතා ලබා ගැනීමේදී හිමිකම් නොමැති ඉඩම් වෙනුවෙන් මෙතෙක් කලක් අය කරන ලැබූ ගාස්තුව කපා හරින ලෙස ජල සම්පාදන ඇමති වාසුදේව නානායක්කාර මහතා ඊයේ (23 දා) ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට උපදෙස් දී ඇත.
Read Moreඅද (24) දිනයේ දිස්ත්‍රික්ක 20 ක මධ්‍යස්ථාන 176 කදී කොවිඩ් මර්දන එන්නත්කරණය සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කර ඇත.
Read Moreනිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝනය කිරිම හේතුවෙන් පැය 24ක් තුළ පුද්ගලයින් 639ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
Read Moreදිවයිනේ සියලු ආර්ථික මධ්‍යස්ථාන අද සහ හට විවෘතව තැබෙනවා.
Read Moreශ්‍රී ලංකාව විසින් මිළදී ගත් , සයිනොෆාම් එන්නත් මාත්‍රා තවත් ලක්ෂ 10 ක් , අද දින අලුයම , චීනයේ බෙයිජිං නුවර සිට , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබේ .
Read Moreඑරට ප්‍රථම කොවිඩ්-19 මරණය 2020 ජනවාරි 5 සිට ජනවාරි 11 දක්වා සිදුව ඇති අතර, තවත් මරණ 5ක් ජනවාරි 12 සිට පෙබරවාරි 01දා දක්වා සිදුව ඇති බව එක්සත් ජනපදයේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය (CDC) පවසයි.
Read Moreකෝවිඩ් ව්‍යාප්තිය වැළැක්වීමට සති තුනක කාලයක් රට වසා තබන්නැයි ජනාධිපතිවරයාට ලිපියක් යවා එය මාධ්‍යය ලබාදුන් පොදුජන පෙරමුණ නියෝජනය කරන පක්ශ නායකයන්ට අගමැති මහින්ද රාජපක්ශ මහතා අද (23දා) පැවති කැබිනට් රැස්වීමේදී දැඩිසේ අවවාද කර තිබේ.
Read Moreරට හමුවේ කුමන අභියෝග, බාධක පැමිණියත් අතහැරිය නොහැකි ජාතික වගකීම් හා යුතුකම් සමුදායක් ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි. එහි පළමු තැන දළදා සමිඳුන් වෙනුවෙන් කැපවීමෙන් පවත්වන පුද පූජාවන්ට අයත් බව ඉතිහාසයේ සිට පාලකයන් විශ්වාස කර ඇති බව ජනාධිපතිතුමා විසින් පෙන්වා දෙනු ලැබිණ.
Read Moreෆේස්බුක් සිය මෙසෙන්ජර් ඇප් එක විවෘත නොකර, ඇමතුම් ලබා ගැනීම පහසු කිරීම අරමුණු කරගනිමින් සිය ප්‍රධාන යෙදුම තුළ හඬ සහ වීඩියෝ ඇමතුම් ලබාගැනීමේ පහසුකම් සැලසීමට සූදානම් වෙයි.
Read Moreජි ඒ රෝයි අබේසේකර මහතා, ධම්මිකා චන්දසේකර මහත්මිය, නීතිඥ ක්‍රිස්ටිනා ජිත්මි මහත්මිය හා ක්‍රිස්ටෝපර් දඹගේ මහතා මෙලෙස නගර සභා මැතිවරණයට ඉදිරිපත්ව තිබේ.
Read Moreකැබිනට් මණ්ඩලයේ ලබාදෙන තිරණය අනුව ගුරු විදුහල්පති වැටුප් විෂමතා අරගලයේ ඉදිරි පියවරයන් තිරණය කරන බව ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පවසයි.
Read Moreතමාට කොවිඩ් අරමුදල වෙනුවෙන් වැටුප පරිත්‍යාග කිරීමේ හැකියාවක් නැතැයි, රාජ්‍ය අමාත්‍ය, පියල් නිශාන්ත මහතා පවසා සිටියි. සිය වැටුප සම්පූර්ණයෙන් බැංකු ණයක් සඳහා වෙන් කර ඇති බැවින් එලෙස වැටුප පරිත්‍යාග කිරීමේ හැකියාවක් නොමැති බව රාජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේය.
Read More’’එන්නත ලබා දීමෙන් වෛරසය සමග ජීවත් වීම පහසු වෙනවා. එය හරියට සෙම්ප්‍රතිශ්‍යාව වැනි වෙනත් වෛරස් සමග අප ජීවත් වීම හා සමානයි’’ ඩොහර්ටි ආයතනය පැවසීය. ’’අපට ජනගහනයෙන් 70% - 80%ක එන්නත් ආවරණයක් ලබාගත් පසු, දෛනිකව ජාතික වශයෙන් සිය දහස් ගණනක ආසාදිතයන් හමු වුවත් රට විවෘත කළ හැකියි.’’
Read Moreසමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 394335ක් දක්වා වර්ධනය විය.
Read Moreඉන්දියාවේ සක්‍රීය රෝගීන් 333,924ක් රට තුළ සිටින අතර, සමස්තයක් ලෙස පුද්ගලයන් 31,680,626දෙනෙකු සාර්ථකව සුව වී රෝහල්වලින් පිටව ගොස් තිබේ.
Read Moreඊයේ (22) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 194 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ. මිය ගිය අය අතරට වයස අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 49 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 145 දෙනෙකු අයත් වෙයි.
Read Moreඇෆ්ගනිස්තානය හා පාකිස්තානය අතර පැවැත්වීමට නියමිතව තිබූ එක්දින ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවෙන් පාකිස්තානය වෙත ගෙන ගොස් තිබේ. එක්දින තරග තුනකින් සමන්විත මෙම තරගාවලිය ශ්‍රී ලංකාවේ හම්බන්තෙට ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබේ.
Read Moreඩෙල්ටා ප්‍රභේදය පැතිර යාම අඛණ්ඩව වර්ධනය වෙමින් පවතින හෙයින් මුළු රටම අනතුරු ඇඟවීමේ 4 වැනි මට්ටමේ සීමාවන් පනවා ඇති අතර, එරට එන්නත්කරණය මන්දගාමී වීමෙන් අර්බුධයක් මතුකර ඇති බව කියයි.
Read Moreනිවස තුළම ඇඳ ඇතිරිල්ලකින් ජනේලයක එල්ලී වැලළාගෙන සිටි 37හැවිරිදි පුද්ගලයෙකුගේ මෘත දේහය පීසීආර් පරික්ෂණයට ලක්කිරීමේදී ඔහු කොවිඩ් 19 ආසාදිතයෙක් බව අද තහවුරු වී තිබේ .
Read Moreඉටුකම අරමුදලට මිලියන 1827.3ක් ලැබී ඇති බව එම අරමුදලට අදාළ වෙබ් අඩවියේ දැක්වෙයි
Read Moreපාස්කු ඉරුදින එල්ල වූ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටින හිටපු අමාත්‍යවරයෙකු වූ රිෂාඩ් බදුර්දීන් මහතා බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයෙකුට මරණීය තර්ජනය කිරීම සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරීන් තිදෙනෙකුගෙන් අද (23) පැය 4කට ආසන්න කාලයක් ප්‍රකාශ ලබා ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
Read Moreකොවිඩ් ආසාදිතයින් 9,606 දෙනෙක් මේ වන විට නිවෙස්ගත නිරෝධායනයේ යෙදෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සේවා අංශයේ තෘතියික සේවා පිළිබද අධ්‍යක්ෂිකා වෛද්‍ය අයන්ති කරුණාරත්න මහත්මිය පැවසුවාය.
Read Moreශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෙස රට වැසීමට සිදුවීම සම්බන්ධයෙන් කණගාටුවට පත්වන බව එම පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම් පවසා සිටියි.
Read Moreකැබිනට් අමාත්‍යවරුන්ගේ අගෝස්තු මස වැටුප කොවිඩ් -19 අරමුදල සඳහා පරිත්‍යාග කිරීමට තීරණය කළ බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසා සිටියි.
Read More