මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ සිව්වන රන්දෝලි මහ පෙරහර අද (21) වීදි සංචාරය කිරීමට නියමිතය.
ශ්‍රී ලංකාවෙන් ගතවූ දින 10ක කාලය තුළදී කොවිඩ් මරණ 1645ක් වාර්තා වී තිබේ. මෙය දින 10ක් තුළ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව වෙයි.
Read Moreනිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක කාලය තුළ අත්‍යවශ්‍ය පරිභෝජන භාණ්ඩ ප්‍රවාහනය සඳහා වෙළෙඳුන්ට අවසර හිමිවන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කර සිටියි.
Read Moreකොරෝනා තත්ත්වය හේතුවෙන් ඖෂධ ලබාගැනීමේ අපහසුතාව මත නිදන්ගත ස්නායු රෝග සහිත පුද්ගලයින් ඖෂධ භාවිතයෙන් ඉවත් නො විය යුතු බව ස්නායු රෝග විශේෂඥවරුන් සඳහන් කර සිටියි.
Read Moreඑදා වේල හරි හම්බකරගෙන කාපු මිනිස්සු කබලෙන් ලිපට වැටෙද්දි, අපි වගේ මහාපරිමාණ නිෂ්පාදන කරපු දේශීය ව්‍යවසායකයන්ගෙ ව්‍යාපාර පවා ගොඩාක් අඩපණ වෙලා. පෞද්ගලිකවම ගත්තොත්, මගේ බොහෝ ව්‍යාපාර වල අමුද්‍රව්‍ය හිඟකම නිසාම වෙනදාට සාපේක්ෂව නිෂ්පාදනය පිරිවැය පවා දෙගුණ වෙලා.
Read Moreනිරෝධායන ඇඳිරිනීතිය පනවා තිබීම හේතුවෙන් ජීවනෝපාය අහිමි පුද්ගලයින්ගේ නම් ලැයිස්තුවක් කඩිනමින් සකස් කරන ලෙස මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් දී තිබේ.
Read Moreදඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් අද (21දා) ගොවීන් එළවළු රැගෙන ආවද ඒවා මිලදී ගැනීමට පැමිණෙන වෙළෙන්දන් සියයට 90% ක් පමණ නොපැමිණීම නිසා අලෙවි නොවන තත්ත්වයක් උදා වී ඇතැයි ගොවීහු පවසති.
Read Moreඊයේ (20) දින රාත්‍රී 10 සිට සිට බලපැවැත්වෙන පරිදි අගෝස්තු 30 දින අලුයම 4.00 දක්වා රට පුරා අගුලු දැමීම හේතුවෙන්, විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශය මෙම කාලය තුළ සිය සේවාවන් හදිසි,අව්‍යාජ අවශ්‍යතා සහිත අය සඳහා පමණක් සීමා කර ඇත.
Read Moreමෙරට ඒන්නත්කරණ වැඩසටහන යටතේ පුද්ගලයින් 221,546 දෙනෙකුට ඊයේ එන්නත් ලබා දි තිබේ.
Read Moreඖෂධ වර්ග කිහිපයක උපරිම සිල්ලර මිලෙහි සංශෝධනයක් සිදු කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.2019 මැයි 15 දින අංක 2123/35 දරන අති විශේෂ ගැසට් පත්‍රය මෙලෙස සංශෝධනය කර තිබේ.
Read Moreතද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් කුත් කර තිබේ. අද පෙරවරුවේ නිකුත් කළ මෙම නිවේදනය හෙට පෙරවරු 7.30 තෙක් වලංගු වෙයි.
Read Moreගම්පහ දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිතයින් අද (21) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල 1941 හමු වෙද්දී කොවිඩ් දෙවන රැල්ලේ ආසාදිතයින් සංඛ්‍යාව 100,685 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇත.
Read Moreඅධිවේගී තැපැල් භාණ්ඩ සියල්ල සහ රජයේ රෝහල් මගින් ලබා දී ඇති ඖෂධ වර්ග සියල්ල අද (21) දිනයේ බෙදා හැරීම සඳහා තැපැල් හා උප තැපැල් කාර්යාල විවෘත කර ඇත.
Read More2019 අප්‍රේල් මස 21 වෙනිදා එල්ලවූ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට අදාලව සිදුකරනු ලබන විමර්ශන ක්‍රමවත්ව සිදුනොවන බැවින් අද (21) දිනයේදී සිය නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ හෝ සිටින ස්ථානයක කළු කොඩියක් ඔසවමින් විරෝධය පලකරන ලෙස කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සියලු දෙනා ගෙන් ඉල්ලා සිටියි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 210,783,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreනිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 186 දෙනෙකු ගතවු පැය 24ක් තුළ අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය පවසයි.
Read Moreඩෙල්ටා වෛරසය මතුවීමෙන් පසු ඊශ්‍රායලයේ නව ආසාදිතයන් වැඩිවී ඇති අතර, 49 හැවිරිදි අගැමති බෙනට් තුන්වැනි මාත්‍රාද ජනතාවට ලබාදීමෙන් ආර්ථික වශයෙන් වේදනාකාරී ජාතික අගුලු දැමීමක් වළක්වා ගැනීමට උත්සාහ කරමින් සිටියි.
Read Moreඊයේ (19) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 195 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ. මිය ගිය අය අතරට වයස අවුරුදු 30 අඩු එක් පුද්ගලයෙක්, වයස අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 43 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 151 දෙනෙකු අයත්.
Read Moreගුරු විදුහල්පති වැටුප් විෂමතා ගැටලුවට විසදුම් ලබා දෙන්න යෝජනා ඉදිරිපත් කරන්න පත් කරපු අමාත්‍ය මණ්ඩල අනුකමිටුව මුදල් අමාත්‍යවරයා හමුවුණා.
Read Moreෂෙන්සෝ-12 මිනිසුන් සහිත චීන අභ්‍යවකාශ මෙහෙයුමේ නිරත ගගනගාමීන් අභ්‍යවකාශයේ ඇවිදිමින් සිදුකළ සිය දෙවැනි බාහිර මෙහෙයුම් අවසන් කර, නියමිත කාර්යයන් සාර්ථකව ඉටුකර ඇති බව චීනයේ අභ්‍යවකාශ ඉංජිනේරු කාර්යාලය පවසයි.
Read Moreහෙට (21) දිනයේ සිට 30 වනදා දක්වා දුම්රිය හෝ බස් රථ ධාවනය නොවන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසයි. අත්‍යවශ්‍ය සේවා සඳහා ආයතන ප්‍රධානීන්ගේ ඉල්ලීම මත එම ආයතනයට පමණක් ලංගම බස් රථ ලබාදීමට සූදානම් බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කිය සිටියේය.
Read Moreජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (20දා) ජාතිය අමතා කරන ප්‍රකාශය
Read Moreඩෙල්ටා වසංගතයේ සැබෑ පැතිරීමේ ප්‍රමාණය තවමත් නොදන්නා බැවින්, නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩෙන් විසින් එරට කොරෝනා වෛරසයට එරෙහි දැඩි ලොක්ඩවුන් තත්ත්වය අද (20දා) තවදුරටත් දීර්ඝ කර තිබේ.
Read Moreඑල්.ටි.ටි.ඊ සංවිධානය ප්‍රතිසංවිධානය කිරිමේ අරමුනින් නිර්මාණය කරන ලද විඩියෝ දර්ශන කිහිපයක් ඇතුළත් ජංගම දුරකථනයක් සන්තකයේ තබාගෙන සිටි කිලිනොච්චිය ධර්මපුරම් ප්‍රදේශයේදි තරුණයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අද අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreලංකාවේ පැතිර යන ඩෙල්ටා වයිරස ප්‍රභේදයේ විකෘති අවස්ථා තුනක් සොයා ගත් බවත් එකම සෛලයක විකෘති අවස්ථා තුනක් එකවර හඳුනා ගැනුණු ලෝකයේ පළමු අවස්ථාව මෙය බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ප්‍රකාශ කළේය.
Read Moreරටේ වර්තමාන කොවිඩ්-19 පැතිරයාමේ කේන්ද්‍රස්ථානය වන ඔස්ට්‍රේලියාවේ වඩාත්ම ජනාකීර්ණ ප්‍රාන්තය වන නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය අද (20දා) නිවේදනය කළේ ග්‍රේටර් සිඩ්නි හි අගුලු දැමීම සැප්තැම්බර් අවසානය දක්වා දීර්ඝ කරන බවයි.
Read Moreනිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක කළද මහනුවර මහනුවර ශ්‍රී දළඳා මාළිඟාවේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව යුද හමුදාපතිවරයා පවසා සිටියි.
Read Moreවයස අවුරුදු 60 වැඩි මෙතෙක් එන්නත ලබා නොගත් සියලු දෙනාට එන්නත ලබාදීම ඉලක්ක කරමින් මෙම තීරණයට එළැඹි අතර , සැප්තැම්බර් 01. දාට පෙර ඔවුන් එන්නත්කර අවසන් කිරීමට ජනාධිපති උපදෙස් දී තිබේ.
Read Moreප්‍රබල භූ කම්පනයකින් ජීවිත 2,000කට වඩා අහිමි වී සිටින හයිටි වැසියන් තමන් වෙත මානුෂීය ආධාර රැගෙන එන ට්‍රක් රථ කොල්ලකා ඇති බව විදෙස් වාර්තා පවසයි.
Read Moreවිශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා යොමු වීමට නොහැකි වන සිසුන් සඳහා වෘත්තීය පුහුණු ඇතුළත් කරමින් අධ්‍යාපන ආයතන වැඩි වශයෙන් බිහි කළ යුතු බව නව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.
Read More