saravita-anim2

2025 සැප්තැම්බර් මස 29 වන සඳුදා

2025 සැප්තැම්බර් මස 29 වන සඳුදා

Latest News - timelapse 6527 hours ago

LATEST

ජාතික රෝහලේ කොවිඩ් රෝගියෙකුට කළ විස්මිත හෘද සැත්කම

calendar_today 2021 අගෝ 25 - 18:04 remove_red_eye - 2200  

හෘදයාබාධයකට ලක්වී අසාධ්‍ය තත්ත්වයෙන් කොළඹ ජාතික රෝහලලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කෙරුණු කොවිඩ් රෝගියෙකුට පැය දෙකකදී (24) සිදුකළ ස්ටෙන්ට් දැමීමේ සැත්කමකින් ඔහුගේ දිවි බේරා ගන්නට හෘද රෝග විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතා ඇතුළු කණ්ඩායමක් සමත් වී ඇත.

පාස්කු ප්‍රහාරයේ විමර්ශන සම්බන්ධයෙන් පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා විශේෂ ප්‍රකාශයක් කර තිබේ. 2019 වසරේ පාස්කු ඉරිදා දිනයේදී සහරාන් ඇතුළු කණ්ඩායම සිදු කරන ලද බෝම්බ ප්‍රහාර මාලාව කෙටි කාලයක් තුළ සැලසුම් කළ හුදු තනි අපරාධායක් නොවන බවත් එය සිදුවීමට පෙර සිදු වූ සිදුවීම් කිහිපයක් සැලකිල්ලට ගැනීමේදී දීර්ඝ කාලයක සිට එය සැලසුම්සහතව සිදු කළ ත්‍රස්තවාදී ක්‍රියාවක් බවට පෙනී යන බව පොලිස්පතිවරයා විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියි.

Read More

ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු නිව්යෝක් ආණ්ඩුකාර ඇන්ඩෘ කුමෝ වාර්තා කළ ප්‍රමාණයට වඩා කොවිඩ්-19 මරණ 12,000ක් එම ප්‍රාන්තය තුළ සිදුව ඇති බව වත්මන් ආණ්ඩුකාර කැතී හොෂුල් අනාවරණය කරයි.

Read More

නිරෝධායන ඇදිරි නීතිය සමය තුළ කොළඹ දිස්ත‍්‍රික්කයේ ජංගම වෙළෙඳාම් කළ හැකි වන්නේ කොව්ඩ් මර්දන එන්නත් මාත‍්‍රා දෙකම ගෙන ඇති වෙළෙඳුන්ට පමණක් බවත් එන්නත් මාත‍්‍රා දෙකම නොගත් පුද්ගලයන් ජංගම වෙළෙඳාමෙහි නිරත වුවහෙත් නිරෝධායන නීති යටතේ පියවර ගන්නා බවත් කොළඹ දිස්ත‍්‍රික් ලේකම් ප‍්‍රදීප් යසරත්න මහතා ප‍්‍රකාශ කරයි.

Read More

ඇෆ්ගනිස්ථානයේ ගැටුම් හමුවේ සිරවී සිටි ශ්‍රී ලාංකිකයන් 18 දෙනෙකු ඊයේ (24) රාත්‍රීයේ දිවයිනට පැමිණ ඇති බව කටාර් රාජ්‍යයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කර තිබේ.

Read More

මාස 5ක් වූ නූපන් දරුවෙකු කෝවිඩ් වැළදී ගම්පොල ශික්ෂණ රෝහලේදී මියගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. මෙම මරණයට පෙර මෙරට අඩුම වයස් කොරෝනා මරණය වූ ඉපදී සති 8ක් වූ දරුවෙකු ද මියගොස් තිබුනේ ගම්පොලදීය.

Read More

මැගසින් බන්ධනාගාරයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා ඇති කරගත් බව කියන සිද්ධිය බන්ධනාගාර විනිශ්චය සභාවක් හමුවේ කැඳවීමට තීරණය කර තිබෙන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක සඳහන් කර සිටියි.

Read More

දිවයිනේ සියලුම ආර්ථික මධ්‍යස්ථාන යළි එලඹෙන 28 සහ 29 යන දෙදින විවෘතව තැබීමට තීරණය කර තිබේ.

Read More

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් පිරිසකට වරද පැටවීමට උත්සාහ කිරීමක් පිළිබඳව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් පසුගියදා මහනුවර හා අනුරාධපුර වෙත ගොස් මහානායක ස්වාමීන් වහන්සේලා දැනුවත් කිරීමට කටයුතු කෙරිණි.

Read More

මෙරට කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ බවට හඳුනාගත් සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව ලක්ෂ 4 සීමාව ඉක්මවා තිබේ. ඒ ගතවූ දින 4 තුළ PCR සහ ඇන්ටිජන් පරීක්ෂණවලින් පුද්ගලයින් 4,484 දෙනෙකු ආසාදිත බවට හඳුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසා සිටියි.

Read More

මෙරට ඔක්සිජන් අවශ්‍යතාව වෙනුවෙන් ඉන්දියාවේ ප්‍රමුඛ අවධානයක් මේ මොහොතේ යොමු කරන ලෙස ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතාගෙන් සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අද (25) ඉල්ලා සිටියේය.ඉන්දියාවේ නිෂ්පාදිත ජංගම ඔක්සිජන් ඒකක මෙරටට ලබාදීම කෙරෙහිද අවධානය යොමුකරන ලෙස අමාත්‍යවරයා මෙහිදී ඉල්ලා සිටියේය.

Read More

1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැළක්වීමේ පනතේ 13 වන වගන්තිය අනුව, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් උපදේශක මණ්ඩලයක් පත් කර ඇතැයි ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ හරිගුප්ත රෝහණධීර මහතා පවසයි.

Read More

මොණරාගල තණමල්විල ප්‍රදේශ ආශ්‍රිතව ඊයේ රාත්‍රියේ ඇති වූ සුළු භූ කම්පන තත්ත්වය පිළිබදව පරීක්ෂණ සිදු කෙරෙන බව භූ විද්‍යා හා පතල් කාර්යාංශය පවසනවා.

Read More

එමිරේට්ස් ගුවන් සේවය ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර, ගුවන් සේවා ලබන පළවනදා සිට යළි ආරම්භ කරන බව නිවේදනය කර සිටියි. කොළඹ සහ මාලේ අතර සැප්තැම්බර් පළවනදා සිට දිනපතා ක්‍රියාත්මක වන මෙම ගුවන් සේවය, ඩුබායි සහ මාලේ අතර මෙන්ම, කොළඹ සිට ඩුබායි හරහා මාලේ දක්වා ක්‍රියාත්මක ගුවන් සේවාවන්හි දිගුවක් වනු ඇත.

Read More

හෙරොයින් ජාවාරමක නිරතවුණු කාන්තාවක් පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More

ජනප්‍රිය සංගීතඥයෙක් වන ඉරාජ් වීරරත්න ජාතික තරුණ ​සේවා සභා​වේ අධ්‍යක්ෂක මණ්ඩල සමාජිකත්වයෙන් ඉල්ලා අස් වී තිබේ.

Read More

ශ්‍රී ලංකා ආරාධිත පන්දුවාර විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ, තරගාවලියේ වීරයා සම්මානය හිමිකරගත් එස්.එල්.සී. ග්‍රේස් කණ්ඩායමේ නායක දසුන් ශානක ඒ වෙනුවෙන් තමන්ට ලැබුණු මුදල (රු.ල. 02) දකුණු කොළඹ ශික්ෂණ රෝහල (කළුබෝවිල) වෙත පරිත්‍යාග කිරීමට තීරණය කර ඇත.

Read More

කොරියානු තානාපතිවරයා හමුවූ විදේශ අමාත්‍යවරයා ශ්‍රී ලංකාව සහ කොරියාව අතර සබඳතා වැඩිදියුණු කිරීමේ ප්‍රමුඛතා පිළිබඳව අවධාරණය කරයි.

Read More

අද (25) දිනයේ දිස්ත්‍රික්ක 24ක මධ්‍යස්ථාන 205 කදී කොවිඩ් මර්දන එන්නත්කරණය සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කරයි.

Read More

මොනරාගල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කොට්ඨාසයෙන් ඊයේ (24) දින කොවිඩ් 19 රෝගීන් 468 දෙනෙකු හමුවී ඇතැයි මොනරාගල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ තුසිත අත්තනායක මහතා පැවසීය.

Read More

උද්ගතවී ඇති ව්‍යසනකාරි තත්ත්වය හමුවේ නිරෝධායනයට ලක් කර සිටින පවුල් සඳහා බේදයකින් තොරව ලබා දෙමින් තිබෙන මෙම වියලි ආහාර සලාකය අඩු ආදායම්ලාභී පවුල් වලට පමණක් ලබා දීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බව එම චක්‍රලේඛයෙහි සඳහන්වේ.

Read More

චීන මහජන විමුක්ති හමුදාවෙන් ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ වෙත භාවිත කිරීම වෙනුවෙන් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 3ක් පරිත්‍යාග කර තිබේ.

Read More

කුඨ ලේඛණ සකස් කිරිම හා අනුබල දිමේ චෝදනාව යටතේ සැකකරුවන් 3 දෙනෙකු බොරැල්ලේදි අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

(FACT CHECK) බදු බර සම්බන්ධයෙන් අමාත්‍ය බන්දුල ගුණවර්ධන: සංඛ්‍යාවන් නිවැරදි නමුත් නිගමනය නිවැරදි නොවේ!

Read More

පූර්ණ එන්නත්කරණයට ලක්වූ බව සහතික කිරීමේ ඩිජිටල් කාඩ්පත සැප්තැම්බර් 15 වැනිදායින් පසු නිකුත් කිරීමට තීරණය කර ඇ​ත. සැප්තැම්බර් මුල් සතිය වන විට වයස අවුරුදු 30 ට වැඩි දෙවන මාත්‍රාව ලබාගත් පිරිස 75% ප්‍රතිශතයක් වනු ඇති බවට අපේක්ෂා කරන බවට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසා සිටියේය.

Read More

මිනිස් පරිභෝජනයට නුසුදුසු සීනි තොගයක් සමග පුද්ගලයින් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

සිය වැටුප් ගැටලුවට මෙතෙක් විසදුම් නොලැබීම හේතුවෙන් ගනු ලබන ඉදිරි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග පිළිබඳව අද (25) දිනයේ තීරණය කරන බව ලංකා ගුරු සංගමය පවසා සිටියි.

Read More

ශ්‍රී ලංකාවේ පුද්ගලයන් 5 949 431ක් පූර්ණ එන්නත්කරණය කර අවසන් බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි. මේ අතරින් වැඩිම පිරිසක් එනම් පුද්ගලයන් 4519751කටම ලබාදී ඇත්තේ චීනයේ නිශ්පාදිත සයිනොෆාම් එන්නතයි.

Read More

ගුවන් හමුදාපති, එයාර් මාෂල් සුදර්ශන පතිරණ මහතාට කොවිඩ් 19 ආසාදනව වී තිබේ.

Read More

හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කොට ඇති ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ කාර්යමණ්ඩලයේ 112 දෙනෙකුට මෙම මාසය තුලදි කොවිඩ් වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බැව් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වැඩබලන අධ්‍යක්ෂක වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.