saravita-anim2

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

Latest News - timelapse 7020 hours ago

LATEST

යුරෝපා කලාපයම යළිත් කොවිඩ් සමග අරගලයක

calendar_today 2021 නොවැ 06 - 19:30 remove_red_eye - 325  

WHO ට අනුව යුරෝපයේ පෙර නොවූ විරූ වර්ධනයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ ප්‍රමාණවත් එන්නත් අනුපාතයක් නොතිබීම සහ වැළැක්වීමේ මහජන සෞඛ්‍ය සහ සමාජ පියවරයන් ලිහිල් කිරීමයි.

කොවිඩ් වසංගත හේතුවෙන් වසා දැමුණු පාසල්වල දෙවන අදියරේ අධ්‍යයන කටයුතු එළඹෙන සඳුදා දිනයේ සිට ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බ​ව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර සිටියි.

Read More

සියරා ලියොන් අගනුවර වන ෆ්‍රීටවුන්හිදී ඉන්ධන ටැංකියක් ලොරි රථයක ගැටීමෙන් සිදුවූ දැවැන්ත පිපිරීමකින් පුද්ගලයන් 91 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More

ඔවුන්ගේ අභ්‍යවකාශ මෙහෙයුමේ සාර්ථකත්වයට චීනයේ අභ්‍යවකාශ ප්‍රගතිය සඳහා ආයෝජනය කරන ලද පරම්පරා ගණනාවක උත්සාහයන් හේතු වූ බව කියයි.

Read More

උතුරේ ජනතාවට යම් ශක්තියක් පළාත් සභාවෙන් ලැබෙන නිසා තමන් උතුරු පළාත් සභාවේ ප‍්‍රධාන අමාත්‍ය ධුරයට තරග කරන බව දෙමළ ජනතා සන්ධානයේ නායක උතුරු පළාත් සභාවේ හිටපු ප‍්‍රධාන ඇමැති පාර්ලිමේන්තු මන්තී‍්‍ර සී. වී. විග්නේශ්වරන් මහතා පැවසීය.

Read More

මුතුරාජවෙල තෙත් බිම්වලට අයත් මීගමුව, වත්තල සහ ජා ඇළ ප්‍රදේශවලට අයත් ඉඩම් අක්කර 3,000කට අධික ප්‍රමාණයක් නාගරික සංවර්ධන අධිකාරිය යටතට පවරා ගැනීමට ගෙන ඇති තීරණය බලරහිත කරන ලෙස ඉල්ලමින් අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

Read More

දිල්ලි නියෝජ්‍ය මහ ඇමති මනීෂ් සිසෝඩියා පැවසුවේ තම රජය සීරුවෙන් සහ වර්ධනයන් පිළිබඳව විමසිල්ලෙන් සිටින බවයි.

Read More

ජනාධිපතිවරයා පත්කරන කොමිෂන් සභාවල නීතිමය තත්ත්වය පිළිබද සොයා බැලීම සදහා පිහිටුවා ඇති විශේෂ ජනාධිපති කොමිෂන් සභාවට නව සාමාජිකයෙකු ලෙස අභියාචනාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් ශෂී මහේන්ද්‍රන් මහතා පත්කර තිබෙනවා.

Read More

තද වැසි හා තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. ගොඩබිම් ප්‍ර දේශ හා දිවයින වටා මුහුදු ප්‍ර දේශ පිළිබඳව නිකුත් කළ මෙම නිවේදනය හෙට පස්වරු 4.00 තෙක් වලංගු වෙයි.

Read More

සපුගස්කන්ද ප්‍රදේශයේ දී ගමන් බෑගයක තිබී හමුවූ කාන්තා මළ සිරුරු සම්බන්ධයෙන් මට්ටක්කුලිය සමිති පුර ප්‍රදේශයේ 36 හැවිරිදි වියේ පසුවන කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

කෘෂිකාර්මික ප්‍රතිපත්තිය යතාර්ථයක් බවට පත් කිරීමට රාජ්‍ය නිලධාරීන්ගේ පූර්ණ දායකත්වය ලබාදීම යුතුකමක් බව පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියෝ පවසති.

Read More

ඔක්තෝබර් 29 දා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කළ සෞඛ්‍ය මාර්ගෝපදේ්‍ශ පිළිපදින්නේද යන්න පිළිබඳව පරීක්ෂා කිරිමේ විශේෂ මෙහෙයුමක් ඊයේ (05දා) බස්නාහිර පළාත කේන්ද්‍රකර ගනිමින් ක්‍රියාත්මක කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පවසයි.

Read More

පාස්කු ප්‍රහාරයේ වගකිව යුත්තන් සදහා නීතිය ක්‍රියාත්මක කිරීම අනිවාර්යයෙන් සිදු කරන බව රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පවසනවා.

Read More

ඩෙංගු මර්දන විශේෂ වැඩසටහනක් ලබන සඳුදා සිට ආරම්භ කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය නිවේදනය කර සිටියි.

Read More

පොලිසිය ත්‍රි රෝද රථයට නවත්වන ලෙස අණ කර ඇතත් එය නොනවත්වා ධාවනය කර තිබේ. පොලීසියද කිලෝමීටර් 15ක පමණ දුරක් ලුහුබැඳ ගොස් ත්‍රි රෝද රථයට වෙඩි තබා තිබේ.

Read More

පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සඳහා ඩුබායි වෙත ගොස් සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද(06) අලුයම දිවයිනට පැමිණි‌යේ ය.

Read More

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සදහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි වෙත ගොස් සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (06දා) අලුයම කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ යළිත් ශ්‍රී ලංකාවට පැමිණියේය.

Read More

වයස අවුරුදු හැට ඉක්මවු සහ සංකූලතාවලින් පෙළෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කොවිඩ් එන්නතේ තුන්වන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබාදිමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තිරණය කර ඇත.

Read More

චීනය හා ශ්‍රී ලංකාව අතර නොවිසිදුනු ප්‍රශ්න නිරාකරණය කර ගැනීම පිළිබඳ ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොන් මහතා හා අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර සාකච්ඡාවක් පවත්වා තිබේ.

Read More

ප්‍රකාශයක් ලබා දීම සඳහා සිරිල් ගාමිණි පියතුමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී නොසිටීම සම්බන්ධයෙන් එහි නිලධාරීන් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කර තිබේ.

Read More

යුද්ධය නිසා උතුරේ හෝ දකුණේ දේපළ හානි වූ අයට වන්දියක් ගෙවීමට ලබන අයවැයෙන් මුදලක් වෙන් කරන ලෙස මුදල් ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටින බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඉරාන් වික‍්‍රමරත්න මහතා පැවසීය.

Read More

ලොව පුරා මස්, කිරි නිෂ්පාදන, ධාන්‍ය වර්ග, තෙල් වර්ග සහ සීනි ඇතුළු මූලික ආහාර ද්‍රව්‍ය මිල ගණන් වෙන කවරදාටත් වඩා ඉහළට පැමිණ ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

Read More

මේ වනවිට රටේ කොරෝනා ව්‍යාප්තියේ යම් වර්ධනයක් පෙන්නුම් කරන බව ශී‍්‍ර ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.

Read More

රටේ බඩු මිල තවත් එහාට ගියොත් ඒක නරක තත්ත්වයක්.ආණ්ඩුව බඩු මිල ඉහලයාම වළක්වාලීමට කටයුතු කල යුතුයි. අපි ආණ්ඩුවට යෝජනා කරලා තියෙනවා බඩු මිල අඩු කිරීම සම්බන්ධයෙන් නමුත් එයට කිසිම සුභදායී ප්‍රතිචාරයක් ලැබිලා නැහැ.

Read More

චීනයේ අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ එකතුව ෂෙන්ෂෝ-13 අභ්‍යවකාශ යානය, ටියාන්හේ ප්‍රධාන මොඩියුලය සහ ටියාන්ෂෝ-2 සහ ටියාන්ෂෝ-3 යන භාණ්ඩ ප්‍රවාහන යානා මගින් සෑදී ඇත.

Read More

වැලමිටියාවේ කුසල ධම්ම නාහිමියන්ගේ අපවත්වීමෙන් හිස්වූ කැලණිය විශ්ව විද්‍යාලයේ කුලපතිධුරයට කැලණිය රජමහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන් පත්කර ඇත.

Read More

​සපුගස්කන්ද කසළ ගොඩක් ආසන්නයේ ගමන් බැගයක තිබූ කාන්තා මළ සිරුර මියගිය කාන්තාවගේ ස්වාමිපුරුෂයා හා දරුවන් දෙදෙනා විසින් හඳුනාගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව මහතා පවසයි.

Read More

චීනය තුළ ඇතැම් ප්‍රදේශවල හුදකලා ආසාදිත සිද්ධීන් වාර්තා වුවත්, රට සමස්තයක් ලෙස වසංගතයෙන් මිදී කටයුතු කිරීමට එන්නත්කරණ වැඩසටහන ඉවහල් වූ බවච එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

Read More

ගෑස්වලට අදාලව මෙරට මාෆියාවක් ක්‍රියාත්මක බවත් එක් කණ්ඩායමක් විසින් පමණක් මෙම වෙළදාම කරගෙන යන බවත් ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා පවසනවා.

Read More

වසර 27 කට පසුව යළිත් ප්‍රංශ ගුවන් සේවය ශ්‍රී ලංකාව සමග ගුවන් ගමන් සම්බන්ධතා ආරම්භ කරමින් , එම ගුවන් සේවයේ ගුවන් යානයක් අද (05දා) සවස කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.