ජනතාව සෞඛ්‍ය පුරුදු අත් හැරීම මෙරට කොවිඩ් ආසාදිතයන් යළි ඉහළ යාමට හේතුවක් වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසා සිටියි.
විවිධ ප්‍රදේශවලින් වෙනදාට වාඩා වැඩි රෝගීන් ප්‍රමාණයක් වාර්තා වන බවත් මෙම වැඩිවීමට බරපතළ ලෙස සැලකිය යුතු තත්ත්වයක් බවත් කොවිඩ් එන්නත ලබා ගැනීමෙන් සිදුවන්නේ මරණයට පත්වීමේ හා සංකූලතා ඇතිවීම අවම වීම පමණක් බවත් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් වැඩිදුරටත් සඳහන් කර සිටියි.