ලා පල්මා ගිනි කන්දෙන් අලු හා ලාවා පිටවීම තවමත්
- 11 11 2021
- 19:00
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
ප්රථම වරට පුපුරා ගොස් සති පහකට පසුව, ලා පල්මා හි කුම්බ්රේ වියේජා ගිනි කන්ද දිගින් දිගටම උණුසුම් ලාවා සහ අලු පිටකමින් ඇති බව වාර්තා වෙයි.
මේ නිසා දිවයිනේ බොහෝ නිවාස අලුවලින් වැසී ඇති අතර, ගුවන් ගමන් අවලංගු කිරීමට සහ පාසල් වසා දැමීමට බලධාරීන් තීරණය කර තිබේ.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
