පවතින අයහපත් කාලගුණයත් සමඟ තලවකැලේ ලිඳුල පොලිස් වසමට අයත් ප්‍රදේශ කිහිපයක නායයෑම් ඇති වීමේ අවදානමක් මතුව තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා.
මධ්‍යම පළාතට අයත් මහනුවර මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලින් අද පෙරවරුව දක්වා වූ පැය විසි හතරක් තුල නව ආසාදිතයින් 725 දෙනෙකු වාර්තා වීමත් සමඟ මධ්‍යම පළාතෙන් වාර්තා වන මුළු ආසාදිතයින්ගේ සංඛ්‍යාව ආසාදිතයින් 51,446ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තම්න්තුව ප්‍රකාශ කරයි.
Read Moreකොරෝනා ආසාදිතයින්ට ලබාදීම සඳහා සතියකට ඔක්සිජන් ටොන් 300ක් බැගින් ඉන්දියාවෙන් මෙරටට රැගෙන ඒමට තීරණය කර ඇති බවත් මේ දිනවල දිනකට කොරෝනා ආසාදිතයින්ට ඔක්සිජන් ටොන් 140 ක් ලබා දිය යුතු බවත් ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා පවසා සිටියි.
Read Moreකිලිනොච්චිය මධ්‍යම මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවෙකු විසින් ඉන්ධන නොමැතිව සූර්ය කෝෂ පැනල මගින් ධාවනය කළ හැකි ත්‍රී රෝද රථයක් නිර්මාණය කොට ඇත.
Read Moreකොරෝනා රෝගීන් වාර්තා වීම අනුව සංචරණ සීමා තව දුරටත් ඉදිරියේදී දීර්ඝ කරනවාද නැද්ද යන්න තීරණය කරන බවත් කොරෝනා රෝගය සුළුපටු රෝගයක් නොවන බවත් වැවිලි කර්මාන්ත අමාත්‍ය හා සම කැබිනට් ප්‍රකාෂක වෛද්‍ය රමේෂ් පතිරණ මහතා බලපිටියේදී කීවේය.
Read Moreතත්ත්වයෙන් බාල ඔක්සිමීටර් හෙවත් ඔක්සිජන් මාපක අලෙවිකරන වෙළෙඳුන් සොයා වැටලීම් සිදුකරන බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.
Read Moreබස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreඅද (29) දිනයේ දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි මධ්‍යස්ථාන 433 කදී කොවිඩ් මර්දන එන්නත්කරණය සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කර සිටියි.
Read Moreඑළඹෙන සඳුදා වන විට ගුරු වැටුප් ගැටලුවට විසඳුම් ලබාදීමට රජය කටයුතු කළහොත් ගුරු විදුහල්පති වර්ජනය අවසන් කිරීමට සූදානම් බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් සඳහන් කර සිටියි.
Read Moreගතවු පැය 24ක් තුළ නිරෝධායන නීති උල්ලංඝනය කර 718 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreවිරෝධතාකරුවන් අතර මුඛ ආවරණයක් හෝ පැලඳ සිට ඇත්තේ ඉතා ස්වල්ප පිරිසක් පමණි. එය වසංගතයෙන් මිදීමට දැඩි පරිශ්‍රමයක් ගෙන කටයුතු කරන සෞඛ්‍ය සේවකයන් ඇතුළු සියලු දෙනාගේ බලාපොරොත්තු සුන් කරන දසුනක් බව ජර්මානු මාධ්‍ය පවසයි.
Read More“මේ රටේ ගොඩනැගිමක් හෝ සංවර්ධනය කිරිමක සේයාවක්වත් වර්තමාන ආණ්ඩුවට ලබාදිය නොහැකි බව ආණ්ඩුව විසින්ම සහතික වශයෙන්ම ඔප්පු කොට ඇති අතර අප ඉල්ලා සිටින්නේ අඩු තරමේ මේ රටේ පුරවැසියන්ගේ ජිවත්විමේ අයිතිය හෝ සහතික කරන ලෙසයි” යනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
Read Moreඊයේ (28) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 212 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි. මිය ගිය අය අතරට වයස අවුරුදු 30 ට අඩු පුද්ගලයින් දෙදෙනෙකු, වයස අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 37 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 173 දෙනෙකු අයත්.
Read Moreඋස් කඳු මුදුන්වල තණ බුදිමින් සිටි ගව රංචුවල සිටි මෙම කිරි ගවයන්, මුහුදු මට්ටමේ සිට මීටර් 1,950 (අඩි 6,400) ක් පමණ ඉහළින් ක්ලවුසන්පාස් කඳු පාමුල වෙත මෙසේ රැගෙන විත් තිබුණි.
Read Moreමරණ දඬුවම ලබා සිටි පොට්ට නවුෆර් හෙවත් මොහොමඩ් නවුෆර් කොවිඩ් ආසාදිතව මියගොස් තිබෙන බව බන්ධනාගාර මාධ්‍යප්‍රකාශක චන්දන ඒකනායක සඳහන් කර සිටියේය.
Read Moreමේ වන විට බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ සහ ඊට අනුබද්ධිත රාජගිරිය ආයුර්වේද රෝහලේ ළමා වාට්ටුවේ කොවිඞ් ආසාදිත දරුවන් 200 දෙනකු පමණ ප‍්‍රතිකාර ලබන බව රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පවසයි.
Read Moreචිලියේ කොවිඩ් -19 ආසාදිතයන් 1,632,441ක් සහ අදාළ මරණ 36,566ක් වාර්තා වී ඇති නමුත් එන්නත්කරණ ක්‍රියාවලියේ සාර්ථකත්වය නිසා මෑත සති කිහිපය තුළ වසංගතය ආරම්භ වූදා සිට අඩුම ආසාදන, රෝහල් ගතවීම් සහ මරණ සංඛ්‍යාව වාර්තා වී තිබේ.
Read Moreමහ කන්නය සඳහා ගොවීන්ට අවශ්‍ය කාබනික පොහොර වර්ග 04ක් නිර්දේශ කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසා සිටියි.
Read Moreනව ආගමික හා විශාමික රෙගුලාසි අනුව වීසා ගාස්තු හා දඩ මුදල් සංශෝධනය කර ඇත. අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් බව නිවේදනයක් නිකුත් කරමින් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි.
Read Moreප්‍රංශ ජාතිකයන්ගෙන් බහුතරයකට දැන් එන්නත ලබාදී වසංගතය පාලනය කරමින් තිබුණත්, අඛණ්ඩව හත්වැනි සති අන්තයේත් වර්තමාන සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට එරෙහිව දහස් ගණන් විරෝධතා පැවැත්වූහ.
Read Moreපවතින තත්වය මත මේ වන විට පැයකට කොරෝනා හේතුවෙන් මරණ 9ක් සිදු වන බව වෛද්‍ය පද්මා ගුණරත්න සඳහන් කර සිටියි. වැඩි දෙනෙක් මියගොස් ඇත්තේ එන්නත් ලබා නොගත් පිරිස හෝ එන්නතේ එක් මාත්‍රාවක් පමණක් ලබාගත් පිරිස බවයි එතුමිය සඳහන් කර සිටියේය.
Read More“ITN සහ Rupawahini news බලන්න බැරි තත්වයට දැන් පත්වෙලා තියෙන්නේ උදේ ඉදලා ඔබතුමාලා ගිය තැන් ටිකයි කන බොන ටිකයි බලන්න මිනිස්සුන්ට කිසිම අවශ්‍යතාවයක් නෑ.”
Read Moreකොරෝනා වසංගතය හේතුවෙන් වසා දමා තිබුණු ඉන්දියාවේ නැගෙනහිර බිහාර් ප්‍රාන්තයේ පිහිටි බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් බුද්ධගයා මහා විහාරය බැතිමතුන්ගේ වන්දනාවන් සඳහා යළි විවෘත කර තිබේ.
Read Moreනිරෝධායන ඇඳිරි නීතිය පැනවීම නිසා සිය ආදායම් මාර්ග අහිමි වූ අඩු ආදායම්ලාභී පවුල් සඳහා රුපියල් 2000 දීමනාව ලබා දීම දිවයින පුරා සාර්ථක ලෙස ක්‍රියාත්මක වනවා.
Read Moreමෙරට ඉලක්කගත ජනගහනයට කොවිඩ් මර්දන එන්නත් ලබාදීමට අවශ්‍ය එන්නත් තොග ඔක්තෝබර් මාසය වනවිට ලැබීමට නියමිත බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පවසා සිටියි.
Read More‘ලංකාදීප’ – ‘සන්ඩේ ටයිම්ස්’ සහ ‘ඩේලිමිරර්’ යන සිංහල-ඉංග්‍රීසි පුවත්පත් තුනේම එකවර කර්තෘ ධූරය දැරූ ලංකාවේ පළමු සහ එකම පුවත්පත් කලාවේදියා වන්නේද එල්මෝ ගුණරත්න මහතාය.
Read Moreකොවැක්ස් වැඩසටහන යටතේ ෆයිසර් එන්නත් මාත්‍රා 100000ක් ඇමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට අද දිනයේදී පරිත්‍යාග කරනු ලැබීය.
Read Moreකඩවත ඇල්දෙණිය ප්‍රදේශයේ දෙමහල් නිවසක උඩුමහලක හට ගත් ගින්නකින් අඹුසැමි යුවලක් ජිවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreතවදුරටත් රට වැසීම ශ්‍රී ලංකාවට ඔරොත්තු දෙන්නේ නැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර සිටියි.
Read More2021 වර්ෂයට ඡන්ද හිමි නාමලේඛණයේ ලියාපදිංචි නොවූ පුද්ගලයින්ට මාර්ගගත ක්‍රමය මගින් ඒ සදහා ඉල්ලුම් කිරීමට අවස්ථාව සලසා තිබෙනවා.
Read More