නුවරඑළිය එළවළු මිළ අහස උසට
නුවරඑළිය නගරයේ සතිපොලේ අද (13) දින උඩරට සහ පහතරට එළවළු මිල ඉහළ යාම නිසා පාරිභෝගිකයන් මෙන්ම වෙළදුන් දැඩි අසිරුතාවට පත් ව තිබේ.
සතිපොලේ උඩරට සහ පහතරට සැම එළවළු කිලෝවක්ම රු 400කට අලෙවි වන අතර තාක්කාලි කිලෝවක් රු 600 වැනි අධික මිලකට අලෙවි වෙයි.
සතිපොලේ දෙල් ගෙඩියක් රු 200 වැනි මිලකට අලෙවි වෙයි. වෙළදුන් කියා සිටින්නේ එලවළු මිල ඉහල යාම හමුවේ ව්‍යාපාර කටයුතු අඩාල වි ඇති බවයි. තව සති කිහිපයක් තුළ එළවළු හිගවිමත් සමග මිට වඩා මිල ඉහල යා හැකි බව ඔවුහු පවසති.
popular news
-
Atul Rathnayake Sunday, 14 November 2021 10:59 AM
dan sapada?
Reply : 0 124
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

