saravita-anim2

2026 අප්‍රේල් මස 02 වන බ්‍රහස්පතින්දා

2026 අප්‍රේල් මස 02 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 6952 hours ago

LATEST

පළමු දිනයේ සියලු ගෞරව ශ්‍රී ලංකා කණ්ඩායමට

calendar_today 2021 නොවැ 21 - 17:36 remove_red_eye - 657  

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය නිමා වන විට ශ්‍රී ලංකාව කඩුලු 3ක් දැවී ලකුණු 267ක් ලබා සිටීමට සමත් විය.

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර ඉදිරියේ දි සෘජු ගුවන් ගමන් වාර වැඩි කිරීමට අවධානය යොමු ව ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු අවධාරණය කරන්නේ ඉන්දීය සංචාරකයන් මෙරටට වැඩි වශයෙන් ගෙන්වා ගැනීමේ අරමුණින් මෙය ක්‍රියාත්මක කරන බවයි.

Read More

ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර මේ වනවිට පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී සිය 13වන ටෙස්ට් ශතකය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩාමේ නායක දිමුත් කරුණාරත්න සමත් විය.

Read More

ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 15ක් හෙට (22දා) දිවයිනට ලැබීමට නියමිත බවත්, අනිද්දා තවත් එන්නත් ලක්ෂ 4 සහ ලබන දෙසැම්බර් මස සිට සෑම මාසයකම එන්නත් ලක්ෂ 30 බැගින් දිවයිනට එවන බව ෆයිසර් මව් සමාගම දැනුම් දී තිබෙන බව ඖෂධ නිෂ්පාදනය, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පැවසීය.

Read More

ශ්‍රී ලංකාව සමග අද (21) ගාල්ලේ දී ආරම්භ වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී ටෙස්ට් වරම් දිනා ගත් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ජෙරමි සොලොසානෝ ශෝට් ලෙග් කලාපයේ පන්දු රකිමින් සිටියදී දිමුත් කරුණාරත්න එල්ල කළ පහරකින් පන්දුව හිස් ආවරණයේ තදින් ගැටීම නිසාවෙන් අනතුරකට මුහුණ දීමට සිදු විය.

Read More

“එක රටක්, එක නීතියක්” සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය මහජන අදහස් විමසීම ඊයේ (20 ) වව්නියාව දිස්ත්‍රික්කයෙන් ආරම්භ කෙරිණ.

Read More

මෙම රජය පලවා හැර විකල්ප ආණ්ඩුවක් බිහි කිරීමට බොහෝ දෙනාගේ බලාපොරොත්තුවක් තිබුනත් ස්ථිර වැඩපිළිවෙළක් නොමැතිවීම හේතුවෙන් එය තරමක් කල් ගත වුවත් මේ යන ආකාරයට එය ඉතා ඉක්මනින් ක්‍රියාත්මක වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා මහනුවර දී පැවසීය .

Read More

1930 දි ලෝක ආර්ථික අවපාතයෙන් පසු ඇතිවු අමාරුම යුගය මේ යුගය බවත් මේ නිසා රටතුළ ඉදිරියේ දි මිට වඩා දුෂ්කර අවදියක් වීමට ඉඩ ඇති බවත් වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

Read More

ඉන්දියවෙන් රැගෙන එන ලදැයි සැකකෙරෙන රුපියල් කෝටි 6 කට අධික වටිනාකමින් යුතු කේරල ගංජා කිලෝ 229 ග්‍රෑම් 350ක් යාපනය අරියාලෙයි මුහුදු තීරයේ අතහැර දමා ගොස් තිබියදී නාවික හමුදාව විසින් අද (21) අලුයම සොයාගනු ලැබීය.

Read More

බදුල්ල බන්ධනාගාරයේ රැඳවියන් 12 දෙනෙකු කොවිඩ් ආසාදිතයන් ලෙස හඳුනාගෙන තිබේ.

Read More

2018 දී අරක්කු කාලේ බෝතල් 10, 55, 32,169ක් මිනිස්සු බීලා තියෙනවා. එම හිස් බෝතල්වලින් සියයට 100ක්ම පරිසරයට වීසි කරන බව තහවුරු වුනා. ඒ නිසා කාලේ බෝතල් තහනම් කිරීමට කටයුතු කරනවා යනුවෙන් පරිස​ර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

Read More

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් වසා දැමූ මෙතෙක් ආරම්භ වී නොමැති 06 වන ශ්‍රේණියේ සිට 9 වන ශ්‍රේණිය දක්වා අධ්‍යයන කටයුතු හෙට (22) සිට ආරම්භ කිරීමට නියමිතව ඇ​ත.

Read More

මෙවර මහ කන්නය සඳහා වී, බඩ ඉරිඟු, එළවළු ඇතුළු කෘෂි භෝග සඳහා ශාක පෝෂක සහ කෘෂි රසායනික ආනයනය කිරීමට අවසර ලබාදෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත් කේ. ජයසිංහ සඳහන් කර සිටියි.

Read More

රාජ්‍ය සේවක විශ්‍රාම වැටුප වයස හැට පහ දක්වා දීර්ඝ කිරීමෙන් අඑතෙන් රාජ්‍ය සේවයට ඇතුඑවීම සඳහා දක්‍ෂ උගත් තරුණ පරපුරට අවස්ථාව නොලැබි යාමත් රාජ්‍ය සේවය තුළ නිසි පරිදි උසස්විම් නොලැබීම නිසා රැකියාවේ තෘප්තිය නැතිවීමත් නිසා රාජ්‍ය සේවය තවදුරටත් පිරිහෙන බව හිටපු රාජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා පැවසීය.

Read More

තලෛමන්නාරම නාවික හමුදා කදවුරේ නිළධාරීන්ගෙන් මන්නාරම මුලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක වෙත ලබාදුන් බුද්ධි තොරතුරකට අනුව නිලධාරීන් කණ්ඩායමක්, විශේෂ කාර්ය බලකාය බෝම්බ නිෂ්ක්‍රීය අංශයේ නිලධාරීන් ද මන්නාරම පොලිස් ස්ථානයේ නිළධාරීන් සමඟ ඒකාබද්ධව මන්නාරම පොලිස් වසමේ ශාන්තිපුරම් ගෙවල් 100 ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.

Read More

දිවයින පුරා ඇති සියලුම ත්‍රීවිල් රත මිටර් ටැක්සි බවට පත් කිරිම ලබන ජනවාරියේ සිට ඇරබීමට කටයුතු යොදා ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුනුගම මහතා මහනුවරදි පැවැසිය.

Read More

කොවිඩ් එන්නතේ තෙවැනි මාත්‍රාව ලබාදීම සඳහා කොළඹ විහාර මහාදේවි උද්‍යානයේ යුද හමුදාව විසින් ක්‍රියාත්මක කරන එන්නත්කරණ වැඩපිළිවෙළ පිළිබඳව සියයට 100ක් තෘප්තිමත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා පවසයි.

Read More

චීනයේ ඔක්තෝබර් මැද භාගයේ ආරම්භ වූ කොවිඩ්-19 ආසාදන රැල්ල එහි අවසන් අදියරට පැමිණ, මේ වනවිට අවදානම අවසන් වීමට ආසන්න බව සෞඛ්‍ය නිලධාරීන් පවසයි.

Read More

සංචාරක බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තර​ග දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලිය අද ආරම්භ වීමට නියමතයි.

Read More

දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි නොමැති කාලගුණ තත්ත්වයක් අද (21) දින පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි.

Read More

සිකුරාදා බස් රථයක් ගසාගෙන යාමෙන් මගීන් 10 දෙනෙකු මියගිය අතර, අතුරුදන් වූවන් සෙවීමේ සහ මුදාගැනීමේ කටයුතු සෙනසුරාදා අඛණ්ඩව ක්‍රියාත්මක විය.

Read More

මහා භාණ්ඩාගාරයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව දැනුවත් නොකරමින් ව්‍යාපෘති හතරක් සඳහා ඍජු විදේශ මුල්‍යාධාර වියදම් කර ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය විය.

Read More

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණ සඳහා සිය පක්ෂයෙන් කිසිදු භික්ෂූන් වහන්සේ නමක් ඉදිරිපත් නොකිරීමට දේශපාලන මණ්ඩලය හා මධ්‍යම කාරක සභාව අද (20දා) ඒකමතිකව තීරණය කළ බව අපේ ජන බල පක්ෂයේ නායක සමන් පෙරේරා මහතා කීවේය.

Read More

කැනඩාව සීනොෆාම්, සීනොවැක්, කොවැක්සින් කොවිඩ්-19 මර්දන එන්නත් සම්පූර්ණ මාත්‍රාවන් ලබාගත් සංචාරකයන්ට රටට ඇතුළු වීමට ඉඩ සලසන බව කියයි.

Read More

නිවැරදි තොරතුරු හෝ සංඛ්‍යා ලේඛන අධ්‍යනයකින් තොරව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා සිය කතාවක් මගින් ජනාධිපති කාර්යාලයේ වාහන භාවිතය සම්බන්ධයෙන් ඊයේ (19) දිනයේ පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශය සාවද්‍ය මෙන්ම කරුණු අධ්‍යනයකින් තොරව කර ඇති බව තරයේ සඳහන් කළ යුතුව ඇතැයිද මාධ්‍ය ඒකකය පවසයි.

Read More

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග හෙට( 21) ආරම්භ වීමට නියමිත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී චරිත් අසලංකට ටෙස්ට් වරම් හිමි නොවන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න අද(20) තහවුරු කර සිටියේය.

Read More

සෙනසුරාදා, කාර්යබහුල ස්තුති දීමේ නිවාඩු සමය තුළ සංචාරකයින් බියට පත්කළ මෙම සිදුවීමෙන් පසු ගුවන් ගමන් නතර කිරීමටද සිදුවිය.

Read More

කොළඹ තුරඟ තරග පිටියේ ජාත්‍යන්තර අවන්හලක අද අලුයම සිදුවූ පිපිරීම සහ ගින්න ගෑස් කාන්දුවක් හේතුවෙන් සිදුව ඇති බවට රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව තහවුරු කර තිබේ.

Read More

තේ වගාව සඳහා අවශ්‍ය පොහොර ආනයනයට පියවර ගෙන ඇති බව වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පවසා සිටියි.

Read More

බොහෝ විරෝධතාකරුවෝ ඔස්ට්‍රියානු ධජ ඔසවමින් ’’එන්නත් එපා’’, ’’ඇති ඇති’’ හෝ ’’ෆැසිස්ට් ආඥාදායකත්වය පරාජය කරමු’’ වැනි සටන් පාඨ සහිත පුවරු රැගෙන ගියහ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.