දකුණු අප්‍රිකානු කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තෙවන සහ අවසන් එක්දින තරඟයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම කණ්ඩායම සමත් විය. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කර තිබේ.
නමුත් අපි විශේෂයෙන්ම කියන්න ඔ්නී අපිත් සාමාජිකත්වය දරණ ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව වැනි ආයතන වලින් අපි ලබන අවුරුද්දෙත් පුලුවන් තරම් මහජනතාවට ප්‍රයෝජනවත් වන ව්‍යාපෘති සඳහා ණය ලබා ගැනීමට කටයුතු කරනවා.”
Read Moreඅත්අඩංගුවට ගත් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු සිවුදෙනා සැප්තැම්බර් 21 දක්වා යළි රිමාන්ඩ් කර තිබේ.
Read Moreලුණුගම්වෙහෙර ප්‍රදේශය ආශ්‍රිතව අද (07) පෙරවරු 10.38ට පමණ මැග්නිටියුඩ් 2.4ක භූ චලනයක් සිදුව ඇතැයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කර සිටියි.
Read Moreකොවිඩ් මරණ සංඛ්‍යාව සෑහීමකට පත්වන ලෙස අඩුවීමක් සිදුවී නොමැති බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කර සිටියි.
Read Moreඅමාත්‍යාංශවල විෂය පථයට ඇතුළත් නොවන රාජ්‍ය ආයතන විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන විෂයන් සලකා බැලීම සඳහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පත් කර තිබෙනවා.
Read More(FULL LIST)මේ අනුව රජයට අයිති ඉඩම් අක්කර 1900කට අධික ප්‍රමාණයක් බදු පදනම මත පෞද්ගලික අංශයට ලබාදීමට නියමිතය.
Read Moreමෙරට වාහන එකලස් කිරීමට අවශ්‍ය අවසරය ලබාදී ඇති බව සම කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.
Read Moreකොරෝනා ආසාදිතයින් 3182 ඊයේ දිනයේ හඳුනාගෙන තිබෙනවා.
Read Moreඑන්නත්කරන ඉලක්ක සපුරා ගැනීමෙන් අනතුරුව රට තුළ දැනට පවතින සංචරණ සීමා ඉවත් කිරීමට හැකිවනු ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
Read Moreමෙරට කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහනට අදාළව ඊයේ පුද්ගලයින් 320,283 දෙනෙකුට කොවිඩ් මර්දන එන්නත ලබා දි තිබේ.
Read Moreමෙරට අවුරුදු 20 වැඩි සියලු පුද්ගලයන්ට ඉදිරි සති 06 ක කාලයක් තුල කෝවිඩ් එන්නත්කරණය සිදු කර අවසන් කිරීමු ආණ්ඩුවේ බලාපොරොත්තුව බව ඹෟෂද නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.
Read Moreඅද සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික ලොකු ලූනු කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 40ක බද්දක් අයකරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සඳහන් කර සිටියි.
Read Moreරාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා සිය අමාත්‍යධුරයෙන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයෙන් ඉවත්වීමට නියමිත බව වාර්තා වෙයි. මහ බැංකුවේ අධිපති තනතුර යළිත් භාර ගැනීම වෙනුවෙන් ඔහු මෙසේ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයෙන් ඉවත්වීමට නියමිත බව වාර්තා වෙයි.
Read Moreපැරාලිම්පික් උළෙලේ හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් (‘එෆ් 46’ කාණ්ඩය) ලෝක වාර්තාවක් සමඟ රන් පදක්කම දිනූ යුද හමුදා ක්‍රීඩක දිනේෂ් ප්‍රියන්තට සහ ‘එෆ් 64’ කාණ්ඩයේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ ලෝකඩ පදක්කම දිනූ සමිත දුලාන් කොඩිතුවක්කුට මූල්‍ය ත්‍යාගයක් පිරිනැමීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී ඇත.
Read Moreනිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මක වන කාලය තුළදී ශ්‍රී ලංකා රේගුව තම සේවාවන් සාමාන්‍ය පරිදි පවත්වාගෙන ගිය බව රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා මහතා පවසනවා.
Read Moreයාපනය නෙල්ලිඅඩි පොලිස් වසමේ උඩුප්පිඩි ප්‍රදේශයේ ජනතාව අතර එක් අයෙකුට රුපියල් 2000 බැගින් පරිත්‍යාග කරමින් සිටි ධානපතියෙකු ඇතුලු තුන් දෙනෙකු නෙල්ලිඅඩි පොලීසිය විසින් නිරෝධායන නීති කඩ කිරීමේ චෝදනාව මත ඊයේ (06) දින අත්අඩංගුවට ගනු ලැබීය.
Read Moreමධ්‍යම කඳුකරයේ ඉහළ ජලාධාර ප්‍රදේශවලට ඇද හැලෙන වර්ෂාව නිසා පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු දෙකක් ඊයේ (07) දින විවෘත කර ඇති බව වේල්ල භාර ඉංජිනේරු කාර්යාල ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
Read Moreඔක්සිජන් මත යැපෙන රෝගීන් සංඛ්‍යාව ක්‍රමයෙන් අඩුවෙමින් ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසා සිටියි. තවදුරටත් ප්‍රමාණවත් තරම් ඔක්සිජන් පවතින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
Read Moreදිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් දීමට අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයාට බලයක් නැති බවට විපක්ෂය සිදුකළ ප්‍රකාශ ජනතාව නොමග යවන සුළු ප්‍රකාශ බව ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා කියයි.
Read Moreකොවිඩ් රෝගින් වැඩි බරපතළ තත්ත්වයක් පවතින අවස්ථාවක පාසල් පවත්වන්නට සිදුවනුයේ දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ යැයි සෞඛ්‍ය ස්වා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් අවධාරණය කළේය.
Read Moreදකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තුන්වන සහ තීරණාත්මක අවසන් එක්දින ක්‍රිකට් තරඟය අද පැවැත්වීමට නියමිතව ඇත.
Read Moreඅද (07) දිනයේ දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි මධ්‍යස්ථාන 383කදී කොවිඩ් මර්දන එන්නත්කරණය සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කර සිටියි.
Read Moreපාර්ලිමේන්තුව අද (07) රැස්වීමට නියමිතව තිබේ.
Read Moreවැලිකඩ බන්ධනාගාර සංකීර්ණය හොරණ මිල්ලෑවේ ප්‍රතිස්ථාපනය කිරීමේ දී කාන්තා රැඳවියන් සමඟ සිටිනා දරුවන් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බන්ධනාගාර දෙපාර්තමේන්තුවට සහ නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් දුන්නේය.
Read Moreගතවු පැය 24ක් තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ 665 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreසබරගමුව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreලොව ඉහළම තෙල් අපනයනකරු වන සෞදි අරාබිය, සැප්තැම්බර් මාසයට සාපේක්ෂව ඉදිරි මාසවලදී ආසියානු පාරිභෝගිකයන් සඳහා සියලුම බොරතෙල් මිල අඩුකළ බව නිවේදනය කරයි.
Read Moreකොවිඩ් ව්‍යාප්තිය හමුවේ සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩකරමින් මගින් ප්‍රවාහනය කළ බස්රථ 80ක මාර්ග බලපත්‍ර අත්හිට වු බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පැවසීය.
Read Moreකුරුණෑගල නාවින්න හන්දියේ සුඛෝපභෝගී ජීප් රථයක් මීට සුළු මොහොතකට පෙර හදිසියේ ගිනි ගැනීමට ඇතැයි පොලිසිය කියයි.
Read More