මේ වනවිට රටේ කොරෝනා ව්‍යාප්තියේ යම් වර්ධනයක් පෙන්නුම් කරන බව ශී‍්‍ර ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.
රටේ බඩු මිල තවත් එහාට ගියොත් ඒක නරක තත්ත්වයක්.ආණ්ඩුව බඩු මිල ඉහලයාම වළක්වාලීමට කටයුතු කල යුතුයි. අපි ආණ්ඩුවට යෝජනා කරලා තියෙනවා බඩු මිල අඩු කිරීම සම්බන්ධයෙන් නමුත් එයට කිසිම සුභදායී ප්‍රතිචාරයක් ලැබිලා නැහැ.
Read Moreචීනයේ අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ එකතුව ෂෙන්ෂෝ-13 අභ්‍යවකාශ යානය, ටියාන්හේ ප්‍රධාන මොඩියුලය සහ ටියාන්ෂෝ-2 සහ ටියාන්ෂෝ-3 යන භාණ්ඩ ප්‍රවාහන යානා මගින් සෑදී ඇත.
Read Moreවැලමිටියාවේ කුසල ධම්ම නාහිමියන්ගේ අපවත්වීමෙන් හිස්වූ කැලණිය විශ්ව විද්‍යාලයේ කුලපතිධුරයට කැලණිය රජමහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන් පත්කර ඇත.
Read Moreසපුගස්කන්ද කසළ ගොඩක් ආසන්නයේ ගමන් බැගයක තිබූ කාන්තා මළ සිරුර මියගිය කාන්තාවගේ ස්වාමිපුරුෂයා හා දරුවන් දෙදෙනා විසින් හඳුනාගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව මහතා පවසයි.
Read Moreචීනය තුළ ඇතැම් ප්‍රදේශවල හුදකලා ආසාදිත සිද්ධීන් වාර්තා වුවත්, රට සමස්තයක් ලෙස වසංගතයෙන් මිදී කටයුතු කිරීමට එන්නත්කරණ වැඩසටහන ඉවහල් වූ බවච එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
Read Moreගෑස්වලට අදාලව මෙරට මාෆියාවක් ක්‍රියාත්මක බවත් එක් කණ්ඩායමක් විසින් පමණක් මෙම වෙළදාම කරගෙන යන බවත් ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා පවසනවා.
Read Moreවසර 27 කට පසුව යළිත් ප්‍රංශ ගුවන් සේවය ශ්‍රී ලංකාව සමග ගුවන් ගමන් සම්බන්ධතා ආරම්භ කරමින් , එම ගුවන් සේවයේ ගුවන් යානයක් අද (05දා) සවස කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණියේය.
Read Moreජනාධිපති ජෝ බයිඩන්ගේ විදේශ සංචාරය අතරතුර ධවල මන්දිර නිලධාරියෙකු කොවිඩ්-19 සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කර මේ වනවිට ස්කොට්ලන්තයේ නිරෝධායනය වෙමින් සිටින බව ධවල මන්දිරය තහවුරු කරයි.
Read Moreමහනුවර ශ්‍රී දළදා මාලිඟා ප්‍රදේශයේ ඩ්‍රෝන කැමරාවක් යවා වීඩියෝ දර්ශන ලබා ගනිමින් සිටි බංගලාදේශ ජාතිකයෙකු දාළදා මාලිගාවේ පොලිස් ඒකකය විසින් අද (05දා) පෙරවරුවේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreඅධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා අධිකරණ අමාත්‍යධුරය භාරගැනීමෙන් පසුව පසුගිය මාස 14ක කාලසීමාව තුළ නව නීති සම්පාදනයේ හා නීති ප්‍රතිසංස්කරණ වල අත්කරගෙන ඇති ප්‍රගතිය පිළබඳව සවිස්තරාත්මක වාර්තාවක් එම අමාත්‍යාංශය මගින් එළි දක්වා ඇත.
Read Moreවෙනිසියුලාවේ ආණ්ඩුකාරවරුන්, නගරාධිපතිවරුන් සහ අනෙකුත් ප්‍රාදේශීය දේශපාලනඥයන් තෝරා පත්කර ගැනීම සඳහා එලැඹෙන නොවැම්බර් 21දා එරට ජනතාවට ඡන්ද පොළට යෑමට සූදනමින් සිටියි.
Read Moreජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත ගබඩාවේ දත්ත යළි ලබා ගැනිමේ කටයුතු සඳහා විශේෂඥ සහාය ලබාගැනිමට තිරණය කර තිබේ.
Read Moreතිස්සමහරාම ප‍්‍රදේශයේ පාසල් දෙකක දරුවන් පස් දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් එම පාසල්වල පන්ති කිහිපයක් වසා දැමීමට පියවර ගත් බව තිස්සමහරාම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයෙහි පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක අනුර විජේමුණී මහතා පැවැසුවේය.
Read Moreඅධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා සිය අමාත්‍යධුරයෙන් හා ශ්‍රී ලංකා පෙදුජන පෙරමුණෙන් ඉල්ලා අස්වීමට අදාළ ලිපිය සකස්කර ඇති බව වාර්තා වෙයි. එසේම ඔහු එම ලිපියද රැගෙන ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට ගොස් ඇති බවද සඳහන් වෙයි.
Read Moreවැලිසර සුසාන භූමිය ආසන්නයේ දී සිදුවූ මාරක රිය අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 16 හැවිරිදි පාසල් සිසුවා සහ ඔහුගේ පියා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
Read Moreදරුවන් අතර කොරෝනා ව්‍යාප්තිය ඉහළ ගියහොත් පාසල් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අවධානමක් මතුවන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා.
Read Moreඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් සියලු සෞඛ්‍ය වෘත්තීයවේදින් එළැඹෙන 09 දින උදෑසන 8.00 සිට 10දා උදෑසන 8.00 දක්වා සංකේත වර්ජන ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක කරන බව පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි. ඒ අනුව ගැටලුවලට විසඳුම් නොලැබෙන්නේ නම් එය අඛණ්ඩ වර්ජනයක් දක්වා දීර්ඝ කිරීමට තීරණය කර ඇති බවද ඔහු පවසයි.
Read Moreශ්‍රී ලංකාව තුළ එක් දිනකදී මාර්ග 1500ක් හෙට (06දා) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත්කිරීමට නියමිතව තිබේ.
Read Moreවත්මන් මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතාට සහ හිටපු දිවි නැගුම අධ්‍යක්ෂ ජනරාල් කිත්සිර් රණවක යන අයට එරෙහිව මහාධිකරණයේ පවරා ඇති ලිත් නඩුව ඉදිරියට පවත්වාගෙන යනවා දැයි තීරණය ලබන 11 වැනිදා දැනුම් දෙන බව නීතිපතිවරයා කොළඹ මහාධිකරණයට අද දැනුම් දුන්නේය.
Read Moreඡන්ද හිමියෙකු ලෙස ලියාපදිංචිවීම සදහා පසුගිය ජූනි මස පළමුවනදා වනවිට පදිංචි ස්ථානය පමණක් ප්‍රමාණවත් වන අතර දේපොළ අයිතිය පිළිබද අවධානය යොමුකරන්නේ නැති බව මැතිවරණ කොමිසන් සභාව නිවේදනය කරනවා.
Read Moreසියලු වෘත්තිය සමිති ඒකාබද්ධව ලබන 09 වෙනිදා කොළඹ දී දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කරන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් පවසා සිටියි.
Read Moreසහල් ආනයනයකරුවන් ට බදු සහන ලබාදීමට මුදල් අමාත්‍යවරයා ගත් තීරණය වහාම හකුළා ගන්නා ලෙස ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකොන් පවසයි.
Read Moreවනඅලි තර්ජන මැඩපැවැත්වීමට තල් වැටක් ඉදිකිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කෙරුණා.
Read Moreමධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම - කුරුණෑගල කොටස ගාස්තු ගෙවන අධිවේගී මාර්ගයක් ලෙස ප්‍රකාශයට පත්කරමින් මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
Read Moreස්විට්සර්ලන්තයේ ’ස්විස් ජාත්‍යන්තර ගුවන් සේවය’ යළිත් ශ්‍රී ලංකාව වෙත ගුවන් ගමන් ආරම්භ කර තිබේ.ඒ අනුව 2019 වසරෙන් පසුව එම ගුවන් සේවයේ පළමු ගුවන් යානය අද (05දා) දින උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ළගා විය.
Read Moreකොවිඩ් එන්නත් මාත්‍රා දෙකම ගත් පුද්ගලයන් 714ක් ජිවිතක්ෂයට පත්ව ඇති බවට මෙරට කොවිඩ් මරණ 11699ක් අතර කරන ලද සමීක්ෂණයකින් අණාවරණය වී තිබේ. කොළඹ ජාතික රෝහලේ ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආශා සමරනායක මහත්මිය ප්‍රකාශ කළේ වයස්ගතවීම, දියවැඩියාව, අධිරුධිර පීඩනය, වකුගඩු ආබාධ හා ඇඳුම මෙන්ම අධික ස්ථූලතාව යන රෝග මේ සඳහා හේතු වි ඇති බවයි.
Read Moreවෙළෙඳපොළේ ඉල්ලුම හා සැපයුම මත අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල තීරණය වෙමින් ඇතැයි මුදල් අමාත්‍යාංශය සඳහන් කර සිටියි.
Read Moreවටවල පොලිස් වසමේ මවුන්ජින් වත්ත ප්‍රදේශයේදි දෙපාර්ශවයක් අතර පැවති පැරණි ආරවුලක් දුරදිග ගොසි බහින්බස් විමක් ඇති වි තිබේ.
Read Moreනගරාන්තර ශිඝ්‍රගාමි දුම්රිය ගමන්වාර ලබන 8 වැනිදා සිට ආරම්භ කරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ
Read More