saravita-anim2

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

Latest News - timelapse 6193 hours ago

LATEST

රටපුරා පාසල්වල සා.පෙළ හා උ.පෙළ අද ඇරැඹෙයි

calendar_today 2021 නොවැ 08 - 06:40 remove_red_eye - 251  

දිවයින පුරා රජයේ සහ රජයේ අනුමත පාසල්වල 10, 11, 12 සහ 13 ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු අද (08දා) සිට ආරම්භ වේ.

ඇමෙරිකානු ’’ ෆයිසර් ’’ එන්නත් 202,000 ක ප්‍රමාණයක් 11/07 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත කටාර් ගුවන් සේවයේ ගුවන් යානයකින් දෝහා සිට රැගෙන විත් තිබේ .

Read More

’’මෙය සැබවින්ම ජාතික මෙහෙවරක්. අපි සියලු දෙනා එකතු වී අපගේ කාර්යභාරය ඉටු කරන්නේ නම්, අපට මේ අභියෝගාත්මක ශීත කාලය ගතකළ හැකියි. සීමාවන් වෙත ආපසු යාමෙන් වැළකී නත්තල භුක්ති විඳිය හැකියි’’ බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ඇමති පවසයි.

Read More

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන එළවළු තොග ප්‍රමාණය පහත වැටීම නිසා එළවළු මිල ශීඝ්‍රයෙන් ඉහළ යමින් තිබෙන බව එහි වෙළෙද සංගමයේ සභාපති යූ බී ඒකනායක මහතා සදහන් කළේය.

Read More

රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම වැටුපෙන් අග්‍රහාර රක්ෂණ යෝජනා ක්‍රමය සඳහා මුදලක් අයකරගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම්වරයා නිකුත් කළ චක්‍රලේඛයට සමස්ත ලංකා රාජ්‍ය සේවා විශ්‍රාමිකයින්ගේ ඒකාබද්ධ ජාතික සංවිධානය විරෝධය පළ කර සිටියි.

Read More

චීන ෂෙන්ෂෝ-13 ගගනගාමීන් ප්‍රථම වරට අභ්‍යවකාශයේ සිදුකළ බාහිර ක්‍රියාකාරකම් (EVAs) හෙවත් අභ්‍යවකාශයේ ඇවිදිමින් සිදුකළ මෙහෙයුම සාර්ථකව සිදුකරයි.

Read More

කෝප් කමිටු වාර්තා ත්‍රිත්වයට අදාළ සභාව කල් තැබීමේ විවාදය ලබන 9 වනදා පැවැත්වෙනවා.

Read More

කොවිඩ් -19 වසංගතය හේතුවෙන් පාසල් සිසුන්ට අහිමිවූ ඉගැන්වීම් පිළිබඳව ජාතික අධ්‍යාපන ආයතනය විසින් ඇස්තමේන්තුවක් සකස් කර තිබේ.

Read More

සමීක්ෂණයට සහභාගී වූවන්ගෙන් 46%ක් විශ්වාස කරන්නේ බයිඩන් ජනාධිපති ලෙස බලාපොරොත්තු වූවාට වඩා අනර්ථ කාර්යයක් සිදුකරන බවයි.

Read More

සාමාන්‍ය දුම්රිය කාලසටහනට අනුව හෙට සිට දුම්රිය ධාවනය කරවන බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

Read More

අබුඩාබි Sheikh Zayed ක්‍රිකට් ක්‍රීඩාංගනයේ තණතීරු භාරකරු මොහාන් සිං මිය ගොස් ඇත.

Read More

ක්‍රොඒෂියානු නියෝජ්‍ය අගමැති සහ මුදල් අමාත්‍ය ස්ඩ්‍රැව්කෝ මාරික් කොවිඩ්-19 සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කර ඇති බව එරට රජය ප්‍රකාශයක් නිකුත් කරමින් පවසයි.

Read More

මෙම ප්‍රකාශය තුළ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක විසින් සඳහන් කරන්නේ, මුදල් ඇමති බැසිල් රාජපක්ෂ විසින් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට ප්‍රකාරව සිදුවන, රජය සහ නිව් ෆෝර්ට්‍රස් එනර්ජි සමාගම අතර රාමුගත ගිවිසුමක ප්‍රතිඵලයක් ලෙස, දැනට ක්‍රියාත්මක වෙමින් පවතින - යෝග්‍යතාවය සහ සෘජුබව පවා ප්‍රශ්න කෙරී ඇති- ටෙන්ඩර් පටිපාටියක කොටසක් වන ආර්ථික අයිතීන් නිව් ෆෝර්ට්‍රෙස් එනර්ජි සමාගමට පවරා දීම සිදුවන බවයි. මෙම ටෙන්ඩරය කැඳවා තිබුණේ, ශ්‍රී ලංකාවේ පවතින

Read More

සපුගස්කන්ද ප්‍රදේශයේ ගමන් බෑගයක තිබියදී සොයාගත් කාන්තා මළ සිරුරේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් අඹුසැමි යුවළ මහර වැඩබලන මහෙස්ත්‍රාත්වරයා හමුවට අද ඉදිරිපත් කිරීමෙන් පසු පැය 48ක් රඳවාගෙන ප‍්‍රශ්න කිරීමට පොලිසියට අවසර දුන්නේය.

Read More

මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නිලධාරිනියකව කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

විදේශ රටක සැඟව සිටිමින් මත්කුඩු ජාවාරම මෙහෙයවන බැව් කියන ප්‍රධාන මත්කුඩු ජාවාරම්කරුවෙකු වන ’’පානදුර සළිදු’’ නැමැත්තාගේ ගෝලයෙකු රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් හෙරොයින් මත්කුඩු සහ මත්කරල් තොගයක් ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී සිටියදී අද (07) අත්අඩංගුවට ගත් බව පානදුර දකුණ පොලිසිය කියයි.

Read More

ගම්පහ දිස්ත්‍රික්කය සදහා පැවති පාර්ලිමේන්තු මන්ත්‍රීන් සංඛ්‍යාව 19 දෙනෙකු දක්වා ඉහළ යන බව ගම්පහ දිසාපති සුනිල් ජයලත් මහතා පවසයි.

Read More

භාණ්ඩ හිගයක් පවතින විට පාලන මිල ක්‍රියාත්මක කළ නොහැකි බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

Read More

දිවයිනේ දිස්ත්‍රික් කිහිපයකට නිකුත් කර ඇති නායයාමේ අවදානම් නිවේදන තවදුරටත් බලාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරනවා.

Read More

බණ්ඩාරවෙල ළමා නිවාසයක පසුගිය දින කිහිපයකදි දරුවන් ඇතුලු පාලිකාවන් තිස් දෙදෙනෙකුට කොවිඩි 19 රෝගය ආසාදිතව ඇති බව නගර සභාවේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩී. එම්. ඒ. ආර්. දිසානායක මහතා පැවසීය.

Read More

මහනුවර අධි ආරක්ෂිත කළාපයට ඩ්‍රෝන කැමරාවක් යවා වීඩියෝ දර්ශන ලබා ගත් බව කියන බංගලාදේශ ජාතිකයා මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් හමුවට 06 දා ඉදිරිපත් කළ අවස්ථාවේ දුමින්ද මුදුන්කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් ඔහු රුපියල් ලක්ෂ 02 ක පුද්ගල ඇපයක් මත මුදා හරිනු ලැබිය.

Read More

මධ්‍යම කදුකරයට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් නුවර එළිය දිස්ත්‍රික්කයේ පහත් බිම් රැසක් ජලයෙන් යටව පවතිනවා.

Read More

රැකියාවන් සඳහා විදේශ ගත වන මෙරට පුද්ගලයන් සැමදා විදේශ රටවල ජීවත් නොවන බවත් ඔවුන්ගේ ජීවිතය සාර්ථක කර ගැනීමට , ආදායම් මට්ටම ඉහල දමා ගැනීමට විදේශගත වූවට කිසිදු ප්‍රශ්නයක් නොමැති බවත් ඔවුන් විදේශගත වී මහා පරිමාණයෙන් මෙරටට විදේශ විනිමය ගෙන එන බව ද අමාත්‍ය පීරිස් මහතා මහනුවර දී පැවසීය.

Read More

බන්ධනාගාර රැඳවියන් රැගෙන යන බස්රථ රථයකින් මාංචු සමඟ පැනගිය රැඳවියන් දෙදෙනෙකු ( 07) දා අත්අඩංගුවට ගත් බව පොල්ගහවෙල පොලිසිය පවසයි.

Read More

විපක්‍ෂය මේ දිනවල ජනතා ප‍්‍රශ්න මතු කරමින් උද්ඝෝෂණවල නිරත වන්නේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණයේදී ඔවුනට අහිමිව ගොස් ඇති ජනතා විශ්වාසය ගොඩනගා ගැනීම සඳහා යැයි අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Read More

ආසාදිතයින් සංඛ්‍යාව වැඩි වුණොත් යළි සිමා පැනවිමට සිදුවනු ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.

Read More

ලබන වසරේ ඔස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිත 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටය සදහා සෘජුව සුදුසුකම් ලබා ගත් කණ්ඩායම් 8 ජගත් ක්‍රිකට් කවුන්සලය ප්‍රකාශයට පත් කර ඇ​ත

Read More

මහපොළ භාර අරමුදලේ සභාපති ධුරයට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විශ‍්‍රාමලත් විනිශ්චයකාරවරයකු පත්කිරීම ඇතුළු සංශෝධන කිහිපයක් එක්කර එම අරමුදල් පනත සංශෝධනය කිරීමට රජය තීරණය කර ඇත.

Read More

කෙසේ වෙතත් ප්‍රාදේශිය සභා මැතිවරණය නොපවත්වා එය තවත් වසරකින් දීර්ඝ කිරිමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සූදානමින් සිටින බව සභාපතිවරයා සභාව හමුවේ කියා සිටියේය. ඒ සම්බන්ධයෙන් පක්ෂයේ ඉහළ ක්‍රියාකාරින් තමන්ට දන්වා ඇති බව කියා සිටි සනත් දසනායක මහතා අවධාරණය කර සිටියේ දීර්ඝ වන ඉදිරි වසරේ දී ද ප්‍රදේශයේ ජනතාවට උපරිම සේවාවක් සිදුකිරීමට තමන් ඇතුළු මන්ත්‍රි කණ්ඩායම කටයුතු කරන බවයි.

Read More

ගතවු පැය 24 තුළ බස්නාහිර පළාතේ සිදු කළ සිදුකළ මෙහෙයුමකින් විවිධ වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් 1,019 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.