saravita-anim2

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

Latest News - timelapse 6585 hours ago

LATEST

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා අල්ලස් දැලේ

calendar_today 2022 පෙබ 14 - 13:59 remove_red_eye - 527  

රුපියල් පන්දහසක මුදලක් අල්ලස් ලෙස ගැනීමට ගිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද (14දා) සැකපිට අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

ගුවන්, දුම්රිය හා බස් ගමනාගමනය ඒකාබද්ධ කෙරෙන බහුවිධ පොදු ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් කටුනායක ඉදිකිරීම, සමස්ථ දුම්රිය මාර්ග පද්ධතිය බණ්ඩාරනායක ගුවන් තොටුපළ හා සම්බන්ධ කිරිම, ජාත්‍යන්තර ප්‍රදර්ශන හා සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයක් ඉදි කිරීම හා කොළඹ කොටුව දුම්රිය ස්ථානය හා දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරිම සම්බන්ධයෙන් මෙම ශඛ්‍යතා අධ්‍යනය සිදු කිරිමට නියමිත බව ද ඇමතිවරයා සඳහන් කරයි.

Read More

ආයෝජනය කරන මුදල් වලට සිත්ගන්නා සුළු ඉහළ පොලියක් ලබා දෙන බව පවසා පුද්ගලයන් රැසකගෙන් රුපියල් කෝටි තුනකට අධික මුදලක් වංචා සහගත ලබා ගෙන පලා ගොස් සැඟව සිටි ගුරුවරයා අත්අඩංගුවට ගත් බව හොරණ විශේෂ අපරාධ විමර්ශන අංශය පවසයි.

Read More

හැබැයි එක දෙයක් මට කියන්න පුලුවන් පහුගිය කාලේ මේ රටේ සිද්ධ වෙච්ච වංචා දූෂණ අක්‍රමිකතා පිළිබඳව අපි දිගින් දිගටම මාධ්‍ය හරහා කතා කළා. ඒවට කුපිත වෙච්ච පිරිසක් මගේ හඬ නිහඬ කරන්න මෙහෙම කලාද දන්නෙ නැහැ .හැබැයි මං ඒ අයට කියනවා ඒ අරමුණෙන් මගේ හඬ නිහඬ කරන්න. මාව භය කරන්න මේ විදිහයි මැර ප්‍රහාර එල්ල කරා නම්, ඒක කවදාවත් කිසිසේත්ම සිද්ධ වෙන්නෙ නෑ. ඒක සිහිනයක්ම පමණක් බව පැහැදිලිවම කියන්න ඕනේ.

Read More

මැදවච්චිය ප්‍රාදේශිය සභාවේ 2022 වර්ෂය සඳහා පැවති අය වැය දෙවතාවක් පරාජයත් වීමත් සමග සභාවේ හිටපු සභාපති ශ්‍රී.පො.පෙ නියෝජනය කළ හේරත් සේනාරත්න මහතා ඉවත් කිරීමට පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා පසුගියදා කටයුතු කළේය.

Read More

ගාල්ල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් ඉදිකෙරෙන මෙම තාක්ෂණික උද්‍යානයට අමතරව කුරුණෑගල, මහනුවර, නුවරඑළිය සහ හබරණ යන ප්‍රදේශවල තාක්ෂණික උද්‍යාන ස්ථාපිත කිරීමට නියමිතය.

Read More

ජාත්‍යන්තර සම්මැරීන් කේබල් ජාලයේ බිඳ වැටීමක් හේතුවෙන් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකම අන්තර්ජාලය සබඳතා සඳහා බාධා ඇතිව තිබේ.

Read More

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට අද අලුයම එල්ල වූ මැර ප්‍රහාරය සම්බන්ධයෙන් බොහෝ පාර්ශ්ව සිය විරෝධය දක්වමින් සිටියි.

Read More

මාසිකව පළ කෙරෙන ජනප්‍රිය ව්‍යාපාරික සහ පුවත් සඟරාවක් වන ‘ගෝලීය වර්ධන සංසදය’ (WGF) නමැති සඟරාවේ “2021 වසරේ පුද්ගලයන්” පිරිස අතරට, ඕමාන් සුල්තාන් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති අමීර් අජ්වාඩ් මැතිතුමා, ‘රාජ්‍යතාන්ත්‍රික සහ ද්විපාර්ශ්වික සබඳතා’ සම්බන්ධයෙන් තෝරාගෙන ඇත.

Read More

ලෝක බොරතෙල් මිල වසර 7කට පසුව ඉහළම අගය අද (14දා) වාර්තා වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. රුසියාව හා යුක්‍රේනය අතර පවතින උණුසුම්කාරී තත්ත්වයද මෙසේ බොරතෙල් මිල ඉහළ යාමට හේතුවක් වී තිබේ.

Read More

සිරුරට ගිනි ඇවිලිමෙන් පුද්ගලයෙකු ආපන ශාලාවේ මුළුතැන්ගෙය තුළ අද (14දා) දින උදෑසන 8 ට පමණ ජිවිතක්ෂයට පත් වී ඇති බව ලිදුල පොලීසිය පැවසිය.

Read More

ලෝකයේ බොහෝ රටවල් මිල සූත්‍ර භාවිත කරන බවත් මිල සූත්‍ර සකස් කිරීමේදී නිවැරදිව එය සකස් කළ යුතු බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පැවැසීය.

Read More

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර ඊයේ (13දා) පැවැති දෙවැනි විස්සයි20 තරගයේදී හයේ පහරක් වළක්වා ගැනීම වෙනුවෙන් උත්සාහ කිරීමේදී ආබාධයකට ලක්වූ ඔස්ට්‍රේලියා සුපිරි පිතිකරු ස්ටීව් ස්මිත්ගේ තත්ත්වය යහපත් බව ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය පවසයි.

Read More

හදිසි තත්ත්වයක් ඇතිවුවහොත් යුක්‍රේනයේ සිටින ශ්‍රී ලාංකිකයන් ඉවත් කර ගැනීමට සූදානම් බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

Read More

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ පිළියන්දල වෑවල නිවසට අද අලුයම ගල් සහ අසූචි ප්‍රහාරයක් එල්ල කර ඇතැයි පිළියන්දල පොලිසිය කියයි. නිවාස සංකීර්ණයේ ආරක්ෂක නිලධාරීන්ට ගිනි අවි පෙන්වා ඇතුළු වී මෙම ප්‍රහාරය එල්ල කර ඇතැයි පොලිසිය කියයි.

Read More

යුක්රේනයට රුසියානු ආක්‍රමණයක් මේ සතියේ ඉක්මනින් සිදු විය හැකි බවට එක්සත් ජනපද අනතුරු ඇඟවීම් මධ්‍යයේ මෙම ඇමතුම පැමිණියේය.

Read More

දිවයින පුරා සමෘද්ධි ප්‍රතිලාභීන්ට වැඩි කළ 28% ක සමෘද්ධි දීමනාව හෙට (14) දින සිට සමෘද්ධි ප්‍රතිලාභීන්ට ලබා දීමට නියමිත බවත්, 2022 වර්ෂය තුල සමෘද්ධි ප්‍රතිලාභීන් සදහා දීමනා ලබා දීමට රුපියල් මිලියන 65,000 ක මුදලක් වැය කිරීමට රජය අපේක්ෂා කරන බවත්, සමෘද්ධි, ගෘහ ආර්ථික ක්ෂුද්‍ර මූල්‍ය ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවැසීය.

Read More

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේ ක්‍රිඩක වෙන්දේසියට එක්ව සිටි ශ්‍රී ලංකාවේ භානුක රාජපක්ෂ හා චාමික කරුණාරත්න ඉන්දීීය රුපියල් මිලියන 5 බැගන් (ශ්‍රී ලංකා රුපියල් මිලියන 14කට) අලෙවි විය.

Read More

ජාත්‍යන්තර මව් භාෂා ආයතනයේ උත්සවයකදී අදහස් දක්වමින් අගමැති හසීනා කියා සිටියේ වසංගතය අතරතුර අන්තර්ජාල අධ්‍යාපනය ලබා දුන්නද සිසුන්ට පන්ති කාමර ඉගෙනීම සහ මිතුරන්ගේ ඇසුර භුක්ති විඳීම අහිමි වී ඇති බවයි.

Read More

කෝව්ඩි-19 තුන්වැනි මාත්‍රාව ලබාගෙන සිටින පිරිස්වලට කෝව්ඩි-19ආසාදනය වුවද, ඔවුන් මරණයට පත් වීම ඉතාමත් අඩු බවට වෛද්‍ය පරීක්ෂණවලින් තහවුරු වීඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

සෞඛ්‍ය ඇමති ඔන්ග් පැවසුවේ කොවිඩ්-19 දරුණු තත්ත්වයන්ට ගොදුරු වීමේ වැඩි අවදානමක් ඇති අය සඳහා මෙම ඖෂධය නියම කර ප්‍රමුඛත්වය දෙන බවයි.

Read More

රට දියුණු විය යුතු යැයි සිතනවා නම් ඒ සඳහා වන පළමු අවම කොන්දේසිය වන්නේ හැකිතාක්දුරට දේශීය නිෂ්පාදන පරිභෝජනය පුරුදු වීම බවත් එමගින් පමණක් මෙරට නිර්මාණය වන නව නිෂ්පාදන ආරක්ෂා කිරීමටත් ප්රභවර්ධනය කිරීමටත් හැකියාව ලැබෙන බවත් කර්මාන්ත අමාත්යක විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

Read More

මෙතෙක් ප්‍රජා කොවිඩ්-19 තත්ත්වයක් අත්විඳ නැති දකුණු පැසිෆික් සාගරයේ පිහිටි කුක් දූපත්වලින් කොවිඩ්-19 ආසාදිතයෙකු හඳුනාගෙන තිබේ.

Read More

කෝවිඩ් මර්දන එන්නතෙහි 04වැනි මාත්‍රාවක් නිර්දේශ කර ඇති රටවලට යෑමට අපේක්‍ෂා කරන පුද්ගලයන්ට, එම එන්නත් මාත්‍රාව මෙරටදී ලබාගත නොහැකි බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්‍ෂ, විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා ප්‍රකාශ කළේය.

Read More

වියට්නාමය පෙබරවාරි 15දා සිට සියලුම ජාත්‍යන්තර මගී ගුවන් ගමන් සඳහා වන කොවිඩ්-19 සීමාවන් ඉවත් කරන බව නිවේදනය කරයි.

Read More

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි පන්දුවාරයෙදී පරාජයට පත්කරමින් දෙරට අතර පැවැති දෙවැනි තරගයද ජය ගැනීමට සත්කාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත්විය. ඒ අනුව තරග පහකින් සමන්විත විස්සයි20 තරගාවලිය 2-0ක් ලෙස ඔස්ට්‍රේලියාව ඉදිරියෙන් පසුවෙයි.

Read More

ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියට ඉදිරිපත් වූ ශ්‍රී ලංකාවේ තුන් ඉරියව් ක්‍රීඩක චරිත් අසලංක පළමු වටයේදී අලෙවි නොවීය.

Read More

ඉන්ධන මිල සූත්‍රය කෙටුම්පත් කර අවසන් බවත් එය ලබන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවැසීය.

Read More

තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සහ වෛද්‍යවරයෙකු ඇතුළු දෙසීයකට වැඩි පිරිසක් සහභාගී වී සිටි, අන්තර්ජාලය මගින් සංවිධානය කරන ලද අනුරාධපුරයේ පැවති ඩී.ජේ. සාදයක් වටලා විවිධ මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් හත්දෙනෙකු අද (13දා) අත්අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාස අපරාධ කාර්යාංශය පවසයි.

Read More

ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ ඉන්දීය ප්‍රිමියර් ලීග ක්‍රිඩක වෙන්දේසියේදී ඉන්දීය රුපියල් ලක්ෂ 70කට අලෙවි විය. ශ්‍රී ලංකා මුදලින් ආසන්න වශයෙන් රුපියල් ලක්ෂ 196කි. ඔහුව චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩයම විසින් මිලට ගත්තේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.