saravita-anim2

2025 ඔක්තෝබර් මස 07 වන අඟහරුවාදා

2025 ඔක්තෝබර් මස 07 වන අඟහරුවාදා

Latest News - timelapse 6133 hours ago

LATEST

මියුනිච් දුම්රිය ස්ථානය අසල බෝම්බ පිපිරීමක්

calendar_today 2021 දෙසැ 01 - 19:00 remove_red_eye - 320  

ජර්මනියේ මියුනිච් නුවර දුම්රිය ක්‍රියාකරු ඩොයිෂ් බාන් පවසන පරිදි පිපිරීම හේතුවෙන් දුම්රිය ස්ථානයට සහ ඉන් පිටතට දුම්රිය ගමන් කිරීම අත්හිටුවා ඇත.

මුදල් ඇමතිවරයා විසින් 2021 වසරේ ආදායම් අඩුවීම විශාල වශයෙන් වැඩි කොට දක්වයි-මෙම ප්‍රකාශයේ වැරදි නිවැරදි බව පිරික්සීම සඳහා, FactCheck.lk මගින් ශ්‍රී ලංකා මහ බැංකුවේ සතිපතා ආර්ථික දර්ශක සහ මුදල් අමාත්‍යාංශයේ වාර්ෂික වාර්තා පරිශීලනය කෙරී ඇත.

Read More

විවිධ වසංගත හමුවේ ලොව ඇතැම් රටවල් ඒ වෙනුවෙන් කටයුතු නොකර ඇති පසුබිමක ක්ෂේත්‍ර ගණනාවක් අප ජයගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

Read More

මේ වනවිට රටවල් හා කලාප 19කට අධික සංඛ්‍යාවක මෙම කොරෝනා වෛරසයේ මෙම නවතම ප්‍රභේදය පැතිර ඇති බවද ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත පෙන්වා දෙයි.

Read More

ගෑස් සිසින්ඩරවල අඩංගුවිය යුතු බිටුටේන් සහ ප්‍රෝපේන් සංයුතිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් වායුවේ උපරිම වාෂ්ප පීඩනය සම්බන්ධයෙන් ප්‍රමිතියක් දක්වා ඇති බවට ඒම ආයතනය නිවේදනය කර සිටියි

Read More

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ලේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය නිමා වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 2ක් දැවී ලකුණු 46ක් ලබා සිටියි.

Read More

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ගාල්ලේ දී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්රිකට් තරගයේ දී ඔහු මුහුණ දුන් පාදයක ආබාධය හේතුවෙන් ඇන්ජෙලෝ මැතිව්ස්ට එළඹෙන ලංකා ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලිය ක්රීඩා කිරීමේ අවස්ථාව අහිමි වනු ඇති බව වාර්තා වෙයි.

Read More

Dambulla Giants කණ්ඩායමේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක චිචී බේබිගේ Music Video එක මේ සිකුරාදා එනවලු. Sure එකට හොද ආතල් එකක් ඇති කියලා හිතනවා.

Read More

කාන්තාවගේ සවිය ‌ෙමරට ආර්ථිකයේ ප්‍රගමනය සඳහා දායක කර ගැනීමේ අරමුනින් එළැඹෙන ජනවාරි සිට ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන බව නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය පැවසීය.

Read More

අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවී සිටින විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය අද (01) පස්වරුවේ සිට එහි දෙවැනි අදියර ආරම්භ කිරීමට තීරණය කර තිබේ.‍

Read More

දින කිහිපයකට පෙර සිට හදිසියේ සිදුවන ගෑස් ටැංකි පුපුරායෑම පිළිබඳ පාර්ශව කිහිපයක අදහස් ගැනීමට සහ ඊට විසදුම් විමසීමට වෙළඳ කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාරක සභාවේ විශේෂ රැස්වීමක් පාර්ලිමේන්තුවේදී අද ( 01 ) පැවැත්වුණි.

Read More

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා ලකුණු 49ක් ඉදිරියෙන් සිටියි.

Read More

වර්ථමානයේ අධ්‍යාපනය මුදල් මත රැඳී තිබෙන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පැවසීය.

Read More

මතභේදයට තුඩු දුන් මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයාගේ සේවය අත්හිටවූ බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරයි.

Read More

කසකස්තානය සහ ශ්‍රී ලංකාව අතර ඍජු ගුවන් ගමන් ආරම්භ කරමින් , එරට එයා අස්තානා ( air astana ) ගුවන් සේවයේ පළමු මංගල ගුවන් යානය කසකස්තානයේ අල්මාආටා ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට 12/01 දින දහවල් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණියේය

Read More

නුවරඑළිය නානුඔය නගරයේ පිහිටි මත්පැන් අලෙවිසැලක මුළුතැන්ගෙහි ගැස් සිලින්ඩරයට සම්බන්ධ කර තිබූ රෙගුලේටරයක් අද (01දා) උදැසන 8.30 ට පමණ ගැලවී ඉවතට විසි වී ඇති බව නානුඔය පොලීසිය පැවසිය.

Read More

කොතලාවල ආරක්ෂන විශ්ව විද්‍යාල පනත විරෝධතා වලට බිය නොවී සම්මත කළ යුතු බව ශ්‍රී ලංකා‌ පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පැවසීය.

Read More

ඉදිරි ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයෙකු වශයෙන් ඉදිරිපත් වීමට කලබල වීමට අවශ්‍ය නොමැති බවත් හොරකම් නොකරන දූෂණයෙන් තොර හොඳ කණ්ඩායමක් ඒ සඳහා ආරාධනා කළහොත් ඊට ඉදිරිපත් වීමට අකමැත්තක් නොමැති බව හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා පවසයි .

Read More

නවතම අයි.සී.සී ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් වලට අනුව පිතිකරණ අංශයේ 7 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න සමත්ව ඇත.

Read More

කාන්තාවන් සඳහා බලතල සමිත වෙනම කොමිසමක් පත්කර ඒ හරහා කාන්තාවන්ගේ දේශපාලන, ආර්ථික, සමාජීය, සංස්කෘතික අයිතිවාසිකම් සුරක්ෂා වන ආකාරයේ ක්‍රමවේදයක් සකස් කළ යුතු බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Read More

පසුගිය අවුරුදු 20 දිහා බලනකොට ක්‍රමානුකූල පාසල් රාශියක් වැසී ගිහින් තිබෙනවා. මම අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස පාසල් වැසීමට එකඟතාවයක් පළ කරන්නේ නෑ කියලා මම විශේෂයෙන් විපක්ෂයට කියන්න ඔ්නී. ඒ වගේම වසා දමපු පාසල් වල භූමි භාගයන්, ගොඩනැගිලි ප්‍රයෝජනයකට පරිවර්ථනය කර ගන්න ඔ්නී.

Read More

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇතුළු සැකකරුවන් තුන්දෙනාට එරෙහිව පවරා ඇති නඩුව තවදුරටත් පවත්වාගෙන යාමට ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.

Read More

ප්‍රමිතියෙන් තොර ජෛව දියර පොහොර කූට ලෙස මිල ගණන් කැදවමින් විකුණන පුද්ගලයන් පිළිබඳ සොය බැලීමට වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා පැවසීය.

Read More

දුරස්ථ අධ්‍යාපන ක්‍රමය තුළින් පාසල් සිසුන්ට මුහුණ දෙන ගැටලු සඳහා විසඳුම් ලබා දෙනවා වෙනුවට ආණ්ඩුව ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට විශාල ලෙස මුදල් වෙන් කිරීමක් සිදු කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා පැවසීය.

Read More

සපුගස්කන්ද තෙල් පිරිපහදුව කිසිදු අයුරකින් විකුණා දැමීමට සූදානමක් නොමැති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළ මහතා පැවසීය.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අසුන සඳහා වාද්දුවගේ මංජු ලලිත් වර්ණකුමාර අද (01) කථානායකවරයා ඉදිරියේදී දිවුරුම්දී තිබේ.

Read More

ගෑස් ආශ්‍රිත අනතුරු හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ 12කින් ලබාගත් ගෑස් සාම්පල 12ට අදාළ වාර්තාව අද (01) පාරිභෝගික කටයුතු අධිකාරිය වෙත ලබාදීමට නියමිතව තිබේ.

Read More

ලෝක ඒඩ්ස් දිනය සෑම වසරකම දෙසැම්බර් 01වැනිදා සමරනු ලැබේ. HIV/AIDS පිළිබඳ දැනුම්වත් කිරීම, ආසාදිතයන්ට සහාය වීම, කොන් කිරීම් සහ වෙන් කොට සැලකීම් පිටුදැකීම මෙම දිනයේ අරමුණ වේ. HIV ආසාදිතයන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහාද ලෝක ඒඩ්ස් දිනය ඉතා වැදගත් වේ. මෙවර ලෝක ඒඩ්ස් දින තේමාව වන්නේ, ‘අසමානකම් දුරු කර ඒඩ්ස් අවසන් කරමු. පරාජය කරමු’ යන්නයි. මෙවර තේමාව මගින් ලොව පුරා ඒඩ්ස් මෙන්ම අනෙකුත් වසංගත රෝග ඇති කරන ප්‍රධාන සාධකය ලෙස හඳුනාගෙන ඇති අසමානතා අවසන් කිරීම

Read More

ගෘහස්ථ ගෑස් සිලින්ඩරවලින් සිදුවන අනතුරු සම්බන්ධයෙන් ඇතිවී ඇති ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තු විශේෂ උපදේශක කාරක සභාව අද (01) උදෑසන රැස්වීමට නියමිතව තිබේ.

Read More

ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලියේ මීළග අදියර වෙනුවෙන් කණ්ඩායම් විසින් සිය කණ්ඩායමේ රදවා ගත් ක්‍රීඩකයින් නිල වශයෙන් නිවේදනය කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.