වැස්ස වැඩියි විදුලියට හොඳයි
දිවයින පුරා පවතින දැඩි වර්ෂා සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ජලාශවල ජල මට්ටම සීඝ්රයෙන් ඉහළ යමින් පවතී. මේ අනුව ජල විදුලිය නිශ්පාදනය සඳහා එය සුබ ලකුණක් බවට පත්ව තිබේ. පසුගිය කාලයේදී ජලාශවල ජල මට්ටම් සීඝ්‍ර ලෙස පහළ වැටීම හේතුවෙන් ජල විදුලිය නිශ්පාදනයට බාධා ඇතිවිය.
ඒ අනුව වැඩි වශයෙන් තාප බලාගාරවලින් විදුලිය නිපදවූ අතර විදේශ විනිමය සොයා ගැනීමේ ගැටලුව හේතුවෙන් ඒවට අවශ්‍ය ඉන්ධන සොයා ගැනීමද ගැටලුවක් බවට පත්විය.
popular news
-
Gajamithuru Sunday, 10 April 2022 11:37 AM
හොද වුනත් විදුලිය කපන්න සැලසුම් හදල ඉවරයි ඒක ක්‍රියාත්මක කරන්න ඕනි සව්භාග්‍යයේ දැක්ම වෙනසක් කරන්නෙ කොහොමද
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

