දුවන්න පුළුවන් වුණත් දේව උදහසින් ගැලවෙන්න බෑ
2019 අප්‍රේල් 21 වැනිදා සිදු වූ පාස්කු ප්‍රහාරයට යුක්තිය අවශ්‍ය බව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක, හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් පැවැසීය.
සිය ට්විටර් ගිණුමෙන් අදහස් දක්වමින් ඔහු පවසන්නේ එම ප්‍රහාරයෙන් ජීවිත අහිමි වූ ජීවිත හා බලපෑමට ලක්වූ පවුල් නොසලකා හැරිය නොහැකි බවද ඔහු පවසයි.
දෙවියන් වහන්සේගේ කාලයේ යුක්තිය මිනිසාගේ කාලයට වඩා බලවත් බවත් ඉන් බේරීමට දිවිය හැකි නමුත් දේව උදහසෙන් සැඟවිය නොහැකි බවත් ඔහු වැඩිදුරටත් සිය ට්විටර් ගිණුමෙන් පවසයි.

popular news
-
Kumar Sunday, 10 April 2022 02:39 PM
Oya kiyana deviyo balawathanam ema prahara walakanna thibunaaney. New York nagraye 3000 pamana ahinsaka aya gaathanay kala awasthawe oya kathawama apta asuna.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

