කොවඩ් ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ තෙවැනි මාත්‍රාව ලබා ගැනීම වෙනුවෙන් ජනතාව දක්වන උනන්දුව මේ වන විට විශාල ලෙස අඩුව තිබේ.
මේ අනුව දෛනිකව තෙවැනි මාත්‍රාව ලබාගන්නා පුද්ගලයන් සංඛ්‍යාව 2000ටත් අඩුව තිබේ. ඊයේ දිනයේදීී පුද්ගලයන් 1582ක් තෙවැනි මාත්‍රාව ලබාගෙන ඇති අතර පෙරේදා දිනයේදී එන්නත ලබාගෙන තිබූ සංඛ්‍යාව 1673කි.
ශ්‍රී ලංකවේ මේ දක්වා පුද්ගලයන් 7 904 675ක් තෙවැනි මාත්‍රාව ලබාගෙන තිබේ.