ශ්‍රී ලංකාවේ බාහිර ණය තිරසරභාවය හා කළමණාකරණය කිරීමේ අරමුණින් මූල්‍ය උපදේශකයන් හා නීති උපදේශකයන් පත්කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් යෝජනා සඳහා ඉල්ලීම් ප්‍රකාශයට පත්කර තිබේ.
"ශ්‍රී ලංකා රජය මුදල් අමාත්‍යාංශය හරහා සිය බාහිර ණය තිරසාරභාවය කළමනාකරණය කිරමේ අරමුණින් මූල්‍ය උපදේශකයින් සහ නීති උපදේශකයින් පත් කිරීම සඳහා ඒ ප්ළිබඳ උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ගෙන්/ නියෝජිත ආයතනවලින් යෝජනා සඳහා වන ඉල්ලීම් (RfPs) ප්‍රකාශයට පත් කර ඇත." යැයි මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.
