ශ්‍රී ලන්කන් ගුවන් සේවය විසින් ගුවන් යානා 21ක් බදු පදනම මත මිලදී ගැනීම සඳහා මිල ගණන් කැඳවා තිබේ.
ඒ අනුව ඉදිරි වසර තුන ඇතුලතදී සිය ගුවන් යානා සංඛ්‍යාව 35ක් දක්වා ඉහල නැංවීමේ අරමුණින් මෙලෙස නව ගුවන් යානා 21ක් බදු පදනම මත මිලදී ගැනීමට සැලසුම් සකස් කර ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියි.