ජනාධිපතිවරයාට සහ පවතින ආණ්ඩුවට විරෝධය පා කොළඹ ගොල්ෆේස් පිටියෙන් ආරම්භ වූ විරෝධතාවයට සහය දැක්වීමෙි අරමුණ ඇතිව කෑගලු ජනතාව විසින් කෑගල්ල නිදහස් මාවත පරිශ්රයේ ගෝඨාගෝ හෝමි ගමෙි ශාකාවක් අද (17) ආරම්භ කර ඇත.
මෙහිදි අරගලය සඳහා සහය දැක්විමට කැමතී ඔිනම අයකුට පැමිණෙන ලෙස සංවිධායකින් කෑගලු ජනතාවට ඉල්ලිමක් කරන අතර මෙි සදහා බොහෝ පිරිසක් ඵක්ව සිටි බවත් සඳහන්.
- රඹුක්කන නයෝමි දිල්රුක්ෂි

