ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දෙන දැඩි ආර්ථික අර්බුදයට විසඳුමක් වශයෙන් ජපානයෙන් ඩොලර් බිලියන 2ක සිට ඩොලර් බිලියන 3.5ක් දක්වා වන ණය මුදලක් ලබාගැනීමට සාකච්ඡා අරම්භ කර ඇති බව ද සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.
විදේශීය රටවල් ඉලක්ක කර ගෙන වගා කරන ලද පලතුරු කෘමින් හා පිටි මකුණන් ගේ හානියට ලක්ව විනාශ වී යාමේ අවදානමක පිළිබඳව පසුගිය දෙසැම්බර් මාසයේ කළ හෙලිදරව්වෙන් පසුව තරුණයන් දෙදෙනෙකු දේශීය අමුද්‍රව්‍ය යොදාගෙන සියයට සීයක් කෘමීන් විනාස කරන දියරයක් නිෂ්පාදනය කොට පළතුරු වගාවන් බේරා දීමට ඉදිරිපත්ව සිටිති.
Read Moreමෙතෙක් කල් පැවැති දේශපාලන ගමන් මග වෙනස් කිරිමේ දේශපාලන ආර්ථික උපාය මාර්ගයන් මේ රටට අවශ්‍ය කරණවා. අපි ඒ සදහා දේශපාලන ගමන් මගක් හදලා තියෙනවා.ඒ තමයි ජනතා විමුක්ති පෙරමුණෙන් ඔබිබට ගිය ජාතික ජනබල වේගය ගමන් මාර්ගය.ඒ තමයි අපි සියලු දෙනාටම එකතු වන්න පුලුවන් මධයස්ථානය.
Read Moreසිරිපාගම - ඊයේ (15දා) සවස ශ්‍රීපලාබද්දල ප්‍ර දේශයේ කලු ගඟේ දිය නාමින් සිටි පිරිසක් සැඩ පහරකට හසුව තිබේත මෙහිදී අවුරුදු 22ක හා 40ක පුද්ගලයන් දෙදෙනෙක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇති අතර අවුරදු 10ක දරුවෙක් අතුරුදන්ව තිබේ. කොස්ලන්ද - ඊයේ (15දා) මක්දෙණිය ගඟේ දිය නාමින් සිටි තරුණයින් 4ක් අතරින් එක් තරුණයෙක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ. උඩවලව - ඊයේ (15දා) උඩලව ජලාශයේ ජලය බෙදා හරිනු ලබන අලේ දිය නාමින් සිටි අවුරදු 57ක පුද්ගලයෙකු දියේ ගිලී අතුරුදන්ව
Read Moreලෝකයේ අනෙකුත් රටවල මෙන්ම ඔමික්‍රොන් ප්‍ර භේදය ලංකාවේ ප්‍රමුඛතම ප්‍ර භේදය බවට පත්වෙමින් පවතින බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.
Read Moreදේශපාලනඥයන්ද ඇතුළු රජයේ නිළධාරින් වැටුප් හා දිමනා ලබන්නේ ජනතා මුදලින්. ජනතා මුදලින් අපි ලබන වැටුපට අපි සාධාරණය ඉටු කළ යුතුයි. ජනතා මුදලින් වැටුප් හා දිමනා ලබන අය ඊට සරිලන ලෙස සේවය ඉටු කළේ නැත්නම් ඔවුන් ඊළග ආත්මයේ උපදින්නේ කපුටෝ, ගෙම්බෝ වෙලා.
Read Moreදෙහිවල ජාතික සත්වෝද්‍යානයේ දෙවන වරට උපත ලද කලු හංස පැටවුන් තිදෙනකු මහජන ප්‍රදර්ශනයට යොමුකර ඇත.
Read Moreවහින වෙලාවට කරන්නේ වළාකුළුවලට උඩින් ඉන්නවා. උකුස්සෝ කියන එක හොඳයි අපිත් උපක්‍රම තියෙන හැකියාවන්, දක්ෂතා තියෙන අය කියලා තමයි ඒකෙන් කියන්නේ.
Read Moreජනතාව ඉදිරියේ තැබූ පොරොන්දු ඒ අයුරින්ම ඉටු කරනවා ... රු 95ට හරි වී මිලදී ගෙන ගොවියා ආරක්ෂා කරනවා ... මාධ්‍යවේදීන්ට සංවර්ධනයේ පාර්ශ්වකරුවෙකු වීමට ආරාධනා ... බොරු ප්‍රචාරයන්ගෙන් අධෛර්යමත් නොවන්නැයි ඉල්ලීමක් .
Read Moreකොවිඩ්-19 පාලනය කිරීම සඳහා චීන රජයේ ක්‍රියාමාර්ග ඔමික්‍රෝන් ප්‍රභේදය සඳහාද සාර්ථකව ක්‍රියා කරනු ඇතැයි අපේක්ෂා කරන බව රටේ ජාතික සෞඛ්‍ය කොමිෂන් සභාව පවසයි.
Read Moreඉන්දීය ටෙස්ට් කණ්ඩායමේ නායකත්වයෙන් වහාම ක්‍රියාත්මකවන පරිදි ඉවත්වීමට විරාත් කෝලි කටයුතු කර තිබේ. දකුණු අප්‍රිකාව හා පැවැති ටෙස්ට් තරගාවලිය 2-1ක් ලෙස පරාජයට පත්වීමෙන් පසුව ඔහු මෙසේ ටෙස්ට් නායකත්වයට සමුදීමට තිරණය කර තිබේ.
Read Moreරුපියල් දෙකෝටි හැට ලක්ෂයක් හෙවත් රුපියල් මිලියන 26 ක් වටිනා මෙතැම්පටමයින් (Methamphetamine ) අඩංගු එක්ස්ටසි (Ecstasy ) නැමැති මත් පෙති තොගයක්, නෙදර්ලන්තයේ සිට ත්‍යාග පාර්සලයක් ලෙස කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත එවා තිබියදී අද (15දා) රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා මහතා ප්‍රකාශ කළේය .
Read Moreඉන්දියාවේ බිහාර් යනු වසර ගණනාවක් පුරා මත්පැන් විකිණීම සහ පරිභෝජනය තහනම් කර ඇති වියළි කාලගුණයක් සහිත ප්‍රාන්තයකි. කෙසේ වෙතත්, අසල්වැසි ප්‍රාන්තවලින් නීතිවිරෝධී මත්පැන් ප්‍රාන්තය තුළ පහසුවෙන් ලබාගත හැකි බව සොයාගෙන ඇත.
Read Moreටොංගා දූපත ආසන්න මුහුදු පතුළේ ගිනිකන්දක් පිපිරීයාම හේතුවෙන් සුනාමි රළ ඇතිවී තිබේ. ගනිකන්ද පිපිරීමත් සමග ඇතිවූ සුනාමි රළ අඩි 4කට වඩා වැඩිවූ අතර එයින් ආරක්ෂාවිම වෙනුවෙන් ටොංගා වැසියන් උස් ස්ථාන බලා දිවගොස් තිබේ.
Read Moreමධ්‍යම අධිවේගයේ මිරිගම - කුරුණෑගල කොටස අද පස්වරුවේ ජනතා අයිතියට පත්කරනු ලැබීය. ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කොටස ජනතා අයිතියට පත්කරනු ලැබීය.
Read Moreඑක්සත් ජනපදයේ බටහිර ඔරිගන් ප්‍රාන්තයේ ඉයුජින් නගරයේ ප්‍රසංග ශාලාවකින් පිටත සිකුරාදා රාත්‍රියේ ඇති වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් හය දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා පවසයි.
Read Moreඉන්දියානු රජයේ සහ වත්මන් රජයේ මුල්‍ය ප්‍රතිපාදන මත වතුකරය පුරා ඉදි කල වතු නිවාස දහසක් වතු කම්කරු අයිතියට පත් කිරිම යෞවන කටයුතු සහ ක්‍රිඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ, මෙරට ඉන්දියානු මහ කොමසාරිස් ගොපාල් බග්ගේ, වතු යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ජිවන් තොණ්ඩමන් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (15දා) කොටගල ලංකා කම්කරු කොන්ග්‍රස් මුලස්ථානයේදි සිදු කෙරිණ.
Read Moreසුප්‍රසිද්ධ හයිටි දේශපාලනඥයෙකු වන ජෝන් ජොයෙල් ජෝසප් සිකුරාදා ජැමෙයිකාවේදී අත්අඩංගුවට පත්වූ බව පොලීසිය පවසයි.
Read Moreකොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විතය වඩාත් ශක්තිමත් කරමින් යුද හමුදාව විසින් එන්නත්කරණ මධ්‍යස්ථාන 20ක් ආරම්භ කර තිබේ.
Read Moreකොවිඩ්-19 වසංගතය හේතුවෙන් වසර දෙකකට ආසන්න කාලයක් අර්ධ වශයෙන් හෝ සම්පූර්ණයෙන් වසා දැමීමෙන් පසු උගන්ඩාවේ පාසල් ජනවාරි 10 වැනි දින නැවත විවෘත කරන ලදී.
Read Moreඔමික්‍රොන් කොවිඩ් ප්‍ර භේදය ආසාදනය වූ තවත් පුද්ගලයන් 160ක් සොයා ගෙන ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා කියයි. සාම්පල 182ක් අතරින් මෙම ආසාදිතයන් 160 හමුවී තිබේ.
Read Moreලංකා විදුලි බල මණ්ඩලයට විදුලිය නිපදවීම වෙනුවෙන් අවශ්‍ය ඩීසල් තොග ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ලබාදීම හේතුවෙන් අද දිනයේදී විදුලි කප්පාදුවක් සිදු නොකරන බව ලංකා විදුලි බල මණ්ඩලය කියයි.
Read Moreශ්‍රී ලංකවේ හරිත සංවර්ධන කටයුතු සඳහා චිනයේ බීජින් නුවර පිහිටා ඇති ජාත්‍යන්තර යටිතල පහසුකම් ආයෝජන බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක ණයක් සඳහා ශ්‍රී ලංකාව ඉල්ලුම් කර ඇති බව වාර්තා වෙයි.
Read Moreප්‍රකාශයට පත්කර ඇති මිළ ගනන් සැහැල්ලු වාහන සඳහා අන්තර් හුවමාරු දෙකක් අතර අවම මිල රුපියල් 100යි, මීරිගම සිට යග්ගපිටිය දක්වා රුපියල් 250ක මුදලක්, දෙවැනි පංතිය රෝද හය අවම ගාස්තුව රුපියල් 150යි (අන්තර්හුවමාරු දෙකක් අතර) උපරිම ගාස්තුව රුපියල 350යි. ඇක්සල් 3ට වැඩි වාහන සඳහා අවම ගාස්තුව රුපියල් 150යි, උපරිම ගාස්තුව රුපියල් 550යි.
Read Moreඅද දිනයේදී දිවයිනේ බෝහෝ ප්‍ර දේශවලට වැසි රහිත කාලගුණයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreකොවිඩ්-19 සඳහා එන්නත් ලබාගෙන නොසිටි ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩකයා ප්‍රජාවට අවදානමක් විය හැකි බව පවසමින් ඔස්ට්‍රේලියානු රජය සිකුරාදා දිනයේ ඔහුගේ වීසා බලපත්‍රය දෙවන වරටත් අවලංගු කළේය.
Read Moreකොළඹ වරායේ මාස කීපයක් තිස්සේ විදේශ රටවලින් ගෙන්වා ඇති පොල්තෙල් මෙට්‍රික් ටොන් දොළොස් දහසක් පමණ රඳවාගෙන රජය හා ජනතාව රවටා ඉතා සූක්ෂම ලෙස රුපියල් මිලියන 1500 ක බදු වංචාවක් සිදුකිරීමට පෞද්ගලික ආයතනයක් සූදානමින් සිටින බව සමස්ත ලංකා පාරම්පරික දේශීය පොල් තෙල් නිෂ්පාදක වරුන්ගේ සංගමය හෙළිදරව් කර සිටිති.
Read Moreබොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයෙන් සොයා ගත් බෝම්බය එම ස්ථානයේ තබන ලද්දේ එම දේවස්ථානයේ සේවය කළ සේවකයා බවට පැහැදිලි සාක්ෂි ඇති බවත් දෙවස්ථානයේ පුද්ගලයන්ට අඩන්තේට්ටම් කළ බවට වන චෝදනා ප්‍රතික්සේප කරන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය,ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි.
Read More’’අපගේ පරිපාලනයට නොගැලපෙන බව බැලූ බැල්මට පෙනෙන වර්ණයකින් මුඛ ආවරණ මිලදී ගැනීමට හේතුව අපට තේරෙන්නේ නැහැ’’ ඉතාලි පොලිස් සංගමය අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයට ලිපියක් යවමින් ලියා ඇත.
Read Moreබොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ තිබී අත්බෝම්බයක් සොයා ගැනීමේ සිදුවීමට සම්බන්ධ සැකකරුවන්ට තරා තිරම නොබලා නීතිය අනුව කටයුතු කරන ලෙස උපදෙස් දී ඇති බව පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා පැවැසීය.
Read More