රටේ ඉන්ධන ප්‍රශ්නයට විසඳුමක් වශයෙන් සහ පරිසර හිතකාමි ආකාරයට ධාවනය කළ හැකි විදුලියෙන් ක්‍රියාකරන ත්‍රීරෝද රථයක් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිසුන් පිරිසක් විසින් නිර්මාණය කොට තිබේ .
තම දෙමවුපියන්ගේ නිවාස වල තිබෙන ගෘහ භාණ්ඩ විකුණා දමා හෙරොයින් මත්කුඩු පානය කිරීමෙන් පසුව, අවට නිවාස බිඳ මත්කුඩු පානය කිරීමෙන් අනතුරුව, මුදල් නොමැති කම හේතුවෙන් ඇඟ විකුණා මුදල් සොයා ගෙන හෙරොයින් පානය කළ කාන්තාවක් සහ ඊට අනු බල දුන් ඇගේ සැමියා ඊයේ (22දා) අත්අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි.
Read Moreවඳ සැත්කම් කලැයි අසත්‍ය කරුණු මත අනිවාර්ය නිවාඩු ගැන්වු කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ වෛද්‍ය මොහෙහාමඩ් ෂාෆී මහතා වැඩ තහනමට ලක් කොට සිටි කාලයේ ඔහුට හිමිවිය යුතු හිඟ වැටුප් මෙන්ම සියළු දීමනා ඔහුට ලබා දීමට අවශ්‍ය පියවර ගන්නා බව නීතීපතිවරයා අභියාචනාධිකරණයට අද (23දා) දැනුම් දුන්නේය.
Read Moreමිලේනියම් චැලේන්ජ් කෝපරේෂන්(එම්.සී.සී) වැනි ගිවිසුම් යටතේ මෙරට ඉඩම් විදේශීය රටවල් සඳහා ලබා දීමට තමන් අමාත්‍ය ධුරයේ සිටියදී කටයුතු නොකරන බව ඉඩම් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා පැවසීය.
Read Moreරුපියල් ලක්ෂ 50 ක් පමණ වටිනා රූපලාවන්‍ය කටයුතු සඳහා යොදා ගන්නා ආලේපන තොගයක් නීතිවිරෝධී ලෙස ඩුබායි සිට රැගෙන එමින් සිටියදී කටුනායක ගුවන් තොටුපළ රේගු නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (22දා) අලුයම අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක , නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ( නීති කටයුතු ) සුදත්ත සිල්වා මහතා ප්‍රකාශ කළේය .
Read Moreසර්ව පාක්ෂික සමුළුව, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23දා) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී ආරම්භ කෙරිණි.
Read Moreඊසි කෑෂ් ක්‍රමයට හෙරොයින් මත්ද්‍රව්‍ය සහ ගංජා අලෙවි කල තරුණයන් අට දෙනෙකු හැටන් සුරාබදු කාර්යාලයේ නිලධාරින් විසින් ඊයේ (22දා) සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreවර්තමානයේ තමන් ආණ්ඩුව සමග කටයුතු කරන බවත්, කෙසේ වෙතත් තමන් ඇතුලු කණ්ඩායම ස්වාධීන වීමට තීරණය කරන්නේ නම් එය ආණ්ඩුවට දැනුම් දී ආණ්ඩුව සමග කටයුතු කිරීම මිස කිසි ලෙසකින් විපක්ෂයට එකතු වීමට කටයුතු නොකරන බවත් ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පැවසීය.
Read Moreහම්බන්තොට මහ නගර සභාවේ නව නගරාධිපති වරයා ලෙස හිටපු නියෝජ්‍ය නගරාධිපති කේ.ජී ගාමිණී ශ්‍රී ආනන්ද මහතා අද (23දා) විවෘත ඡන්ද විමසීමෙන් තේරීපත් වූ බව දකුණු පළාත් පළාත් පාලන කොමසාරිස් සේනක පල්ලිය ගුරුගේ මහතා පැවසීය.
Read Moreඇල්පිටිය පිටුවල දෙකේ කනුව ප්‍රදේශයේදී බඩ ගින්නට දවාලට කන්න කොස් ගෙඩියක් කැඩූ පුතාට බාප්පා පිහියකින් ඇන ඝාතනය කර ඇතැයි ඇල්පිටිය පොලිසිය පවසයි.
Read Moreකිලිනොච්චිය මාන්කුලම් පොලිස් වසමේ පණිච්චන්කුලම් ප්‍රදේශයේ පිහිටි ඉඩමක නිධානයක් හාරමින් සිටි සැකකරුවන් 06 දෙනෙකු ඊයේ (22දා) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බවට පොලීසිය පැවසීය.
Read Moreවසර 50 කට පමණ පසු පාරිභෝගිකයන්ගෙන් චිමිනි ලාම්පු සහ අඟුරු ස්ත්‍රික්ක වලට විශාල ඉල්ලුමක් පවතින බවත්, ඒ අනුව චිමිනි ලාම්පු සහ අගුරු ස්ත්‍රික්ක අලෙවි කිරිම සදහා වෙළෙඳ පොළට රැගෙන ආ බවයි හැටන් ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් කියා සිටින්නේ
Read Moreබලපත්‍ර නොමැතිව හිංසාකාරි ලෙස හොර රහසේ එළගවයින් හයදෙනෙකු ප්‍රවාහනය කරමින් තිබූ ත්‍රීරෝද රථ දෙකක් සමඟ සැකපිට පුද්ගලයන් තිදෙනකු අද (23දා) උදෑසන කලුගහකදුර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව කන්දකැටිය පොලිසිය පවසයි.
Read Moreසිය අවශ්‍යතා ඉටු කර ගැනීමට පෝලිම් වල සිටින ජනතාව ආරක්ෂා කර දෙන ලෙසත් පෝලිම් යුගය වහාම නිමා කරන දෙන ලෙසත් ඉල්ලා දේව කන්නලව්වක් හා පොල් ගැසීමක් අද (23දා) උදේ කොස්ගොඩ ගහකොවිලේදී පැවැත්විණ .
Read Moreමාස ගණනාවකට පසු නුවරඑලියේ ලාෆ් ගැස් අලෙවි නියෝජිතයන්ට බෙදා හැරිම සදහා සමාගම විසින් නුවරඑලියට පැමිණි ලාෆ් ගෑස් ලොරි රථය වටලා ලොරි රථයෙන් ගෑස් මිල දි ගැනිමට නුවරඑලිය ප්‍රදේශයේ ලාෆ් ගෑස් පාරිභෝගිකයන් අද (23දා) පියවර ගැනිණි.
Read Moreපොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ නිලධාරීන්ට ලැබුණ තොරතුරක් අනුව කොළඹ 14 ප්‍ර දේශයේදී වැටලීමක් සිදුකර හොරොයින් මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙක් හා සැකකාරියන් 06ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
Read Moreශ්‍රි ලංකාව කියන්නේ හොඳ රටක් ඒ වගේම හොඳ මිනිස්සු ඉන්නේ,අපිට ලංකාවට එන්න කියලා රජයෙන් ආරාධනා කරනවා , එහෙම ආවම අපට අවශ්‍ය පහසුකම් කිසිවක් නොමැති බව, ජර්මනියේ සිට ලංකාවේ සංචාරයක් සදහා පැමිණි කාන්තාවක් ඊයේ (22දා) නුවරඑලියේදි පැවසිය.
Read Moreමඩකලපුව කල්ලඩි පාලම යට තිබී කාන්තාවකගේ මළ සිරුරක් සොයාගත් බව කාත්තන්කුඩි පොලීසිය පවසයි.
Read Moreආණ්ඩුවේ බලවේග විසින් රටට කරන විනාශය නැවැත්වීමට සිදුකරන අරගලය තුළින් අනිවාර්යයෙන්ම අනාගත නායකයා බිහිවෙනවා
Read Moreඉදිරි දිනවල සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවීමට හිතකර වායුගෝල තත්ත්වයන් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreඑක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව, දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ලෝකය දරුණුතම ආහාර අනාරක්ෂිත භාවයක් අද්දරට පැමිණ සිටී.
Read Moreඇය සමග පැමිණි අන්තර්-නියෝජිතායතන දූත පිරිසේ සිටින අනෙකුත් ජ්‍යෙෂ්ඨතම සාමාජිකයන් අතරට දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලු මහතා සහ ඉන්දු ශාන්තිකර ආරක්ෂක කටයුතු පිළිබඳ ප්‍රධාන නියෝජ්‍ය සහකාර ලේකම් ඇමැන්ඩා ඩොරි මහත්මියද ඇතුළත් වේ.
Read Moreසියවසකට පසුව ප්‍රථම වතාවට රුසියාව ණය පැහැර හරිනු ඇති බවට බටහිර මධ්‍ය විසින් එකම වාදනය ප්‍රචාරය කරමින් තිබියදීත් රුසියාව සිය ණය පියවා ඇති බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
Read Moreලෝක ජල දින සැමරුම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (22දා) පස්වරුවේ අරලිය ගහ මන්දිරයේ දී පැවැත්විණි.
Read Moreනිවැසියන්ට සහ පළාත් පාලන ආයතනවලට විදුලිය විසන්ධි වීම ගැන අනතුරු අඟවා ඇති අතර උෂ්ණත්වය පහත වැටෙන විට බලශක්තිය ඉතිරි කරන ලෙසද ජනතාවගෙන් ඉල්ලීම් කර තිබේ.
Read Moreත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත අද(22දා) පාර්ලිමේන්තුවේදී බහුතර ඡන්දයෙන් සම්මත විය.
Read Moreරුසියාවේ නිෂ්පාදිත මගී ජෙට් යානයන්ට අවශ්‍ය විදේශීය අමතර කොටස් ලබා නොදීමෙන්, රටේ ගුවන් සේවය වෙතද සම්බාධකවලින් බලපෑමක් එල්ල කිරීමට බටහිර සූදානම් වෙයි.
Read Moreමහනුවර සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් අද (22දා) සවස හාලිඇල හා උඩුවර දුම්රිය ස්ථාන අතරදී පීලි පැනීමට ලක්විය.
Read Moreනගරයට ඇතුළු වන සංචාරකයින්ට ඔවුන්ගේ නිරෝධායනයේ හයවැනි සහ හත්වැනි දිනවලදී වෛරසය සඳහා සෘණාත්මක බව පරීක්‍ෂා කළහොත් නිරෝධායන කාලය දින 7කට කෙටි වෙයි. කෙසේ වෙතත්, එවැනි සංචාරකයින් නගරයට ඇතුළු වීමට පෙර සම්පූර්ණයෙන්ම එන්නත් කළ යුතු වෙයි.
Read Moreයටියන්තොට ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකුගේ නවට ප්‍රදේශයේ නිවස තුළ තිබී ශොට් ගන් වර්ගයේ ගිනි අවියක් සහ ජිව උණ්ඩ තොගයක් සොයා ගැනීමට හැකි වූ බව අවිස්සාවේල්ල පොලිසිය සඳහන් කරයි.
Read More