ජිවන වියදම ඉහල යාම,ඉන්ධන සහ ගැස් හිගය , විදුලි කප්පාදුවට එරෙහිව හැටන් කොටගල නගරයේ වෙලද සංගමය අද (06දා) සියළුම වෙලදසැල් වසා දමා කළු කොඩි පැළද කොටගල නගරයේ පෙලපාලියක ගමන් කරමින් උද්ඝෝෂණයක නිරත විය.
පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා අඛණ්ඩවම පාර්ලිමේන්තුව තුළ අදහස් දැක්වීම හේතුවෙත් තත්ත්වය සමනය කිරීම සඳහා සභාව විනාඩි 10කට කල් තැබීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා කටයුතු කළේය.
Read Moreජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්නොවන බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
Read More“ඉවසන හැමෝම දුර්වල නෑ, නිහඩ ඔක්කොම බයත් නෑ,බැනුම් අහන හැමෝම වැරදිත් නෑ”
Read Moreමෙම දින කිහිපය තුළ මන්ත්‍රීවරු පත්ව සිටින පීඩාව තමන් හෙළා දකින බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවැසීය.
Read Moreපාර්ලිමේන්තු කටයුතු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. රටේ වත්මන් තත්ත්වය පිළිබඳව අද දිනයේදී විවාදයක් පැවැත්වීමට නියමිතය.
Read Moreපාර්ලිමේන්තු කටයුතු පවත්වාගෙන යාම සඳහා නියෝජ්‍ය කථානායකධුරයෙන් ඉල්ලා අස්නොවන ලෙස ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා රන්ජිත් සියඹලාපිටිය මහතා වෙත දන්වා තිබේ.
Read Moreශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ යතුරු පැදි කණ්ඩායමේ යතුරු පැදි හතරක් පාර්ලිමේන්තු සංකීර්ණය අවට යොදවා තිබු මාර්ග බාධකය අසලට පැමිණි අවස්ථාවේදී පොලිස් නිලධාරින් දෙදෙනෙකු විසින් ඔවුනට සුදුසු නොවන පරිදි කටයුතු කිරීම සම්බන්ධයෙන් එම සිදුවීම පිළිබඳව විමර්ශනයක් සිදුකොට අදාල පොලිස් නිලධාරින් දෙදෙනා පිළිබඳව විනයානුකූලව කටයුතු කරන ලෙස යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පොලිස්පතිතුමාගෙන් ඉල්ලිමක් කර ඇති බව යුද හමුදාව පවසයි.
Read Moreඇය රාජපක්ෂ පවුලේ සමීපතම ඥාතීවරියක වන අතර අයථා මුදල් ගණුදෙනු සහ මූලාශ්‍ර ඉදිරිපත් කළ නොහැකි මුදල් වත්කම් සහ උපයා ගැනීම් පිළිබඳව සුප්‍රකට පැනමා පත්‍රිකා වලින් ද පසුගිය දා චෝදනාවට ලක් වී තිබුණි .
Read Moreමෙම තත්ත්වය තුළ ආසියාවේ බලවත්ම රාජ්‍යය වන චීනයේ ආර්ථික වර්ධන වේගය 5%ක් වනු ඇති බවද ආසියානු සංවර්ධන බැංකුව අපේක්ෂා කර තිබේ.
Read Moreපෘථිවිය ජීවත්වීමට නොහැකි ලෝකයක් කරා ස්ථිරව ගමන් කරමින් සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවයි.
Read Moreහදිසි නීතිය ඉවත් කරමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. පසුගියදා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවස අසළ ඇතිවූ විරෝධතාවයෙන් පසු රටපුරා හදිසි නීති තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීමට ජනපතිවරයා කටයුතු කරනු ලැබීය.
Read Moreරුසියානු නායකයා විදේශයන්හි ඇති තම රටේ වත්කම් අත්පත් කර ගැනීම ගැන ප්‍රතිචාර දැක්වීමක් සිදුකරමින් මෙම අනතුරු ඇඟවීම කරයි.
Read Moreජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මිරිහානේ පිහිටි පෞද්ගලික නිවස ඉදිරිපිටදී කලහකාරීව හැසිරීම හා දේපල වලට අලාභ හානි සිදු කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන් තිස් එක් දෙනෙකු නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට (05) දා ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැරීමට නුගේගොඩ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා නියෝග කළේය .
Read Moreතෙදින රැස්වීම අන්තර්ජාලය හරහා පැවැත්වුනු අතර ජාත්‍යන්තර විශේෂඥයන් 21දෙනෙකු සහභාගී වූ අතර, ඔවුන් TCM ප්‍රතිකාරයට අදාළ සසම්භාවී පාලිත පරීක්ෂණ 12ක ප්‍රතිඵල සමාලෝචනය කර පසුව මෙම වාර්තාව සකස් කර තිබුණි.
Read Moreකෝවිඩ් 19 ආසාදිත මරණ කිසිවක් ඊයේ (4දා) වාර්තා නොවූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (05දා) තහවුරු කර තිබේ.
Read Moreයුක්රේනය සමග සාකච්ඡා මේසයේ අවංකව කටයුතු කිරීමට රුසියාව සූදානම් බව රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් පවසයි.
Read Moreදරාගත නොහැකි අයුරින් බඩු මිල ඉහළ ගොස් අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟ වීම හේතුවෙන් මේ රටේ දුක් විඳින අසරණ ජනතාව ඉන් මුදවා දෙන ලෙසට බල කරමින් ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ භික්ෂූන් වහන්සේලා විශාල පිරිසක් අද (5දා) දැවැන්ත උද්ඝෝෂණයක නිරත වූහ.
Read Moreඉන්ධන , ගෑස් , සහ විදුලිය අර්බුදයට මෙන්ම අත්‍යාවශ්‍ය භාණ්ඩවල පවතින අධික මිළ ගණන් වලට විරෝධය දක්වමින් මහනුවර ජාතික රෝහලේ වෛද්‍ය හෙද සහ කණිෂ්ඨ මණ්ඩලය ඇතුළු සියලු සේවක සේවිකාවන් අද (05දා) උද්ඝෝෂණයක නිරත වුහ.
Read Moreඉන්ධන ලබාගැනීම සඳහා දින තුනක් පෝලිම්වල වාහන රඳවා ගෙන සිටියත් අද දිනයෙත් ඉන්ධන නොලැබුන බව පවසමින් බස් හා ලොරි රථ වල සේවකයන් පිරිසක් බදුල්ල මයිලගස්තැන්න පිහිටි (සිලෝන් පෙට්රෝලියම් ස්ටෝරේජ් මිනරල් ලිමිටඩ්) ඉන්ධන තොග ගබඩාවේ ඉදිරි දොරටුව අවහිර කරමින් අද (5දා) සවස උද්ගෝෂණයක නිරත විය.
Read Moreබලපත්‍රයක් රහිතව ව්‍යාජ විදේශ රැකියා ඒජන්සි ආයතනයක් පවත්වාගෙන යමින් පෙර විගමණික පුහුණුව සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පන්නිපිටිය පුහුණු මධ්‍යස්ථානයේ ලියාපදිංචි කිරීමට තරුණයින් පිරිසක් කැඳවාගෙන ආ පුද්ගලයෙකු විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreආණමඩුව වටුවත්තෑව වැව ආසන්නයේ ඉඩමක දී වසරකට පෙර අභිරහස් ලෙස ඝාතනය කර වලදමා තිබු විදේශ ගත ව්‍යාපාරිකයකුගේ සිරුර ඊයේ (4දා) රාත්‍රියේ ගොඩගෙැනිමෙන් පසුව එය පශ්චාත් මරණ පරික්ෂණය සදහා පුත්තලම අධිකරණ වෛද්‍ය නිළධාරි වෙත රැගෙන යාමට ආණමඩුව මහෙස්ත්‍රාත් නිමේෂීකා පටබැදිගේ මහත්මිය අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොඨඨාශයට නියෝග කෙරුණී.
Read Moreධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාගේ යාපනය පලාලි මාර්ගයේ පිහිටි ඊ.පී.ඩී.පී. ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට දැවැන්ත විරෝධතාවක් පැවැත්විණි.
Read Moreරටේ පවතින ජිවන වියදම ඉහල යාම , ඩිසල් , ගැස් , විදුලි කප්පාදුව , සෞඛ්‍ය සේවයට අවශ්‍ය ඖෂධ ඇතුළු පහසුකම් ගණනාවක් නැතිවිම යන කරුණු ගණනාවක් මුල් කර ගනිමින් නුවරඑලිය මහ රෝහලේ හෙදියන් ,කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවකයන් අද (05දා) දින උද්ඝෝෂණයක නිරත විය.
Read Moreමහ පොළවේ මතය පාර්ලිමේන්තුව තුල ක්‍රියාත්මක විය යුතු බවත්, ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ සමස්ථ ආණ්ඩුව ඉල්ලා අස්වීමට කටයුතු කළ යුතු බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. පාර්ලිමේන්තුවේදී අද (05දා) අදහස් පළ කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
Read Moreසුපිරි ඩීසල් නොමැතිවීමෙන් කළුතර දිස්ත්‍රික්කයේ රෝහල් ගණනාවක ගිලන්රථ ගරාජයන් තුල ගාල් කර තැබීමට සිදුවී ඇති බව එම රෝහල් බලධාරීන් පවසයි.
Read Moreපාර්ලිමේන්තුව හෙට පෙ.ව. 10.00තෙක් කල් තැබීමට තීීරණය කෙරිණි. අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේ ඇතිවූ තත්ත්වයෙන් පසුව කැඳවූ පක්ෂ නායක රැස්වීමේදී මෙම තීරණය ගැණින.
Read Moreපාර්ලිමේන්තු සැසිය පැවැත්වූ අද දිනයේ (05) පාර්ලිමේන්තුව අවට පැවති විරෝධතාවයත් සමග විරෝධතාකරුවන් විසින් මේ වනවිට පාර්ලිමේන්තුවේ පිවිසුම් මාර්ගයන් අවහිර කර තිබේ.
Read Moreගාමිණී ලොකුගේ මහතාගේ නිවස ඉදිරිපිට ඊයේ (04දා) සවස රැස්වූ පිරිස රෑ බෝ වත්ම නිවස දෙසට ගල් මුල් ප්‍රහාර එල්ල කරමින් කලහාකාරි ලෙස හැසිරෙන්නට වීමත් සමගම පොලිස් කැරලි මර්දන ඒකකය නිලධාරීන් මෙන්ම පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කැඳවීමට පියවර ගත්හ.
Read Moreපාර්ලිමේන්තුව තුළ බහුතරය පෙන්වන ලෙස ආණ්ඩු පක්ෂය විසින් විපක්ෂයට අභියෝගයක් කළේය. රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතාද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් සඳහන් කළේ හැකිනම් පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වන ලෙසයි.
Read More