රූපවාහිනී සංස්ථාවට අයථා ලෙස ඇතුළු වී බලහත්කාරයෙන් කටයුතු කලැයි කියන සිදුවීමට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සමාජ ක්රියාකාරී ධානිශ් අලී නැමැති අය රුපියල් 25000 මුදල් සහ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් නන්දන අමරසිංහ මහතා අද (15දා) නියෝග කළේය.