නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ පළමු ජනන පද්ධතියේ බිඳවැටීම හේතුවෙන් හෙට (16දා) විදුලි කප්පාදුව වැඩි කිරීමට සිදුව ඇතැයි මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.
අද (15දා) නියමිත පැය 1යි විනාඩි 20ක විදුලි කප්පාදුවේ වෙනසක් සිදු නොවන බවත් සභාපතිවරයා පැවසීය.