saravita-anim2

2025 සැප්තැම්බර් මස 29 වන සඳුදා

2025 සැප්තැම්බර් මස 29 වන සඳුදා

Latest News - timelapse 5284 hours ago

LATEST

රනිල්ගේ ඇරයුම කරු පිළිගනියි

calendar_today 2022 ජුනි 06 - 09:11 remove_red_eye - 6110  

නව පාර්ලිමේන්තු කමිටු ස්ථාපිත කිරීම වෙනුවෙන් එක්ව වැඩ කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ ආරාධනාව හිටපු කථානායක කරු ජයසූරිය මහතාට කළ ආරාධනාව ඔහු විසින් පිළිගෙන තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාව වෙනුවෙන් ලෝකයේ සෙසු රටවලින් ආහාර සහ ඖෂධ ඉල්ලීමේ සූදානමක්

Read More

ෂෙන්ෂෝ-14 අභ්‍යවකාශ යානය චීනයේ අභ්‍යවකාශ මධ්‍යස්ථානය සමග සාර්ථකව සම්බන්ධ වෙමින්, එහි ගමන්ගත් ගගනගාමීන් තිදෙනා මූලික මොඩියුලයට ඇතුළු වී තිබේ.

Read More

රාජ්‍ය සේවකයන් සඳහා සිකුරාදා දිනය නිවසේ සිට රාජකාරී කළ හැකි දිනයක් බවට පත්කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය පරිපාලන,ස්වදේශ කටයුතු ,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

Read More

බටහිර රටවල් යුක්රේනයට දිගු දුර මිසයිල සැපයීමට පටන් ගන්නේ නම්, රුසියාව හඹා යාමට සැලසුම් කර ඇති ඉලක්ක පූටින් නම් කළේ නැත.

Read More

පහුගිය කාලය බැලුවොත් අයි.එම්.එෆ්. එක ණය දීපු ලෝකයේ රටවල් අරගෙන බැලුවොත් ඒ රටවලට සෞභාග්‍යය උදාවෙලා නෑ. ඒ රටවල් තවත් වහල් භාවයට ගිහිල්ලා තියෙන්නේ.

Read More

උතුරු කොරියාව පසුගියදා සිදුකළ මිසයිලවලට ප්‍රතිචාරයක් ලෙස දකුණු කොරියාව සහ එක්සත් ජනපදය නැගෙනහිර මුහුදට බැලස්ටික් මිසයිල 08ක් එල්ල කර තිබේ.

Read More

මාර්ග නඩත්තු කටයුතුවල යෙදී සිටින කොන්ත්‍රාත්කරුවන්ට රුපියල් බිලියන 59 ක හිඟ ගෙවීම් සිදුකිරීම වෙනුවෙන් කැබිනට් මණ්ඩලයට යොජනාවක් ඉදිරිපත් කිරීමට නියමිත බව සන්ඩේ ටයිම්ස් පුවත් සේවය වාර්තා කරයි.

Read More

පුද්ගලයන් හතර දෙනෙකුට හෝ වැඩි දෙනෙකුට වෙඩි තැබීමේ සිද්ධි ලෙස නිර්වචනය කරන ලද සමූහ වෙඩි තැබීම්, මෙම සති අන්තයේ මිචිගන්, ටෙක්සාස් සහ ඇරිසෝනා යන ප්‍රදේශවල ද වාර්තා විය.

Read More

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වන සංශෝධනයට අදාළ පනත් කෙටුම්පත හෙට (06) දිනයේ දී කැබිනට් මණ්ඩලය තුළ සම්මත කරගැනීමට බලාපොරොත්තු වන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි.

Read More

යුක්රේනයේ මොස්කව් හමුදා මෙහෙයුම්වලට ප්‍රතිචාර වශයෙන් රුසියාවට එරෙහි හයවැනි සම්බාධක පැකේජය යුරෝපා සංගමය නිල වශයෙන් සම්මත කළේය.

Read More

මන්නාරම, වව්නියාව, ගම්පහ, දකුණු පළාත, කෑගල්ල, මාවනැල්ල, පොලොන්නරුව, බදුල්ල, පුත්තලම යන ප්‍ර දේශවල පෞද්ගලික බස් රථ ධාවනය පූර්ණ ලෙස අඩාල වීමේ ලකුණු පහලව ඇතැයි ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

Read More

ඉදිරියේදී බදු ඉහළ යාමත් සමඟ සිමෙන්ති කොට්ටයක මිල 4000 දක්වා ඉහළ යා හැකි බව ඉදිකිරීම් සංගමයේ සභාපති සුසන්ත ලියානාරච්චි මහතා දේශය පුවත්පතට පවසා තිබේ.

Read More

රුපියල් හාර කෝටි අට ලක්ෂ හතලිස් දහස් අටසිය අසූ හතරයි ශත තිහක් වටිනා විදේශ මුදල් තොගයක් සිය ගමන් මල්ලේ සගවා ගෙන ඉන්දියාවේ චෙන්නායි වෙත රැගෙන යාමට තැත් කළ ඉන්දීය ජාතිකයෙකු අද (05දා) අලුයම කටුනායක ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

Read More

චීනය හා රුසියාව කියන්නේ ලංකාව ජාත්‍යන්තරයේ මුහුණ පාපු හැම අර්බුදයකදීම විතරක් නෙමෙයි ආර්ථික වශයෙන් අසීරුතාවට පත්වූ අවස්ථාවක අවංක මිතුරෙක් ලෙස කටයුතු කරපු රටවල්. චීනය කල්තියාම තරහා කර ගත්තා මේ ආණ්ඩුව. අද වන විට කොළඹ වාණිජ මහාධිකරණය කරලා තියෙන අධිකරණමය මැදිහත්වීමක් අනුව රුසියාවත් තරහ කර ගැනීමේ ඉමකට රට අරගෙන ගිහිල්ලා.

Read More

රුසියාවේ එරියොෆ්ලෝට් ගුවන් යානයක් කටුනායක රඳවා ගැනීම රාජ්‍ය තාන්ත්‍රික ගැටලුවක් නොවන බවත් පෞද්ගලික නීතිමය ගැටලුවක් බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් රුසියාවට දැනුම් දී ඇති බව වාර්තා වෙයි.

Read More

මින්නේරිය ජාතික වනෝද්‍යානයේ වාසය කළ මහසෙන් දළ ඇතා මීට වසර හතකට පමණ පෙර සිට අතුරුදන්ව සිටියා.

Read More

ලාෆ් ගෑස් සමාගම සිය ගෘහස්ත ගෑස් සිලින්ඩර මිල ඉහළ නැංවීමට තීරණය කර තිබේ. ඒ අනුව කිලෝ 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 6,850 ක් දක්වා ඉහළ දැමීමට එම සමාගම කටයුතු කර තිබේ.

Read More

ඩීසල් මිල ඉහළ දැමීම නිසා හෙට (6දා) සිට ප්‍රවාහන ගාස්තු සියයට හතලිහකින් වැඩි කිරීමට කටයුතු කරන බව සමස්ත ලංකා අන්තර් පළාත් පාසල් ළමයි ප්‍රවාහන සංගමයේ සභාපති රුවන් පසාද් මහතා අද (5දා) අම්බලන්ගොඩ පැවති මාධය හමුවකදී කීවේය.

Read More

’’නිදහස් විවෘත වීදි ආශ්‍රිත පුස්තකාලය’’ සහ ’’වීදි ආශ්‍රිත පුස්තකාලය’’ ලෙස හැදින්වෙන මෙය, විසිහතර පැයේම විවෘතව පවතියි. භාරකරුවකු හෝ ආරක්ෂකයකු නොමැතිව ක්‍රියාත්මක වන ස්වයං සේවා පුස්තකාලයක් වන මෙය ජාති, ආගම්, කුල - මල භේදයකින් තොර ඕනෑම අයෙකුට පරිහරණය කිරීමේ හැකියාව පවතියි. කැමති අයෙකුට, ඕනෑම භාෂාවකින්, ඕනෑම විෂයක් යටතේ ලියන ලද පොත් මෙම පුස්තකාලයට පරිත්‍යාග කිරීමේ හැකියාව පවතියි.

Read More

සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණාඩායම හා සත්කාරක පාකිස්තාන කාන්තා කණ්ඩායම අතර පැවැත්වෙන තෙවැනි එක්දින තරගයේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු ශතකයක් වාර්තා කිරීමට සමත්වූවාය.

Read More

රුසියාවේ එරෝෆ්ලොට් ගුවන් යානයක් කටුනායක රඳවා ගැනීම හේතුවෙන් අගතියට පත්වූ පාර්ශ්වයන්ට සහන ලබාදීට කටයුතු කරන බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවැසීය.අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු ප්‍රකාශ කළේ හෙට දිනයේදී නීතිපතිවරයා මේ පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කර එය සමතයකට පත්කිරීමට කටයුතු කරන බවයි.

Read More

බංග්ලාදේශයේ චිතගොං හි බහාලුම් ගබඩාවක ඊයේ රාත්‍රියේ විශාල ගින්නක් සමග සිදුවූ දැවැන්ත පිපිරීමක් හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 35 දෙනෙකු මිය ගොස් තිබේ. මේ හේතුවෙන් තුවාල ලැබූ පිරිස 450ක් ඉක්මවන අතර බලධාරීන් විශ්වාස කරන්නේ අනතුරින් මිය ගිය සංඛ්‍යාව හා තුවාල ලැබූ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි.

Read More

“රුසියානු රජය මීට පෙර ශ්‍රී ලංකාවේ සංචාරය සදහා සුදුසු බව ප්‍රකාශ කරමින් ඒ සදහා යොමු කිරීම් සිදු කළා. මේ රටේ සංචාරය කරන්න අපිට ඩීසල් තිබුණෙ නැහැ. ඒ මදිවට විදුලි කප්පාදුව. මේ සියලු ගැටළු මධ්‍යයේ වුවත් අපි බොහොම කැමැත්තෙන් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වුණා. රුසියානු ජනාධිපතිවරයා මෙම සිදු වීම පිළිබඳව දැඩි තීරණයක් ගනීවි. අපට දැනටමත් ශ්‍රී ලංකාවේ සිදු කෙරෙන සංචාරයන් වහාම අත්හිටුවා ආපසු පැමිණෙන ලෙස දැනුවත් කර තිබෙනවා”

Read More

ලිට්‍රෝ ගෑස් සමාගම මිලදී ගත් ගෑස් මෙට්‍රික් ටොන් 2500ක් හා ලාෆ්ස් සමාගම මිලදී ගත් ගෑස් මෙට්‍රික් ටොන් 3500ක් රැගත් නෞකා දෙකක් මේ වන විට දිවයිනට ලඟා වී තිබේ.

Read More

ප්‍රවීණ රංගන ශිල්පිනී සුමනා අමරසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වූවාය. මියයන විට ඒ මහත්මිය 73 වැනි වියෙහි පසුවූවාය. චිත්‍රපට රැසකට අමරසිංහ මහත්මිය රංගනයෙන් දායක වී ඇත. අභාවප්‍රාප්ත චිත්‍රපට අධ්‍යක්ෂක හා රංගන ශිල්පී රෝයි ද සිල්වා මහතාගේ බිරිඳ වූයේද සුමනා අමරසිංහ මහත්මියයි.

Read More

රුසියාවේ එරෝෆ්ලොට් ගුවන් යානයක් කටුනායක රඳවා ගැනීමේ සිදුවීම හේතුවෙන් අපහසුතාවට පත් එම ගුවන් යානයේ ගමන් කිරිමට නියමිතව සිටි ගුවන් මගින්ගෙන් සමාව ඉල්ලා සිටින බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

Read More

ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකාවට ලබා දෙන යුරියා පොහොර මෙට්‍රික් ටොන් 65,000 තොගය ශ්‍රී ලංකාවට ලබා දීම සඳහා ඉන්දීිය අග්‍ර‍මාත්‍යවරයා අනුමැතිය ලබා දී ඇති බව ශ්‍රී ලංකාවේ ඉන්දී මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා පැවැසීය.

Read More

බීජිං වේලාවෙන් පෙරවරු 10.44 ට දියත් කෙරුණු මිනිසුන් සහිත මෙහෙයුම සඳහා ගගනගාමීන් තිදෙනා වන්නේ ඩොන්ග්, ලියු යැන්ග් සහ සායි ෂූසේ යන චීන ගගනගාමීන්ය.

Read More

පොලිස් සහ ගිනි නිවන භටයින් ඇතුළු පුද්ගලයින් 450ක් පමණ පිළිස්සුම් තුවාල සහිතව චිතගොං වෛද්‍ය විද්‍යා රෝහලට සහ තවත් රෝහල්වලට ඇතුළත් කර ඇති බවද සඳහන් වේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.