වර්තමානයේ රටේ පවතින විදුලි අර්බුදය කේන්ද්‍ර කර ගනිමින් තරඟකාරී ක්‍රමවේදයෙන් ඉවත්ව රටට ඩොලර් ගේනවා වෙනුවට තමන්ට ඩොලර් සොයා ගැනීමට විදුලිබල පනත හරහා කටයුතු කරන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විජය පුවත්පත් සමාගමේ බැතිබර දායකත්වයෙන් තන්තිරිමලය පුදබිම 19 වන වරටත් විදුලි බුබුළු දස දහස් ගණනකින් ආලෝකවත් කිරීම මේ මස 13දා සහ පොසොන් පුන් පොහොය යෙදෙන 14දා තන්තිරිමලය රජ මහා විහාරයේ දී මෙම ආලෝක පූජාව සිදු කිරීමට මේ වන විට සියලූ කටයුතු සූදානම් කෙරෙමින් පවතී .
Read Moreතර්ජනය කර බිය වද්දා ආණ්ඩු සහ අමාත්‍යවරුන් පාලනය කිරීමට වෘත්තීය සමිති ත්‍රස්තවාදී කණ්ඩායම් වලට හැකියාවක් නොවන බවත්, ඇතැම් පිරිස් ඒ සඳහා බිය වනු ඇති බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
Read Moreඇතැම් පිරිස් පැත්තකින් සිට සහය ලබා දෙන බවට සඳහන් කළද වගකීම් භාර ගැනීමට කොන්දක් තිබිය යුතු බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.
Read Moreවී අලෙවි මණ්ඩලය සතුව තිබෙන වී මෙට්‍රික් ටොන් 43,000ක් සහල් කොට සතොස මගින් බෙදා හැරීමට කටයුතු කරන ලෙස කෘෂිකර්ම, වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා වී අලෙවි මණ්ඩලයට උපදෙස් දුන්නේය.
Read Moreහිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අද රාත්‍රී 8.00 ට පෙර කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට අභියාචනාධිකරණය අද (09දා) නියෝගයක් නිකුත් කළේය .
Read Moreනවීන තාක්ෂණය ඔස්සේ කාර්යක්ෂම සේවාවක් සපයමින් ශ්‍රී ලංකා වරාය පිළිබඳ ජාත්‍යන්තරයේ විශ්වාසය තහවුරු කරගත යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
Read Moreසමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව ජුනි මස විවෘතව තබන දිනයන් සමාගම් රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
Read Moreරටේ තත්ත්වය ආණ්ඩුව සිතුව තරම් අයහපත් නොවන අතර මෙම වර්ෂය අවසන් වෙනතෙක් මෙරට අවශ්‍යතාවයට සහල් තිබෙන බවත්, ඒ අනුව සහල් හිඟයක් ඇති වන බවට බිය වීමට අවශ්‍ය නොවන බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
Read Moreයාපනය ස්වර්ණාභරණ වෙළඳසැලකින් රුපියල් ලක්ෂ 21 ට අධික රන් බඩු සොරා ගැනීම සම්බන්ධයෙන් කාන්තාවන් තිදෙනකු සහ සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
Read Moreවිදුලි බලමණ්ඩලයට අද (09දා) සිට දින 14 ක කාලයක් කිසිදු වෘත්තීය ක්‍රියාමාර්ගයක් හෝ වැඩවර්ජනයක නිරත වීම සහ එමගින් ජනතාවට විදුලිය අඛණ්ඩව සැපයීම කඩාකප්පල්කාරී කිරීම වළක්වාලමින් කොළඹ දිසා විනිසුරු පූර්ණිමා පරණගම මහත්මිය වාරණ නියෝගයක් නිකුත් කළාය.
Read Moreකෝප් කමිටුව මගින් පසුගියදා (07දා) ආයතන කිහිපයක සිදුකළ විමර්ශනයකදී සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් සිදුකළ ගෙවීමක පරස්පරතාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකළේය.
Read Moreමැදපෙරදිග, චීන සහ ඉන්දීය තානාපතිවරු, මහ කොමසාරිස්වරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවෙති.ජනාධිපතිවරයා සහ තානාපතිවරුන් අතර හමුව පසුගියදා කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී සිදුවිය.
Read Moreශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහලේකම්වරයාට භාරදී තිබේ.
Read Moreරුපියල් ලක්ෂ 50කට ආසන්න මත්කුඩු තොගයක් සුඛෝපභෝගී මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු රත්මලාන මහින්දාරාම පාර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
Read Moreපරිගණක මෘදුකාංග ඉංජිනේරුවරයකු පැද වූ සුඛෝපභෝගී මෝටර් රථය අද (9දා) අළුයම හෝමාගම මාකුඹුරේ දී යතුරුපැදියක ගැටීමෙන් එහි ගමන් ගමන්ගත් අඹුසැමි යුවළ බරපතළ තුවාල ලබා රෝහල් ගත කළ බව හෝමාගම පොලිසිය පවසයි.
Read Moreබැසිල් රාජපක්ෂ මහතාගේ බිරිඳ පුෂ්පා රාජපක්ෂ මහත්මිය අද (09දා) අලුයම ඩුබායි ඔස්සේ ඇමෙරිකාව බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබේ .
Read Moreනීතිවිරෝධී ලෙස ඕස්ට්‍රේලියාවට ඇතුළු වීමට තැත් කළ ශ්‍රී ලාංකිකයන් 15 දෙනෙකු එරට ආරක්ෂක අංශ මගින් අත් අඩංගුවට ගෙන අද(09දා) අලුයම පිටුවහල් කර කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබේ .
Read Moreගාලුමුවදොර දි ඉකුත් 9 දින ඇති වු සිද්ධිය සම්බන්ධයෙන් නීතිපති උපදෙස් පරිදි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතාගේ ක්‍රියාකලාපය ගැන මූලික විමර්ශනයක් සිදුකරන්නැයි ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා පොලිස්පතිවරයාට ලිඛිතව දැනුම් දී ඇත.
Read Moreතමන්ද රුසියානු බොරතෙල් ලබා නොගන්නා බව පවසා, ලෝකයේ වෙනත් රටවලට රුසියානු බොරතෙල් ලබාගැනීම වළක්වාලන ඇමෙරිකාව, රුසියාවෙන් සිදුකරන බොරතෙල් සැපයුම දෙගුණයකින් පමණ වැඩිකර ඇති බව හෙළිවෙයි.
Read Moreවිදුලි බල සැපයුම හා රෝහල් සේවා අත්‍යාවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත්කරමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාවිසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ. 1979 අංක 61 දරණ අත්‍යාවශ්‍ය මහජන සේවා පනතේ දෙවැනි වගන්තියෙන් තමා වෙත පැවැරී ඇති බලතල අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම අතිවිශේෂ ගැසට් පත්‍රය අද (08දා) සවස නිකුත් කරනු ලැබීය.
Read Moreකාම්බෝජයේ නාවික කඳවුරක් පිළිබඳ වොෂිංටන් පෝස්ට් වාර්තාව සම්පූර්ණයෙන්ම ව්‍යාජ ප්‍රවෘත්තියක් බව අවධාරණය කරන චීනය, නිරන්තරයෙන්ම පාහේ විදේශයන්හි යුද්ධවලට සම්බන්ධ වීම, වෙනත් ජාතීන්ගේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීම සහ හමුදා ගුවන් යානා සහ යුධ නැව් අනෙකුත් රටවල දොරකඩට ගෙනැවිත් සරඹ කරන්නේ කවුදැයි ප්‍රශ්න කරයි.
Read Moreසත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කරමින් දෙරට අතර පැවැත්වෙන් විස්සයි20 තරගාවලිය තවත් එක් තරගයක් ඉතිරිව තිබියදී ජය ගැනීමට සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම අද (08දා) සමත්වූයේය.
Read Moreප්‍රහාරයෙන් තුවාල ලැබූ සෙසු බැතිමතුන් 61දෙනා ප්‍රාදේශීය රෝහල්වල ප්‍රතිකාර ලබන බව ආණ්ඩුකාර අරකුන්රින් රොටිමි ඇකෙරෙදොලු ශාන්ත ෆ්‍රැන්සිස් කතෝලික දේවස්ථානය පිහිටි ඔවෝ නගරයේදී මාධ්‍ය වෙත පැවසීය.
Read Moreදැනට සිර ගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට සමාව ලබාදීම වෙනුවෙන් කටයුතු කරන්නැයි ආණ්ඩු පක්ෂ මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක් කළේය.
Read Moreමෙක්සිකෝ දේශසීමාවේ උතුරු දෙසට වන්නට කඩා වැටුණු ඇමෙරිකානු යුද ගුවන් යානයේ ගමන් කළ පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්වන්නට ඇති බව සඳහන් වෙයි.
Read Moreඅනෙකුත් රටවල් සහ ජාත්‍යන්තර සංවිධාන සමඟ එක්ව ශ්‍රී ලංකාවට සිය ණය බර සමඟ කටයුතු කිරීමට උපකාර කිරීම සඳහා ක්‍රියාකාරී භූමිකාවක් ඉටු කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ෂාවෝ ලිජින් පැවැසීය.
Read Moreස්වාධීන, සාමකාමී, සමෘද්ධිමත් සහ සහයෝගී මධ්‍යම ආසියාවක් ගොඩනැගීම සඳහා අන්‍යෝන්‍ය ගෞරවය, යහපත් අසල්වැසි මිත්‍රත්වය, දුෂ්කර කාලවලදී සහයෝගීතාවය සහ අන්‍යෝන්‍ය ප්‍රතිලාභ යන මූලධර්ම ආරක්ෂා කිරීමට රටවල් හය එකඟ වූ බව චීන විදේශ අමාත්‍යවරයා සඳහන් කළේය.
Read Moreකිලිනොච්චිය මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ පාසල් සිසුන් 25 දෙනකු බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් අද (08දා) රෝහල්ගත කළ බව කිලිනොච්චිය පොලීසිය පැවසීය.
Read Moreවිදුලි බල අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡා අසාර්ථක වීම නිසා විදුලි ඉංජිනේරු සේවකයන් ඇතුළු සියලුම සේවකයන් වැඩ වර්ජනයකට එලැඹීමට තීරණය කර තිබේ.
Read More