රුසියාවට හානියක් කිරීමට සැලසුම් කර ඇති සම්බාධක ඒ වෙනුවට බටහිර රටවලට සහ ඒවායෙහි විජිතයන් දෙසට බලපෑම් කරන ආකාරය ව්ලැදිමීර් පූටින් පෙන්වා දෙයි.
ආරක්ෂක ප්‍රධානීන්ගේ රැස්වීමකදී චීනය අවධාරණය කළේ, තායිවානයේ ස්වාධීනත්වය කරා ගෙනයෑමට වෙරදරන ඕනෑම පියවරක් තලා දමන බවට එක්සත් ජනපදයට අනතුරු ඇඟවීමක් කරමිනි.
Read Moreශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා පත්කර ඇති බව සඳහන් කරමින් මැතිවරණ කොමිෂන් සභාව විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
Read More’’මෙය සාධාරණ හා යුක්තිසහගත විසඳුමක්’’ ඔස්ට්‍රේලියානු අගමැති ඇන්තනී ඇල්බනීස් ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
Read Moreසඳුදා දිනය නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමට සමගාමීව රජයේ පාසල්, අනුමත පෞද්ගලික පාසල් මෙන්ම කතෝලික පාසල්ද එදින නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.
Read Moreහයිටියේ ආයුද සන්නද්ධ කල්ලි සාමාජිකයින් පෝට් ඕ ප්‍රින්ස් අගනුවර සිට බටහිර දෙසට කුඩා බස්රථවල යමින් සිටියදී පුද්ගලයින් 38 දෙනෙකු පැහැරගෙන ගොස් තිබේ.
Read Moreපොහොන් පොහොදිනට පෙර දින එනම් එළැඹෙන 13දා රජයේ නිවාඩු දිනයක් ලෙසින් ප්‍රකාශයට පත්කර තිබේ.
Read Moreඇමෙරිකා එක්සත් ජනපදයේ පෙන්ටගනය විසින් එරට හමුදාව ආශ්‍රිතව ප්‍රථම මන්කිපොක්ස් රෝගියා හඳුනාගත් බවට වූ සිද්ධිය තහවුරු කර තිබේ.
Read Moreසංචාරකයන් ගෙන්වා ගැනීමට නව ප්‍රවේශ හඳුනාගත යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. සංචාරක අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන සාකච්ඡාව අද (10දා) කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ පැවති අවස්ථාවේ දී ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.
Read Moreජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් ජූනි මස 20 වැනි දින මෙරටට පැමිණීමට නියමිත බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
Read Moreප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගත් බව එම පක්ෂය සඳහන් කරයි. ධම්මික පෙරේරා මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය එම පක්ෂයේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා අතින් ලබා ගත්තේය.
Read Moreමේ දිනවල පවතින ඉන්ධන අර්බුදය හේතුකොටගෙන මත්ස්‍ය මිළ ඉහලයාම නිසා පාරිභෝගික ජනතාවට සහනයක් සළසාදීම උදෙසා ධීවර සංස්ථාව මගින් මත්ස්‍ය බජට් පැක් එකක් හදුන්වාදෙනු ලැබිණි. පළමු බඡට් පැක් එක අද (10දා) බම්බලපිටිය මත්ස්‍ය අලෙවි සැලේදි ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාට ලබාදීම සිදු විය.
Read Moreඝාතනයට ලක්වුණු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොලොන්නරු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතාගේ එම ඝාතනයට විරෝධය පළ කරමින් පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් කළු පටි පැළැඳ පාර්ලිමේන්තු සභා ගර්භයට අද (10දා) පැමිණ සිටීම විශේෂ සිදුවීමකි.
Read More2022 වර්ෂයේ මේ දක්වා කාලය ඇතුලත ඩෙංගු රෝගීන් 26,622දෙනෙකුහඳුනාගෙන ඇති බවත් පසුගිය දින 08 තුල පමණක් ඩෙංගු රෝගීන් 2416ක් වාර්තා විය.බස්නාහිර පළාත තුල ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ අගයක් ගන්නා බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ඊයේ (09දා) “අපේ යුතුකම ඉටුකර ඩෙංගු මර්දනය කරමු”මැයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවතී මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් පැවසීය.
Read Moreජපානයේ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීමට අවශ්‍ය උපරිම සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ ජපාන නියෝජ්‍ය තානාපති කට්සුකී කොටාරෝ මහතා සමග කොළඹ පැවති සාකච්ඡාවකදී ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය.
Read Moreශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වීම පිළිබඳ ලිපිය පාර්ලිමේන්තු මහලේකම්වරයාට ලැබී ඇති බව නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිල වශයෙන් නිවේදනය කළේය.
Read Moreවික්ටෝරියා හා රන්දෙණිගල ජලාශ නිරීක්ෂණය කිරීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් ඊයේ (09දා) සවස පිටත්ව ගොස් ඇති බව ඉහළ පෙළේ පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි .
Read Moreයාපනය අරියාලෙයි ප්‍රදේශයේදී ඊයේ (09දා) රාත්‍රියේ දුම්රියක මෝටර්රථයක් ගැටීම හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් ඇතැයි යාපනය පොලීසිය පවසයි.
Read Moreතාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය, කාන්තා , ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය නමින් නව අමාත්‍යාංශ දෙකක් පිහිටුවමින් ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
Read Moreජුනි 3 වැනි දින දේශීය වේලාවෙන් උදේ 7.27ට මාර්ගය ඉදිකිරීම ආරම්භ කළ අතර ජුනි 7 වැනි දින සවස 5.00ට කිලෝමීටර 75ක දුරක් ඉදිකිරීම අවසන් කළේය. ඒ අනුව ඔවුන් පැය 105 විනාඩි 33 ක වාර්තාගත කාලයකින් මෙම ඉදිකිරීම සිදුකර ඇත.
Read Moreතෙල් මිල ඉහළ යාම හේතුවෙන් ජනතාව දැඩි අපහසුතාවයට පත්ව සිටිති. ඒ සමග පොදු ප්‍රවාහනය සඳහා වැඩි ඉල්ලුමක් පවතින බවත් ඊට පහසුකම් සැලසීමෙන් ජනතාවට සහනයක් සැලසෙන බව ද ජනාධිපතිවරයා පැවසීය.
Read Moreචීනයේ ආර්ථිකය කොවිඩ්-19 පැතිරයාමෙන් පසුව මීට පෙර පැවති පුරෝකථනයන්ද අභිභවා යමින් යථා තත්ත්වයට පත්වන ලකුණු පෙන්වන බව එරට රේගු දත්ත පෙන්වා දෙයි.
Read Moreහෙට දිනයේදීද ගෑස් බෙදා හැරීමක් සිදු නොවන බව ලිට්‍රෝ සමාගම නිවේදන කරයි. කෙසේ වෙතත් ගෑස් බෙදා හැරීම හැකි ඉක්මනින් ආරම්භ කිරීමට සමාගම අවධානය යොමුකර තිබේ.
Read Moreඑක්සත් ජනපදයේ ගිනිඅවි පාලනය සම්බන්ධයෙන් මෑත කාලයේදී වඩාත් කතාබහට ලක්වූයේ දිගින් දිගටම සිදුවන සමූල මනුෂ්‍ය ඝාතන හේතුවෙනි.
Read Moreහෙට දිනයේ සිට මුහුණු ආවරණ පැළඳීම අනිවාර්යෙන් නොවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
Read Moreවිද්‍යාඥයන් පවසන්නේ නැවත නැවත නියඟ ඇතිවීම දේශගුණික විපර්යාසයේ සලකුණක් බවයි. අනාගතයේදී ඒවා වඩාත් නිරන්තර, දිගු හා වඩාත් තීව්‍ර වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Read Moreකොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට අද පස්වරුවේ ඉදිරිපත් වූ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇප මත නිදහස් කිරීමට කොටුව මහේස්ත්‍රාත්වරය නියෝග කළේය.
Read Moreචීන විදේශ අමාත්‍යාංශය එක්සත් ජනපදයෙන් ඉල්ලා සිටියේ තායිවාන කලාපයට සිය නවතම ආයුධ අලෙවිය අවලංගු කරන ලෙසයි.
Read Moreදඹුල්ල හබරණ ප්‍රධාන මාර්ගයේ දිගම්පතහා ප්‍රදේශයේදී අද(09දා) ඉන්ධන බවුසර් රථයකින් හොර රහසේ ඉන්ධන පිටතට ගෙන අලෙවි කිරීමේ ජාවාරමක් පොලීසියට හසු කර දීමට මාර්ගයේ ගමන් කළ පිරිසකට හැකි වී තිබේ.
Read Moreලංකා විදුලි බල (සංශෝධන) පනත් කෙටුම්පත වැඩි ඡන්ද 84කින් සම්මත විය. පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 120ක් සහ විරුද්ධව ඡන්ද 36ක් ලැබුණු අතර 13 දෙනෙක් ඡන්දය දීමෙන් වැළකී සිටියේය.
Read More