’’අපේ රට තුවක්කු නිදහසේ භාවිතය තහනම් කරන තාක් කල්, ඕනෑම තැනක, ඕනෑම වේලාවක වෙඩි තැබීම් සිදුවිය හැකි බවට එය තවත් මතක් කිරීමක්’’ යැයි ප්‍රාන්ත සෙනෙට් සභික ස්කොට් වීනර් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය.
උපයන විට ගෙවන බදු (PAYE), අත්තිකාරම් පුද්ගල ආදායම් බදු (APIT) වගකීම සේවකයන් වෙත මාරු කිරීමට තීරණය කර තිබූ නමුත් ඊට පටහැනිව 2010 සිට 2020 වර්ෂය දක්වා අදාළ සේවකයන්ගේ වැටුපෙන් අඩු නොකර ලංකා විදුලිබල මණ්ඩලය විසින් සිය අරමුදලෙන් රුපියල් බිලියන 4.8 ක (PAYE/APIT) බදු ගෙවා තිබූ බව ද මෙහිදී අනාවරණය විය.
Read Moreකටාර් හි පැවැත්වෙන මෙවර ලෝක කුසලාන තරඟාවලිය සඳහා ප්‍රවේශපත් මිලියන 1.2කට ආසන්න ප්‍රමාණයක් අලෙවි වී ඇති බව සංවිධායකයන් පළමු වරට විකුණුම් පිළිබඳ සංඛ්‍යාවක් ඉදිරිපත් කරමින් අනාවරණය කළේය.
Read Moreරට තුළ මෑත කාලීනව මත්පැන් මිල වැඩිවීම සහ රටේ ජනතාවගේ ආදායම් අඩු වීම හේතුවෙන් මත්පැන් ඉල්ලුම 30% කින් පමණ අඩු වී ඇති බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය විය.
Read Moreතමාට මොන අමාත්‍යධුරය ලැබුණත් එහි වගකීම් උපරිමව ඉටු කරන බවත් තමන් ණය ගැනීමට වඩා දන්නේ ඩොලර් උත්පාදනය කිරීමට බවත් මන්ත්‍රීවරයා සහන් කළේය.
Read Moreඅඛණ්ඩව විදුලිය සැපයීමට බාධා වන අන්දමේ වැඩ වැඩවර්ජනයක නිරතවීම අත්හිටුවමින් ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමයට හා එහි නියෝජිතයින්ට එරෙහිව නිකුත් කළ වාරණය ලබන ජුලි මස 6 වැනිදා දක්වා දීර්ඝ කිරීමට කොළඹ දිසා විනිසුරු පූර්ණිමා පරණගම මහත්මිය අද (22දා) නියෝග කළාය.
Read Moreවිදේශගත ශ්‍රමිකයින් නීත්‍යානුකූල මාර්ගයෙන් මෙරටට මුදල් එවීමේදී, ඔවුන් එවන මුදල අනුව විදුලි ආරෝපනයෙන් ධාවනය වන ඉලෙට්‍රික් වාහන ආනයනය කිරීමට අවසර ලබාදෙන බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසුවේය.
Read Moreශ්‍රී ලංකාවට දැවි තෙල් රැගෙන ආ නෞකාවක් වෙනුවෙන් ගෙවීමට තිබූ ඇමෙරිකානු ඩොලර් මිලියන 34 ගෙවා දැමූ බවත් ඒ අනුව එම නෞකාවෙන් දැවිතෙල් ගොඩබෑමේ කටයුතු අද දිනයේදි ආරම්භ කරන බවත් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
Read Moreගෝල්ෆේස් අරගල භූමියට පහරදීමේ සිදුවීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇප මත නිදහස් කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
Read Moreතමන් පුහුණු කරපු අය ගැන දැඩි කනගාටුවට පත්වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (22දා) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
Read Moreරුපියල් දහ තුන් කෝටි හැට හතර ලක්ෂයක් වටිනා මෙතැම්පටමයින් හෙවත් ’’ අයිස් ’’ මත්ද්‍රව්‍ය පෙති 13,640 ක් , නෙදර්ලන්තයේ සිට කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත ගුවන් පාර්සල් තැපැල් ඔස්සේ එවා තිබියදී , ශ්‍රී ලංකා රේගුවේ තැපැල් තක්සේරු අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක , නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ( නීති කටයුතු )සුදත්ත සිල්වා මහතා ප්‍රකාශ කළේය .
Read Moreඅග්නිදිග ආසියානු කලාපයට අයත් රටවල තානාපතිවරු සහ මහ කොමසාරිස්වරු අද (22දා) කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවිය.
Read Moreඅයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැත්වෙන ටෙස්ට් තරග දෙකක් සඳහා ක්‍රීඩා කිරිමට පාකිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායම ලබන මස ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිත බව ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
Read Moreහැටන් නගරයේ පිහිටි අයි.ඕ.සි ඉන්ධන පිරවුම්හලට අද (22දා) පෙට්‍රල් ලිටර් 6600 නිකුත් කිරිමත් සමග එම ඉන්ධන පිරවුම්හලෙන් ඉන්ධන ලබා ගැනිමට විශාල පිරිසක් දිගු පොලිම් වල රැඳී සිටියහ.
Read Moreකවුද මේවට වගකියන්න ඕනේ? රාජපක්ෂවරු ප්‍රධාන වශයෙන් වගකිව යුතුයි. නිලධාරී මණ්ඩලය, භාණ්ඩාගාරයේ අධිපතිවරු ඇතුළු ඒ වගේම මහ බැංකුවේ අධිපතිවරයා ඇතුළු පිරිසක් එකාවන්ව වගකිව යුතුයි මේ එකට අනුකූලව කටයුතු නොකිරීම හා එම් එල් ඒ ඇක්ට් එකට මොනිටරි ලෝ ඇක්ට් එකට අනුකූලව කටයුතු නොකිරීම විසින් ඔවුන් කරලා තියෙන අපරාධය.
Read Moreරජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමග එක්ව කටයුතු කරනවාද සහයෝගයෙන් ඉදිරියට යනවාද යන්න පිළිබඳව විශේෂ තීන්දුවක් ගැනීමට නව වැනිදා රැස්වීමට නියමිත මහසභාව බලාපොරොත්තු වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා(21) පැවසීය.
Read Moreකල්පිටිය පොලිස් බල ප්‍රදෙශයට අයත් ඒත්තාල ඉන්ධන පිරවුම් හලේ පෝලීමේ ඇතිවූ ගැටුමක් හේතුවෙන් අද (22දා) පුද්ගලයින් සිව් දෙනෙකු, බරපතළ කැපුම් තුවාල ලබා කල්පිටිය හා පුත්තලම රෝහල්වලට ඇතුලත් කර ඇතැයි කල්පිටිය පොලිසිය පවසයි.
Read Moreජ්‍යෙෂ්ඨත්වයට හා විශ්‍රාමවැටුපට බල නොපාන පරිදි රජයේ සේවකයන්ට විදෙස් රැකියාවට යාමට අදාළ චක්‍ර ලේඛ්‍ය රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම්වරයා විසින් නිකුත් කර තිබේ.
Read Moreසහල් රජයේ පාලන මිලට ඉදිරි මාස තුනක කාලයක් දක්වා අලෙවි කරන බවත් පාලන මිලට සහල් අලෙවි නොකරන වීමෝල් වටලා වී තොග රජයට පවරාගත යුතු බවත් ශ්‍රී ලංකාවේ ප්‍රධාන සහල් ව්‍යාපාරිකයෙකු වන ඩඩ්ලි සිරිසේන මහතා අද (22දා) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
Read Moreඉන්දීයාවේ තමිල්නාඩු ප්‍රාන්ත රජය විසින් මෙරටට ලබාදුන් මානුෂීය ආධාර බෙදීමේදී තමන්ට අසාධාරණයක් සිදුව ඇතැයි පවසමින් තලවකැලේ, ආගරපතන, ටොරින්ටන් වතුයායේ වතු කම්කරුවන් පිරිසක් අද (22දා) විරෝධතාවයක නිරත වුහ.
Read Moreදිවයිනෙහි නාගරික ප්‍රදේශ 50 ක් සඳහා සංවර්ධන සැලසුම් සකස් කර අවසන් බවත් එම නගර සංවර්ධන සැලසුම් කඩිනමින් ගැසට් කිරීමට පියවර ගන්නා බවත් නාගරික සංවර්ධන හා නිවාස ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කරයි.
Read Moreරුසියාවෙන් තෙල් ලබාගැනීමට අවශ්‍ය නම් රුසියාව හා ශ්‍රී ලංකාව අතර ගිවිසුමකට අත්සන් කළ යුතුව ඇතැයි ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිවරයා තමන් ඇතුළු ආණ්ඩුවෙන් ඉවත්ව සිටින පිරිස සමග පැවැති සාකච්ඡාවකදී ප්‍රකාශ කළ බව විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවට පැවැසීය.
Read Moreශ්‍රී ලංකා රේගුව පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න මහතා විසින් අද (22දා) කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දෙනු ලැබිණි.
Read Moreශ්‍රී ලංකාවේ අර්බුදය විසදීමට ඇති එකම මාර්ගය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩසටහනකට යාම බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
Read Moreහෙරොයින් මත්කුඩු, අයිස් මත්ද්‍රව්‍ය මුදල් සහ රන් ආභරණ තොගයක් සමග දෙමටගොඩ සියපත් සෙවණ මහල් නිවාස සංකීර්ණයේ දී කාන්තාවක් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.
Read Moreකුකුල් මස් කිලෝවක මිල රුපියල් 1300ක් දක්වාත් බිත්තරයක මිල රුපියල් 50 ක් දක්වාත් මිල ඉහල යෑමත් සමග බලන්ගොඩ ප්‍රදේශයේ ඒවා සඳහා ඇති ඉල්ලුම සියයට හැත්තෑවකින් පමණ පහත බැස ඇතැයි වෙලෙඳසල් හිමියෝ සදහන් කරති.
Read Moreරට ඉදිරියට පවත්වාගෙන යාමට අවශ්‍ය ඉන්ධන ලබාදෙන බවත් ඉන්ධන මිල වැඩිවිය යුතු බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය.
Read Moreපවතින අර්බුදකාරී තත්ත්වය යටතේ ලබන සතියේ පාසල් පැවැත්වීම පිළිබඳ තීරණය එළැඹෙන සිකුරාදා දිනයේදී ගැනීමට බලාපොරොත්තුවන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.
Read More2022 යල කන්නය සඳහා ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකාවට හදිසි අවශ්‍යතාවය මත ලබා දෙන යුරියා පොහොර මෙට්‍රික් ටොන් 65,000ක තොගය ජූලි මස 06 දින ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතව ඇති බැවින් ඒවා ශ්‍රී ලංකාවට ලැබුනු වහාම රටපුරා බෙදා හැරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් විධිමත් වැඩ පිළිවෙළක් අරඹා ඇතැයි කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
Read Moreකොටුව හා තලංගමදී සිදුකළ විරෝධතා ව්‍යාපාර සම්බන්ධයෙන් සැකකරුවන් ලෙස ප්‍රකාශයට පත්කර ඇති රතිඳු සේනාරත්න, ළහිරු වීරසේකර, වසන්ත මුදලිගේ යන අය අද පෙරවරවේ මරදාන පොලීසිය වෙත භාර වී තිබේ.
Read More