saravita-anim2

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

Latest News - timelapse 5059 hours ago

LATEST

ඉන්ධන හිඟය එළවලු මිල බස්සවයි

calendar_today 2022 ජුලි 30 - 14:50 remove_red_eye - 624  

රටපුරා පවතින ඉන්ධන හිගය නිසාවෙන් එළවළු මිල විශාල වශයෙන් පහත බැස්වීමට සිදුවෙන බවත් රටපුරා ඉන්ධන ජාවාරම් නිසා එළවළු ගොවීන් මෙන්ම එළවළු මිල දී ගන්න වෙළෙන්දන්ද පීඩනයට පත් කර ඇති බවත් දඹුල්ල ආර්ථික මධ්යස්ථාන පැමිණි වෙළෙන්දෝ මෙන්ම ගොවීහු පවසති.

පසුගිය සතිය තුළ පාසල් පැවත්වූ ආකාරයටම 2022 අගෝස්තු 01 සිට 05 දින දක්වා සතිය තුළ රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳුදා අඟහරුවාදා සහ බ‍්‍රහස්පතින්දා පාසල් පැවැත්වීම ද බදාදා සහ සිකුරාදා දිනවල දී සිසුන්ට නිවෙස්වල සිට ඉගෙනීමේ කටයුතුවල නිරත විමට හෝ ඉගෙනුම් කි‍්‍රයාරකම් සිදුකිරීමට හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

Read More

ජාතික ඉන්ධන බලපත්‍රය හඳුන්වාදීමෙන් අනතුරුව එක් දිනක් තුළ එම ක්‍රමය භාවිත කළ වැඩිම ඉන්ධන හල් සංඛ්‍යාව ඊයේ (29දා) වාර්තා වූ බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

Read More

කොවිඩ් 19 වසංගතයේ විශාලතම තවත් රැල්ලක් ලෝකය අත්විඳිමින් සිටින අතර, එය ඔමික්‍රොන් BA.5 උප ප්‍රභේදය මගින් සිදුව ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.

Read More

2022 වසරේ ජුනි මාසයේ ශ්‍රී ලංකාවේ වෙළඳ භාණ්ඩ අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.2ක් බවට පත්ව තිබේ. මෙහිදී ඇඟළුම් හා රෙදි පිළි, රබර් හා පොල් ආශ්‍රිත නිෂ්පාදනවල වර්දධනය කැපී පෙනෙන ලෙස පෙනෙන්ට තිබේ.

Read More

ගාලුමුවදොර මුහුදු තීරයේ පාවෙමින් තිබූ පිරිමි මෘත දේහය හඳුනාගෙන තිබේ. මෙම මෘත දේහය ඊයේ (29දා) සවස් කාලයේදි සොයා ගැනින.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් අවශ්‍ය සැකකරුවන් අට දෙනෙක් හඳුනා ගැනීම සඳහා පොලිසිය මහජන සහාය ඉල්ලා තිබේ.

Read More

අද (29දා) නව කොවිඩ් ආසාදිතයන් 143ක් හඳුනාගෙන ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. මෙ අනුව අඛණ්ඩව දින තුනක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 100 සීමාව ඉක්මවා ගියේය.

Read More

රටේ පවතින ආර්ථික අසීරුතාව සමනය කොට යහපත් ආර්ථික පිළිවෙතක් රට තුළ ස්ථාපනය කිරීම සඳහා රජය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමේ අරමුණින් සිදු කරන සාකච්ඡා ඉහළ ප්‍රගතියක් අත්කරගෙන ඇතැයි ජනපති මාධ්‍ය අංශය නිවේදනය කරයි..

Read More

සර්ව පාක්ෂික ආණ්ඩුවක් වෙනුවෙන් එක්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ආරාධනා කර තිබේ. අද පෙරවරුවේදී ජනපතිවරයා සියලුම මන්ත්‍රීවරුන් වෙත ලිපියක් යොමුකරමින් මෙම ආරාධනාව සිදු කළේය

Read More

ජාතික ඉන්ධන බලපත්‍රය අද දිනයේදී ඉන්ධනහල් 931ක ක්‍රියාත්මක කළ බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. එසේම එම ක්‍රමවේදයට මේ දක්වා වාහන මිලියන 4.6ක් ලියාපදිංචි වී ඇති බවද ඔහු සඳහන් කරයි.

Read More

පාර්ලිමේන්තුව අසළ පොල්දූව වටරවුමේ පැවති විරෝධතා ව්‍යාපාරයට අදාළෂ අත්අඩංගුවට ගත් වෛද්‍ය පැතම් කර්නර් මහතා හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන තෙක් එළැමෙන 04 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුනාවල මහතා අද (29) නියෝග කළේය .

Read More

ශ්‍රී ලංකාව බංකොලොත්වීමට ප්‍රධාන හේතුවෙක් වූයෙ චීනය විසින් ශ්‍රී ලංකාවට පාරාන්ධ ණය හා ඵලදායි නොවන ව්‍යාපෘති බව ඇමෙරිකාවේ සමන්තා පවර් කළ චෝදනාව චීනය ප්‍රතික්ෂේප කළේය.

Read More

බස්නාහිර පළාතේ කල් ඉකුත් වන වාහන බලපත් සඳහා දඩ මුදල් අය නොකිරිමේ කාලය අගෝස්තු 31 දා තෙක් කල් දමා තිබේ.

Read More

රුසියාව තමන්ගේම අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් ගොඩනැගීමට සැලසුම් කර ඇති බව රොස්කොස්මොස් ප්‍රධානියා පවසයි.

Read More

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නව සභාපතිවරයා ලෙස මහේන්ද්‍ර කුමාරසිංහ මහතා අද දින වැඩ භාරගත්තේය. මානව සම්පත් සංවර්ධනය හා ජාත්‍යන්තර ව්‍යාපාර සංවර්ධනය පිළිබඳ වසර 20ක පමණ පලපුරුද්දක් සහිත කුමාරසිංහ මහතා වෘත්තියෙන් ව්‍යාපාරිකයකු වේ.

Read More

යුරෝස්ටාට් පැවසුවේ රටවල් 19ක යුරෝ කලාපයේ වර්ධනය දෙවැනි කාර්තුවේදී 0.7% දක්වා ළඟා වූ බවය. කෙසේ වෙතත් එය විශ්ලේෂකයින් බලාපොරොත්තු වූවාට වඩා යම් සතුටුදායක තත්ත්වයක් බවද කියයි.

Read More

ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දෙන දරුණු ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවේ ජනතාවට එයින් සිදුව ඇති බලපෑම පිළිබඳව ලෝක බැංකුව දැඩි කනස්සල්ලට පත්ව සිටින බව ලෝක බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

එය බදාදා වයඹදිග චීනයේ ජියුක්වාන් චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානයේ සිට ලිජියාන්-1 රොකට්ටුවක් මගින් දියත් කරන ලදී.

Read More

ලංවිම ප්‍රතිව්‍යුහගත කිරීමක් අවශ්‍ය බවත් 2014 වසරේ සිටි නව ප්‍රධාන විදුලි බලාගාර කිසිවක් ආරම්භ කිරීමට ලංවිම කටයුතු කර නොමැති බවත් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

Read More

කැලිෆෝනියාවේ, සැන්ෆ්‍රැන්සිස්කෝ හි මන්කිපොක්ස් වසංගතය පැතිරීමට ප්‍රතිචාර වශයෙන් හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර ඇත.

Read More

ජනාධිපති මන්දිරයට ඉකුත් නම වෙනි දින අයුතු ලෙස ඇතුළු වී ජනාධිපති නිල ධජය ඇඳ ඇතිරිල්ලක ට භාවිතා කළ සමගි ජන බලවේගයේ වෘත්තීය සමිති නායක කළුතන්ත්‍රිගේ උදේනි ජයරත්න යන අය අද (29දා) අත්අඩංගුවට ගත් බව වෙල්ල විදිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අජිත් පේදුරුආරච්චි මහතා පැවසීය.

Read More

පෝලන්තයට යුද ටැංකි සහ කාලතුවක්කු 1,600කට වැඩි ප්‍රමාණයක් සහ ප්‍රහාරක ජෙට් යානා 50කට ආසන්න ප්‍රමාණයක් ලබාදීමට නියමිතය.

Read More

නාවලපිටිය ගොන්දෙන්නාව ප්‍රදේශයේ පිහිටි සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලේ සේවකයින් පැය තුනක් ඇතුලත කිලෝමිටර් තුනක් දුරට තිබු වාහන පොලිමට පෙට්‍රල් ඉන්ධන නිකුත් කිරිමට ඊයේ (28දා) දින සමත් ව ඇත.

Read More

‘ගුවන් හමුදා භටයෙක් නාඳුනන පිරිසක් විසින් පැහැරගෙන ගොස් පහරදෙයි’ යනුවෙන් සමාජ මාධ්‍යතුළ පුවත පිළිබඳව ගුවන් හමුදාව කරුණු පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාවය තහවුරු නොකළහොත් ලබන වසරේ දී විශාල පෝෂණ ඌනතාවයකට රටේ ජනතාවට මුහුණ දීමට සිදුවනු ඇතැයි ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ ජනාධිපති කමිටුවේ සභාපති ආචාර්ය සුරේන් බටගොඩ මහතා සඳහන් කළේය.

Read More

චීනයෙන් ඩොලර් බිලියන 4ක ණය ආධාර පැකේජයක් ලබා ගැනීම වෙනුවෙන් වන සාකච්ඡා ඉතාමත් ඉක්මනින් අවසන් කිරීමට හැකිවෙනු ඇතැයි චීනයේ ශ්‍රී ලංකා තානාපති පාලිත කොහොන මහතා පවසයි.

Read More

ලක්ෂ 250ක් ජනතාව අසරණව සිටින අවස්ථාවේ පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරු දේශපාලන සූදුවේ යෙදෙන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

Read More

ජාතික ඉන්ධන බලපත්‍රය සඳහා මිලියන 4.4ක් ලියාපදිංචි වී ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. එසේම අද දිනයේදී සිපෙට්කෝ (442) හා අයි.ඕ.සී (94) ඉන්ධන හල් 536ක මෙම ක්‍රමය අත්හදා බැලුන බවද අමාත්‍යවරයා පවසයි.

Read More

ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවේ වාරාවසාන කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. මේ අනුව අද (28දා) මධ්‍යම රාත්‍රි යේ සිට පාර්ලිමේන්තුවේ වාරාවසාන කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.