saravita-anim2

2025 ඔක්තෝබර් මස 12 වන ඉරිදා

2025 ඔක්තෝබර් මස 12 වන ඉරිදා

Latest News - timelapse 477 hours ago

LATEST

මාදුරුඔය හෙලිකොප්ටර් අනතුර ගැන විමර්ශනයකට නියෝග

calendar_today 2025 ජුනි 24 - 19:32 remove_red_eye - 292  

මාදුරුඔය ශ්‍රී ලංකා යුද හමුදා විශේෂ බළකා කඳවුරේ පැවති විසිර යාමේ උත්සවයකට සමගාමීව නිදර්ශන චාරිකාවක නිරතව පියාසර කරමින් තිබූ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හිඟුරක්ගොඩ මූලික කඳවුරේ අංක 7 හෙලිකොප්ටර් බලගණයට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයක් මාදුරුඔය ජලාශයට කඩා වැටී ආරක්ෂක අංශ සාමාජිකයන් හය දෙනෙකුට මරු කැඳවම

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවා සැපයීම සම්බන්ධ විමසීම් හා පැමිණිලි 070 71 888 66 දුරකථන අංකය වෙත යොමු කළ හැකි බව මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුව සදහන් කරයි.

Read More

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ටෘත් සමාජ මාධ්‍ය ගිණුම හරහා ඊශ්‍රායලයට අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් පවසන්නේ ඊශ්‍රා යෙලය ඉරානයට ප්‍රහාර එල්ල නොකළ යුතු බවයි.

Read More

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයයේ සිසු ගැටුමක් හේතුවෙන් නේවාසිකාගාරයකට අලාභ හානි සිදුකළ සිසුන් දස දෙනෙකුගෙන් අනවශ්‍ය ලෙස මුදල් අයකරගෙන ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී (කෝප්) අනාවරණය විය.

Read More

රාජ්‍ය ආයතන හතරක සභාපතිවරු පත් කිරීමට අදාළව උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය පසුගියදා හිමිවිය.‍ ඒ එම කාරක සභාව ආචාර්ය හරිනි අමරසූරිය අග්‍රාමාත්‍යවරියගේ සභාපතීත්වයෙන් රැස්වූ අවස්ථාවේදීය.

Read More

ඉරානයෙන් මිසයිල ප්‍රහාරයක් දියත් කර ඇති බව ඊශ්‍රායල හමුදාව පවසයි. ඉරානයෙන් දියත් කරන ලද මිසයිල හඳුනාගෙන ඇති බව පවසන ඊශ්‍රායල හමුදාව ගුවන් ආරක්ෂක පද්ධති ’’තර්ජනයට බාධා කිරීම සඳහා ක්‍රියාත්මක වන’’ බවත්, නැවත දැනුම් දෙන තුරු නවාතැන් වලට ගොස් එහි රැඳී සිටින ලෙස ජනතාවට පවසන බවත් ඊශ්‍රායෙල හමුදාව පවසයි.

Read More

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ දේවාභරණ වඩම්මන වාසනා ඇතා මද කිපීමෙන් පසු බැමි ලිහා නහවා ආහාර පාන ලබාදී ඇසල මංගල්‍යයට සූදානම් කිරීම (23) වෙනිදා සිදුකෙරිණි.

Read More

බලන්ගොඩ නගරසභවෙි සභාපතිවරයා ලෙස ජාතික ජනබල වේගයේ කේ. .ජි.ප්‍රේමදාස මහතා අද (24) තේරි පත් විය.

Read More

ඉරානයට එල්ල කරන ලද ප්‍රහාරවල ’’අරමුණු සාක්ෂාත් කර ගැනීමෙන්’’ පසු සටන් විරාම යෝජනාවට එකඟ වූ බව ඊශ්‍රායල රජය පවසයි.

Read More

එළවලු වගාවට අවශ්‍ය පැළ වර්ග, රසායනික පොහොර, කෘමිනාශකද පොලිස් ස්ථානාධිපතිවරුන් ලබා දිය යුතු වේ. එළවලු වගාවේ මුළු ආදායම පොලිස් ලොක්කා විසින් ලබා ගන්නා බවයි පොලිස් ස්ථානාධිපතිවරුන් කියා සිටියේ.

Read More

මැදපෙරදිග කළාපයේ බොහොමයක් රටවල සිය ගුවන් කළාපය ( Aero Space ) 06/24 දින අලුයම 01.00 පමණ සිට යළි විවෘත කර ඇති බැවින් , එම කළාපය ඔස්සේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙන ගුවන් යානා පැය එකහමාරක පමණ ප්‍රමාදයකින් යුතුව පැමිණෙන බව කටුනායක ගුවන් යානා මෙහෙයුම් කමිටුවේ සභාපති රෝෂනී මාසකෝරාළ මහත්මිය 06/24 දින උදෑසන 09.00 ට පැවසුවාය.

Read More

මේ වසරේ ජනවාරි පළමු වැනිදා සිට ජුනි 18 දා දක්වා වූ කාලය තුළ ශ්‍රී ලංකාවට සංචාරකයන් 1 104 373ක් පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ජුනි මස පළමුවැනිදා සිට 18 දා දක්වා දින 18ක කාලය තුළ සංචාරකයන් 74 570ක් දිවයිටන පැමිණ තිබේ.

Read More

ඊශ්‍රා යෙලයේ සිට නිවාඩුව ගත කිරීමට ලංකාවට පැමිණි පිරිසෙන් 219ක් යළිත් ඊශ්‍රා යෙලයට යාමට බලාපොරාත්තුවෙන් සිටින බවත් ඔවුන්ගේ වීසා කාලය එළැඹෙන ජුලි 31 දා තෙක් දීර්ඝ කර ඇති බවත් ඊශ්‍රා යෙලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසයි.

Read More

ඊශ්‍රායලය සිය ’’නීති විරෝධී ආක්‍රමණය’’ නතර කළහොත්, ඉරානයටද ’’ප්‍රතිචාරය දිගටම කරගෙන යාමට කිසිදු අදහසක් නැත’’ යනුවෙන් ඉරාන විදේශ අමාත්‍ය සෙයිඩ් අබ්බාස් සිය එක්ස් ගිණුමෙන් පවසයි.

Read More

ඊශ්‍රා යෙලය හා ඉරානය අතර සටන් විරාමයකට එකඟ වූ බවට ජනාධිපති ට්‍රම්ප් නිවේදනය කිරීමත් සමග ලෝක වෙළඳ පොළ තුළ තෙල් මිල අඛණ්ඩව පහළ යමින් සිටින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

Read More

කටාර් ගුවන් සේවය සහ කුවේට් රාජ්‍යයේ සිට ක්‍රියාත්මක වන ජසීරා ගුවන් සේවය සිය ගුවන් ගමන් මෙහෙයුම් අත්හිහිටුවා ඇති බවට තමන් වෙත දැනුම් දී ඇති බව කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා 06/24 දින අලුයම 05.00 ට පැවසීය .

Read More

කෙසේ වෙතත් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ ඊශ්‍රායලය සහ ඉරානය තවමත් සටන් විරාමයකට එළඹ ඇති බව තහවුරු කර නොමැති බවයි.

Read More

අනුරාධපුර බන්ධනාගාර අධිකාරී‌ ‌මොහාන් කරුණාරත්න මහතා ඇප මත මුදා හැරීම⁣ට අනුරාධපුර මහේස්ත්‍රාත්වරයා අද (23) නියෝග කරනු ලැබීය.

Read More

119 හදිසි ඇමතුම් අංකය අවභාවිත කිරීමෙන් වළකින ලෙස පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. වෙනත් සේවාවන් මගින් අවශ්‍යතාව ඉටුකර ගත හැකිඇතැම් පැමිණිලිද මෙම අංකයට යොමුකරන බව පොලිස් මූලස්ථානය කියයි.

Read More

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වෝල්කර් ටර්ක් ( Volker Turk ) මහතා සිව් දින නිල සංචාරයක් සදහා 06/23 දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.

Read More

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මුදල් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පත් කර තිබේ.

Read More

සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහි දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.

Read More

ඉරානය හා ඊශ්‍රායෙලය අතර පවතින යුදමය තත්ත්වය සම්බන්ධයෙන් ඊශ්‍රා යෙලයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් යාවත්කාලීන කිරීමක් තානාපති නිමල් බණ්ඩාර මහතා සිය ෆේස්බුක් ගිණුම හරහා නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

පක්ෂයේ තීරණයට පටහැනිව සේරුවිල ප්‍රාදේශීය සභාවේ උප සභාපති ධුරයට ඉදිරිපත්වීම හා උප සභාපති ධූරය භාර ගැනීම,ජාතික ජන බලවේගයේ සභාපති අපේක්ෂකයාට සහාය පළ කිරීම ආදී චෝදනා හයකට සේරවිල ප්‍රාදේශීය සභාවේ උප සභාපති ලෙස පත්වූ සර්වජන බලය ප්‍රාදේශීය සභා මන්ත්‍රී කේ.ජී. දිමුතු ප්‍රියංකර මහතාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට සර්වජන බලය තීරණය කර තිබේ.

Read More

මන්ත්‍රීවරුන්ගේ මාදිවෙල නිල නිවාස සංකීර්ණයේ සිදු කළ යුතු ප්‍රතිසංස්කරණයන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ගෘහ කාරක සභා‍‍‍‍වේ සාකච්ඡා විය.

Read More

එක්සත් ජනපද ජනාධිපතිවරයාට ඉංග්‍රීසියෙන් කෙලින්ම කතා කරමින් සොල්ෆගාරි මෙසේ පවසයි: ’’ට්‍රම්ප් මහතා, සූදුකාරයා! ඔබ මෙම යුද්ධය ආරම්භ කළා, නමුත් අපි එය අවසන් කරන්නෙමු!’’

Read More

කළුතර මහ නගර සභාවේ නගරාධිපති තනතුරට ජාතික ජන බලවේගයේ ධනුජ හෙට්ටිආරච්චි මහතා 17 - 13 ක් වශයෙන් ඡන්ද ලබාගෙන තේරී පත්විය.

Read More

ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට සිදුකරන උත්සාහයන් වැළැක්වීමට උදව් කරන ලෙස එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ චීනයෙන් ඉල්ලා තිබේ. මෙම සමුද්‍ර සන්ධිය ලෝකයට ඉතාමත් වැදගත් වෙළඳ මාර්ගයක් වන අතර, ලෝකයේ තෙල් හා ගෑස් වලින් හතරෙන් එකක් පමණ ඒ හරහා ගමන් කරයි.

Read More

හිටපු මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා මුදල් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙසින් පත් කර තිබේ.

Read More

බැටරියක් සහිත වහල මත සවිකරන සූර්ය පැනල් මගින් ලබා ගන්නා විදුලි ඒකකයකට ගෙවන මුදල ඉහළ දැමූ බව විදුලි බලමණ්ඩලය සඳහන් කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.